IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


’’ජනපතිවරණය රනිල් පරදින නිසා රංගේ ලවා යෝජනා ගේනවා’’

(ආරියරත්න රණබාහු)

පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ කාලය දික් කර ගැනීම සඳහා වෙනම ජනමත විචරණයක් නොපවත්වා ව්‍යවස්ථාවට අනුකුලම ජනාධිපතිවරණයට ඉදිරිපත් වී එම කාලය  දීර්ඝ කරගත හැකි යැයි ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (29) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංගේ බණ්ඩාර මහතා ඉදිරිපත් කළ ඉදිරිපත් කළ  යෝජනාවේ හඬ කාගේදැයි අමුතුවෙන් විමසා බැලිය යුතු  නොවන බව පැවසූ ඒ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයට ගොස් ජයග්‍රහණය කිරීමට නොහැකි නිසා මෙවැනි යෝජනා ගෙන එන බව සිතාගත හැකියැයිද කිය.

ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලය වසර දෙකකට  දීර්ඝ කර ගැනීම සඳහා ජනමත විචාරණයක්  පැවැත්වීම සඳහා වූ එම යෝජනාව  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් එය ස්ථිර කිරීමට කෙනෙකු නැති බව වත්මන් පාර්ලිමේන්තු තුළින් පෙනෙන බවද හෙතෙම කීය.

බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවේ දී ඒ මහතා මේ අදහස් පළ කළේය.



අදහස් (10)

’’ජනපතිවරණය රනිල් පරදින නිසා රංගේ ලවා යෝජනා ගේනවා’’

රංබොඩ Wednesday, 29 May 2024 04:58 PM

කතාව නම් ඇත්ත. ණයට කන එකයි විකුණන එකටයි අමතරව කොටි සහ එළු සැනසවීම කියන දේත් යහමෙන් කෙරෙනවා. බුවාව නම් ගෙදර යවන්න ඕනෑ. ප්‍රශ්නය තමයි තාම වෙනත් කෙනෙක් නැති වග...!

:       101       25

සමන් Wednesday, 29 May 2024 08:17 PM

රංබොඩ, හරියට හරි. පරගලේ හේතුවෙන් පත්ඉවෙලා ඉන්න බුවා යායුතුමයි. හැබැයි මේ කයිය ණායකල කවුරුවත් සුදුසුයි කියන්න බැහැ

:       105       12

විපරමා Wednesday, 29 May 2024 05:54 PM

චන්දයක් තිබ්බොත් දූෂිත දේසපාලුවන්ට වැලේ වැල් නැතුව යනවා. වසර 76 ක් පුරාවටම මාරුවෙන් මාරුවට බලයේ හිටපු බලලෝබී බඩගෝස්තරවාදී කාලකන්නි දුශිත දේසපාලුවන්ට ජනතාව රවට්ටපු කාලේ දැන් ඉවරයි .

:       106       23

sanath Wednesday, 29 May 2024 06:25 PM

ඇයි දන්නේ නැද්ද ප්‍රවෘත්ති මැවීම රනිල් රාජපක්ෂගේ විනෝදාංශය බව..?

:       105       19

Bandara Wednesday, 29 May 2024 06:30 PM

ඔයාලාගේ ආර්ථික ප්‍රතිපත්තිය පොඩ්ඩක් කියනවාද? අනික් අය විවේචනය නොකර තමන්ගේ ප්‍රතිපත්ති පැහැදිලි කරලා ඡන්දෙ ඉල්ලන්න පුරුදු වෙලා හිටියා නම් හොඳයි...

:       16       95

JanahithaWednesday, 29 May 2024 07:51 PM

බැසිල්ගේ පතිපත්තියට සම කරන්න බලන්නඩ ඉල්ලන්නේ

:       5       64

Nilantha Thursday, 30 May 2024 07:22 AM

මාලිමාවේ ප්‍රධානියා හැර වෙනත් කෙනෙක් කියලා තිබුණා උන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ලිඛිතව නැහැ තියෙන්නෙ ඒඒ අයගේ හිත්වල කියලා ඉන් කියවෙන්නේ ඇටනැති දිව වගේ හැරුණු හැරුණු අතට කියන්න පුළුවන් කියලා තමයි කොටින්ම කිව්වොත් කිසිම සැලසුමක් ඔවුන්ට නැහැ කියලා තමයි මෙතෙක් කලක් රටට සිදුවෙලා තිබුනෙත් ඒකම තමා. ඔවුන්ට හැකියාව තියෙන්නෙ රජයේ මෙන්ම පුද්ගලික අංශයේ සේවකයින් වර්ජන සදහා මෙහෙයවීම කර රටේ සංවර්ධනය අඩාල කිරීම පමණයි පත්වෙන පාලකයො ඒවා විසදීමට යනකොට සංවර්ධනය අඩාල වෙනවා ඊළඟට කියන්නෙ දෙගොල්ලම මාරුවෙන් මාරුවට කලා මොකක්ද කරපුදේ කියලා තමයි ඒක තේරුම් ගන්න ඉදිකටු තුඩක තරමින් වත් මොළයක් නැති මන්ද බුද්ධිකලා 1971 සිට මේ දක්වා රටේ සංවර්ධනය අඩාල වීමට ජෙපි ක්‍රියාවන් ප්‍රබල ලෙසට හේතු වුනා කියලා තේරුම් ගන්න බැරුව පෝලිමේ ජෙප්පො රජකරන්න යනවා

:       4       62

lelwala Wednesday, 29 May 2024 11:42 PM

රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් පරදින බව මාලිමාව දන්නවා.

:       0       0

Nishan Thursday, 30 May 2024 04:16 AM

ඔයාගේ නායකයත් උඩින්ම පරදිනවා.

:       3       60

රෝහණ Thursday, 30 May 2024 01:13 PM

මේ රටේ තීරණාත්මක ඡන්දදායකයා බුද්ධිමත්. ජනාධිපතිවරණයට රනිල් ඉදිරිපත් වුනොත් ඔය කවුරුවත් නෙවෙයි පත්කර ගන්නේ එතුමා ම තමයි. මෑත ඉතිහාසයේ රට ජාතිය වෙනුවෙන් අනාගත දැක්මක් ඇතිව තීන්දු තීරණ ගත් එඩිතර නායකයෙක් තමයි රනිල් කියන්නේ. මේ රටේ බුද්ධිමත් ජනතාව ඒ ගැන හොදින් දන්නවා.

:       1       55

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 195 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1112 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3863 9

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2936 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3391 4

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1488 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24977 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site