(ටී.කේ.ජී.කපිල )
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 2025 - ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා , එම සංචාරය නිමා කර අද (13 ) උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
එසේම ජනාධිපතිවරයා සමග එම රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට එරටට ගොස් සිටි ශ්‍රී ලංකා දූත පිරිස ද , ආපසු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
ඔවුන් අද උදෑසන 08.25 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඉකුත් පසුගිය 10 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි .
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ජනපති එයි
යෝගා Thursday, 13 February 2025 10:30 AM
මේ වගේ වැඩ බැරි පොල්පිති ආවත් එකයි ගියත් එකයි. මාස තුනෙන් ෆේල්.
ලක්විදුThursday, 13 February 2025 02:45 PM
කිසි පදනමක් නැති අවිචාරාත්මක කමෙන්ට්ස් දාලා මේ යෝගා නමැත්තා තමාගේ මන්ද බුද්ධික බව හොඳින් තහවුරු කරයි.
ප්‍රියන්තThursday, 13 February 2025 02:50 PM
යොගා වගේ කට්ටිය නං රාජපක්ෂ අසූචි වලවල්වල එමට ඇත.
රුවන් Thursday, 13 February 2025 11:57 AM
යෝගා දන්නේ නැතුව ඇති මේ සමුළුවේ ලංකාවට ගොඩක් ආයෝජන අවස්ථා ගැන සාකච්ඡා කරා කියලා. සමහර විට යෝගා රනිල් ගේ බාර් ලයිසන් ගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. රට කෙල වුනත් තමා ගොඩ ගියොත් ඇති කියලා තමයි යෝගා හිතන්නේ.
යෝගාThursday, 13 February 2025 01:48 PM
කමිසෙ බොත්තම් ටික හරියට දාගන්න බැරි ජනාධිපති කෙනෙක් ඉන්න රටකට ආයෝජකයෝ එයිද? ඔවුන් හිතනවා ඇති මේක පිස්සන් කොටුවක් කියලා...
Samish Thursday, 13 February 2025 11:27 PM
"යෝගා, ජෙබයියන්ට පොල්පිටිත් මාර විදිහට වටිනවා. ඒක හින්දා අපි මොනවත් නොකියා ඉමු. බොත්තම් සීන් එක නම් මටත් හිතගන්න බෑ. පිනා කොළඹ ගිහිං!"
Kaalinga Friday, 14 February 2025 06:09 AM
ආවට පස්සේ කෙලින්ම රාජාන්ගනේ පිං ලිඳ ගාවටම යන්න. ලංකාවේ නම කන්නෙ නැතුව