IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ජනපතිවරණය ඇරැඹේ

(ඡායාරූපය: බිමල් ශ්‍යාමන් ජයසිංහ)


නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය. 

දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම ආරම්භ කළ අතර අද සවස 4.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර ඇත. 

උදෑසනම ඡන්ද මධ්‍යස්ථානයට ගොස් තම ඡන්දය ප්‍රකාශ කර සාමකාමීව සිටින්නැයි  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.  

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනකු ඉදිරිපත් වූ අතර  එක් අපෙක්ෂකයකූ මොහොමඩ් ඉල්ලෙයාස් මහතාගේ මියගියේය.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයනි 17,140,354ක් සුදුසුකම් ලබා ඇත.


(කාංචන කුමාර ආරියදාස )


 

මුලතිව් පුදුකුඩිරිප්පු ජනතාව මුලතිව් පුදුකුඩිරිප්පු මහ විද්‍යාලයේ ඡන්දය ප්‍රකාශ කළ අයුරු

(සිතුම් චතුරංග)

 


මිනුවන්ගොඩ මැතිවරණ කොට්ඨාසය

( කීර්ති ප්‍රනාන්දු  )


ත්‍රිකුණාමල දිස්ත්‍රිකය

(අමදෝරු අමරජීව)


බදුල්ල දිස්ත්‍රික්කය

(ප්‍රසාද් රුක්මල්)


 



අදහස් (15)

ජනපතිවරණය ඇරැඹේ

පිටරැටියා Saturday, 21 September 2024 08:07 AM

මාළිමාවට ජයෙන් ජයම වේවා !,අපේ රටට යහපතක්ම වේවා .

:       120       99

ලක්වැසියෝSaturday, 21 September 2024 10:49 AM

අපේ රටට යහපතක්ම වේවා ඒත් යම් පක්ෂයක් ආරම්භ කලාට පසුව රටේ කර්මාන්ත ශාලා හා සම්පත් ගිනිබත් කර විරුද්ධ පාක්ෂිකයන් අමුඅමුවේ ඝාතනය කල පක්ෂයකට සම්බන්ධ කෙනෙක් ඉදිරිපත් වේ නම් ඔවුන්ට ජයග්‍රහණය නොලැබේවා

:       16       42

බණ්ඩා Saturday, 21 September 2024 09:24 AM

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාදිපති ලෙස පත් විමෙන් ජයගන්නේ රට මෙන්ම ඔබ සැම ය. ඔහු ට රකින්නට පරපුරක් හෝ කල්ලි, කන්ඩායමක් නැත. ඔහුට පැරදුනත් නැතිවෙන්නට දෙයක් නැත. දිනුවත් පුද්ගලිකව ලබා ගන්නට දෙයක් නැත. ඔහු තරම් ජාතිය, ආගම සහ අපේ උරුමය පිලිබඳ දැනුමක් ඇති වෙනත් කිසිම ජනාධිපති අපේක්ෂකයෙක් ද නැත.

:       22       12

Shashika519 Saturday, 21 September 2024 01:50 PM

ඔව්. ආයේ මහ බැංකුව කඩන්නේ නෑ, බාර් ලයිසන් දෙන්නේ නෑ. රජයේ ඉඩම් ඇමැතිවරුන්ට දෙන්නේ නෑ කිව්වා...!

:       5       6

beauSaturday, 21 September 2024 02:39 PM

ඔව් දෙන්න, දෙන්න. පරපුරක් නැති වුණාට බැංකු හොරකම් කරන කොට නම් හත්මුතු පරම්පරාවටම සෑහෙන්න තමයි හොරකම් කළේ...

:       5       5

Nilmini Saturday, 21 September 2024 03:24 PM

බණ්ඩා ඉදිරිපත් කළ අදහස ඉතාමත් නිවැරැදියි. ඒකට ඩිස්ලයික් දමපු අයට වැහිනැති හෙන වදීවා..!

:       1       0

pj Saturday, 21 September 2024 09:58 AM

මාලිමාවට ජයවේවා

:       25       20

ටිල්වින්Saturday, 21 September 2024 02:27 PM

දුරකථනයට ජයවේවා..!

:       7       13

Duminda pradeep Saturday, 21 September 2024 12:25 PM

අපේ රටට හැම දේම තිබුනට හොද නයකයේක් නැ අනුර කුමාර මහතයා හොද දෙයක් කරයි කලින් හොරුන්ව අළලා දඩුවම දෙන්න ඔනේ

:       25       18

පිටිගල මිලානෝ Saturday, 21 September 2024 01:48 PM

මාලිමාවට කෝටියක්

:       21       8

jagath Saturday, 21 September 2024 01:49 PM

දිනන සජිත්ට ජයවේවා...!

:       10       19

jagath Saturday, 21 September 2024 01:53 PM

අත්හදා බලන්න AKD ට රට දෙන්න එපා.. තෙල් මිල අනිවාර්යයෙන් වැඩිවේවි. රුපියල තව බාල්දු වෙයි. රනිල් ළඟ ඉන්නේ පරණ හොරු සෙට් එක... සජිත් තමයි අවසාන විකල්පය...

:       9       14

සමන්ත Saturday, 21 September 2024 02:23 PM

දුරකථනයට ජයවේවා! ආණ්ඩුවක් නැතිව විපක්ෂයේ සිට සජිත් කළ සේවයට වටිනාකමක් ලැබිය යුතුයි. මිනීමරුවන්ට රට බාරදීලා තවත් ආපස්සට රට නොයන්න නම් සජිත් ජයගත යුතුයි...

:       7       10

විමුක්ති Saturday, 21 September 2024 02:26 PM

අංක 1 සජිත් ජයගත යුතුයි. බැරිම වුණොත් රනිල්. අනුරට, ලාල් කාන්තට, හඳුන්නෙත්තිට රටක් නෙවෙයි.. ප්‍රාදේශීය සභාවක්වත් පාලනය කරලා කලපුරුද්දක් හෝ පළපුරුද්දක් නෑ. කන්ඩායමකුත් නෑ. මේ නිසාම රට වෙනුවෙන් සජිත් ජයගත යුතුයි...

:       7       11

Gagana Saturday, 21 September 2024 04:32 PM

කට්ටිය හෙට හිතයි අපරාදේ මාලිමාව වියදම් කරපු සල්ලි කියලා...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

විශ්ව විද්‍යාල කොමිසමටත් ඇමැති බංගලාවක්
2025 අප්‍රේල් මස 21 55 0

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන


කාදිනල්තුමාගෙන් ජනපතිට ඉල්ලීම් ගොන්නක්
2025 අප්‍රේල් මස 21 515 1

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන


සිරි දළදා වන්දනාවේ කාලය වෙනස් කරයි
2025 අප්‍රේල් මස 21 692 1

මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ


පුංචි ඡන්දයේ පැමිණිළි 1,874 ක් දක්වා නගී
2025 අප්‍රේල් මස 21 36 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.


අවුරුද්දට අධිවේගි මාර්ගවලින් කෝටි හතරහමාරක ආදායමක්
2025 අප්‍රේල් මස 21 130 3

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු


ඔස්මන් ඝාතනයට අත්අඩංගුවටපත් අයෙක්ගේ නිවසේ ගිනි අවි-පතුරොම්
2025 අප්‍රේල් මස 21 689 0

ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 424 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 269 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 425 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site