IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ජනපතිවරණය අත්හිටුවන්නැයි පෙත්සමක්

(රන්ජන් කටුකම්පල)

ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනයක් ලබා දෙන තෙක් ජනාධිපතිවරණය පැවැත්වීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් නීතිඥ චමින්ද්‍ර ලෙනව මහතා ඉල්ලා ඇත .

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) වගන්තිය නියමිත පරිදි සංශෝධනය කර නොමැති එබැවින් මෙම අර්ථකථනය ලබාදෙන ලෙසත් සඳහන් කර ඇත.

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, කොමසාරිස්වරුන් සමග නීතිපතිවරයා නම් කර ඇත.

පෙත්සම විභාග කොට අවසන් වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) වගන්තිය නියමිත පරිදි සංශෝධනය නොවූ බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් මේ පෙත්සම මගින් අදාළ නීතිඥවරයා ඉල්ලා තිබේ.

 



අදහස් (12)

ජනපතිවරණය අත්හිටුවන්නැයි පෙත්සමක්

Janaka Wednesday, 03 July 2024 04:43 PM

පසුගිය දිනවල එක් කෙනෙකුට පැන්ශන් යන්න නොදී තියාගන්න ට්‍රයි කලේ මොකද ? කියලා හිතන්නේ මට විතරයි ද?

:       5       85

Liyanaarachchi Wednesday, 03 July 2024 04:45 PM

අන්තිම තුරුම්පුව?

:       3       77

fairoos Wednesday, 03 July 2024 05:47 PM

පිනාද කිව්වේ නඩුවක් දාන්න කියලා

:       0       0

අරවින්ද මොනරවිල Wednesday, 03 July 2024 05:48 PM

ඊට කලින් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ක්‍රියාත්මක කරලා හිටපල්ලා....

:       0       0

විපුල Wednesday, 03 July 2024 06:09 PM

අනිවාර්‍යයෙන් ජනපතිවරණය මුදල් නාස්තියක් . රනිල් තව අවුරුදු දෙකක් බලයේ සිටිය යුතුයි. මොකද නය ප්‍රශ්නෙ යන්තම් විසදුව විතරයි

:       0       0

කෝසල Wednesday, 03 July 2024 06:11 PM

මුහුනු පොතේ ජනාධිපති හැර අනිකුත් අය කැමති මුදල් නාස්‍තිකාර ජනපතිවරණ නොතබා ඉන්නවට

:       0       0

ගමේ එකාලා Wednesday, 03 July 2024 06:49 PM

පින් ජනපතියා පත් කෙරුවේ ගෝඨා ගේ ඉතිරි දූර කාලය වෙනුවෙන් ,අනුප්‍රාප්ති ජනාධිපති කමට කිසිම ජනප්‍රසාදයක් නැති ,ආසනයෙනුත් පැරදුණු රනිල්ව තියාගන්ඩ වටේ ඉන්න දූෂිතයන්ට ඕන කමක් ඇති ?

:       0       0

ranjith Wednesday, 03 July 2024 07:34 PM

විලිලැජ්ජාවක් කියන එක නැත්නම් මොනවද කරන්න බැරි

:       0       0

ජගත් ලියනගේ Wednesday, 03 July 2024 08:23 PM

වන්දි භට්ටයෝ දාලා එක එක සෙල්ලම් කරලා ඡන්දේ මඟ හරින්නමයි හදන්නේ .

:       0       0

siri Thursday, 04 July 2024 09:06 AM

ජනමතයට බය වීම ,බල තන්හාව සහ ලැජ්ජාවක් නොමැති කම මිසක් වෙන දෙයක් මෙමගින් පෙන්නුම් කරන්නේ නැත

:       0       4

ashok Thursday, 04 July 2024 11:05 AM

වසර 09 කට පමණ ඉහත බලාත්මක වුණ නීතියක් තමන්ට අවාසියක් වගේ දැනෙනකොට නින්දෙන් අවදිවෙලා වගේ තමන්ගේ මුලික ඓතිවාසිකම් කඩ උණා කියල නඩු දන්නා පුලුවන්ද? මෙහෙම ගියොත් මැතිවරණයක් කවදාවත් තියන්න ලැබෙන එකක් නැහැ මේවා යහපත් රටකට වැරදි පූර්වාදර්ශ නේද ?

:       0       0

Rohana Thursday, 04 July 2024 12:20 PM

බලෙන් ඉන්න හදන්නේ ඡන්දයකින් එන්න බැරිබව හොදටම දන්නා නිසයි.ඒ නිසා ව්‍යවස්ථාවෙන් හරි රිංගන්න පුළුවන් තැනක් තිබේද බලන්න මූලික අයිතිවාසිකම් පෙත්සමක්හරි ඉදිරිපත්කරලා බලනවා.මෙහෙමත් බලයට කෑදර මිනිස්සු ඉන්න රටක් නේද කියල. හිතෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1361 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 845 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1897 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 485 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2787 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37157 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site