IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ජනපතිවරණයට - මහ මැතිවරණයට දින දෙයි

(අංජුල මහික වීරරත්න)

ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව 2025 ජනවාරි මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමටද එජාප කළමනාකරණ කමිටුවේදී තීරණයට එළඹිණි.

පළාත් පාලන මැතිවරණය 2025 වසරේ මාර්තු මසයේදී පැවැත්වීම පිළිබඳවත් එජාප කළමනාකරණ කමිටුවේදී සාකච්ඡා වී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එජාප කළමනාකරණ කමිටුව පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසූයේ රට දේශපාලන සහ ආර්ථික වශයෙන් ස්ථාවර කිරීම සඳහා සහයෝගය දක්වන ඕනෑම පාර්ශ්වයකට ජනාධිපතිවරණයේ ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්විය හැකි බවයි.

 



අදහස් (16)

ජනපතිවරණයට - මහ මැතිවරණයට දින දෙයි

Lal Tuesday, 09 January 2024 10:01 PM

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් අපි සියලු සහයෝගය ලබාදිය යුතුමයි .... ත්‍රසතවාදීන් ට නැවත අවසථාව නොදිය යුතුයි ...

:       88       18

Chandima Wednesday, 10 January 2024 04:52 AM

බූරු පුතාලා එකෙකුටවත් චාන්ස් එකක් නොලැබෙන හැඩයි

:       3       46

C.K.Lankaputhra Wednesday, 10 January 2024 05:33 AM

හොද යි හොදයි එන්ඩකො බලන්ඩ. අපි ඉන්නෙ එනකන් තමා. හිතාගන ඇති හම්බවෙයි කියල. හම්බවෙයි.

:       6       64

Lal Wednesday, 10 January 2024 07:43 AM

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් අපි සියලු සහයෝගය ලබාදිය යුතුමයි .... ත්‍රස්තවාදීන්ට ට නැවත අවසථාව නොදිය යුතුයි ... සජිය මොඩයා

:       67       14

චන්දන Wednesday, 10 January 2024 07:55 AM

මාර වැඩක්නෙ. පාර්ලිමේන්තුවේ එක ඡන්දයක් විතරක් තියෙන පක්ෂයක්ද ඡන්දෙ තීරණය කරන්නෙ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕන නැත්ද? ලබන සැරේ ඒකවත් නැති වෙනව ෂුවර්..

:       5       73

NAMAL Wednesday, 10 January 2024 10:03 AM

මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       6       65

nirmal Wednesday, 10 January 2024 10:45 AM

මැතිවරණ දින තීරණය කරන්නේ එජාප කළමනාකරණ කමිටුව ද?

:       2       49

G. K. Ekanayake Wednesday, 10 January 2024 11:10 AM

මැතිවරණ කොමිසම ඉන්නේ මොන ඉටිගෙඩියකටද මැතිවරණ දින තීරණය කරන්නේ එජාපය නම්?

:       2       46

Sujeewa Liyanage Wednesday, 10 January 2024 01:05 PM

එජාපයට බැහැ ජනාධිපතිවරණ දිනය තීරණය කරන්න. ඒක මැතිවරණ කොමිසම තීරණය කරාවි. ඉන්පසු එන මැතිවරණ තීරණය කරන්නේ නව ජනාධිපති... රනිල් ඇතුලු එජාප ලොක්කන්ටත් මහ මැතිවරණයට, පළාත් පාලන මැතිවරණවලට ඉදිරිපත් වෙන්න පුලුවන් වේවි එළියේ හිටියෝත්..!

:       0       33

Chamila Fernando Wednesday, 10 January 2024 03:18 PM

පාර්ලිමේන්තුවේ එක ආසනයක් තියන එජාපයද මැතිවරණයට දින තීරණය කරන්නේ? එහෙනම් මැතිවරණ කොමිසම ඉන්නේ මොකටද?

:       0       26

එස් ඒ. උපුල් Wednesday, 10 January 2024 03:26 PM

විකුණන් කනවා නම් රනිල් මේ පාර මාලිමාව...

:       3       23

Athula Wednesday, 10 January 2024 11:49 PM

UNP කොහොමද යකෝ මැතිවරණ තීරණය කරන්නේ..? උන්ට කවුද එහෙම බලයක්.. මැතිවරණ කියන එක එදත් උන්ද තීරණය කලේ.. තක්කඩි තොපි කියන්න ඕනෙ නැහැ ඒක අපේ අයිතිය හැබැයි උඹලා යන්න තැන් සොයාගනිල්ලා

:       3       14

T L Disanayaka Thursday, 11 January 2024 06:11 PM

ඔබේ ඉරණම අපි තීරණය කරන්නම්...!

:       1       8

Ajith Thursday, 11 January 2024 06:52 PM

මතක තියාගන්න ඉස්සර වෙලාම පවත්වන්නේ මහා මැතිවරණය රනිල්... හොඳට දන්නවා ජනපතිවරණය ඉස්සරවෙලා තිබ්බොත් වෙන දේ...!

:       0       6

JayaTuesday, 23 January 2024 03:25 PM

මුලින්ම මහ මැතිවරණයකට යාවියි කියලා හිතන්න බැහැ..., දෙපාරක් කෙලෝ ගන්නවා වගේ වැඩක් මුල් තත්වෙයි, දැන් තත්වෙයි කියලා රනිල්ට වෙනසක් නැහැ ඒක එයා දන්නවා..., ජවිපෙ තවත් ජනප්‍රියත්වයක් ගන්නවා මහමැතිවරණයකට ගියොත්, වැඩිම ආසන සංඛ්‍යාවකින් ජවිපේ ජනාධිපති වරණයට තරග වදිනවා... රනිල් එතැනින්ම පැරැදිලා ඉවරයි...!

:       0       0

නන්දන Tuesday, 16 January 2024 11:40 AM

ඔවා පිළිගන්න එපා ඔයී. මේවා උන්ගේම පත්තර. අවුරුදු හැත්තෑ ගණනක් ම ජනතාව ගොනාට ඇන්දවූයේ මේ පත්තර වලින්. බත් කන ගොන්නූ ඔවා පිළිගන්නවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 880 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1994 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 648 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 363 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 932 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1524 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39105 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25576 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 322 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1083 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site