IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


'ජනපතිවරණයේ නිර්පාක්ෂික අපේක්ෂකයා රනිල් '

(අංජුල මහික වීරරත්න)

ලබන වසරේ ජූනි මාසය වන විට ජනාධිපතිවරණය පවත්වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

එම ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ  සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩ නගන බව ද රවී කරුණානායක මහතා කීය.

ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ ස්වාධීන සහ නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයා ලෙස බවද  කරුණානායක මහතා  පැවසීය.

කොළඹ මෝදර බොනවිස්ටා ක්‍රීඩාංගණයේ පැවතිඋතුරු කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් කරුණානායක මහතා මේ බව කීය.



අදහස් (7)

'ජනපතිවරණයේ නිර්පාක්ෂික අපේක්ෂකයා රනිල් '

සුපුන් Monday, 31 July 2023 01:17 PM

හරි... හරි නම නිර්පාක්ෂික. කෙරෙන වැඩ. පොහොට්ටුවෙයි, යූඑන්පී එකෙයි හොරු බේරා ගැනීම... සාමාන්‍ය මිනිහට අසීමිත ලෙස බදු ගහලා මඩිය තරකර ගත්තා. ඉදිරි සතිය, මාසය අමාරුයි... කියව කියවා ඉන්නවා මිසක් කෝ මේ රටට කරපු සේවයක්. ඩොලර් එක අඩුවුණා කියනවා. උද්ධමනය අඩු වුණා කියනවා... කොහෙද බඩු මිලක් අඩුවෙලා තියෙන්නේ... සාමාන්‍ය දුප්පත් මනුස්සයා ඡන්දෙ එනකම් තමයි බලන් ඉන්නේ හොරු දෙගොල්ලෝම නිහඬ කරවන්න...

:       8       35

Dileepa Monday, 31 July 2023 01:22 PM

පල් හොරෙක්ට කියලාම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළා. ගමන සුබයි...

:       8       41

ලුම්බිණි Monday, 31 July 2023 01:36 PM

පිස්සු නැත්නම් ශෝක්...!

:       6       35

wedage Monday, 31 July 2023 02:24 PM

ලලිත් අතුලත්මුදලි ගෙ සල්ලි වලට මොකද කලේ ඔය් නෙද එව ගත්තෙ

:       3       11

Perera Monday, 31 July 2023 02:34 PM

මෙයත් හැංගිලා හිටපු ඇඳ යටින් රිගලා එළියට ඇවිල්ලා වගේ...

:       3       11

Nimesh Monday, 31 July 2023 03:11 PM

නිර්පාක්ෂික කියලා UNP කාරයෝම රැස්වීම තියෙනවා... මතක තියාගන්න පොහොට්ටු, අලි හොරු දෙගොල්ලන්ගේම ආරක්ෂකයා තමයි ඔය නිර්පාක්ෂික බෝඩ් එකක අල්ලන් එන්න හදන්නේ...

:       4       14

පුරවැසියෙක් Monday, 31 July 2023 05:23 PM

ඒ හරක් මස් කරලා ඉවරයි. දැන් ඉන්නේ අලුත් පරම්පරාවක්. ඔය කථා අහන්න හිටපු අය දැන් නෑ. මෙයා මේ කොහේද හිටියේ...? දැන් එළියට බැහැලා කතා කරන්නේ බය නැතුව. යාපනේ ගියා නේද හෙලිකොප්ටර් එකකින් ඩොලර් හොයන්න ගියා කීවා නේද? කෝ ඒ හොයපු ඩොලර්...? පිස්සු පිස්සු අප්පා අපිට. මෙයාලා ආයෙත් දේශපාලනය කරන්න අරන්... දැන් මදිද මේ රටට කරලා තියෙන හරිය... දැන්වත් පාඩුවේ ඉන්නවද? මරු කියවන්නේ නැතිව ඡන්දයක් එනකන් මිනිස්සු සුපිරි පිළිතුරක් දෙයි...!

:       2       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආහාර ප්‍රතිපත්ති කමිටුව සංශෝධනය කරයි
2024 ඔක්තෝබර් මස 15 120 0

ආහාර ප්‍රතිපත්ති කමිටු නිලධරයන්ගේ සංයුතියේ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ධීවරයන්ට සහන මල්ලක්
2024 ඔක්තෝබර් මස 15 275 0

ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පාසල් ළමුන්ට මත්කරල් විකුණා පොලිසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 15 213 0

ළමුන් ඉලක්ක කර මත්කරල් අලෙවි කල පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 36 පමණ වටිනාකමකින් යුත් මත්කරල් 24,000 ක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .


හම්බන්තොට දිසාපති තනතුරේ වෙනසක් කරයි
2024 ඔක්තෝබර් මස 15 796 0

හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් දිසාපති තනතුරට පත්කිරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ආණ්ඩුවේ රස පරීක්ෂක පත් කරයි
2024 ඔක්තෝබර් මස 15 326 0

ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගංජා සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 15 610 0

අනුරාධපුර කඩ 12 ප්‍රදේශයේදි කේරළ ගංජා සමග අනුරාධපුර කොට්ඨාශ බුද්ධි අංශයේ රාජකාරි කළ පොලිස් සැරයන් වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 448 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 461 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1441 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site