IMG-LOGO

2024 සැප්තැම්බර් මස 18 වන බදාදා


ජනපති බැකප් යානය කාර්මික දෝෂයකින් කටියාව වෙලට ගොඩ බායි

(චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය සහ ප්‍රදීප් රණතුංග)

ස්වාධීන ජනපති අපේක්ෂක, ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගන්නා හෙලිකොප්ටර් යානය පසුපසින් පැමිණෙන හෙලිකොප්ටර් යානයේ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් එප්පාවල කටියාව වෙල් යායට අද සවස පහත් කළේය.

පැයකට පමණ පසු හෙලිකොප්ටර් යානයේ  යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු නැවත පිටව ගිය බව ජනපති ආරක්ෂක අංශයේ නිලධාරියෙක් පැවැසීය.

මෙසේ කාර්මික දෝෂයකට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 වාර්ගයේ ගුවන් යානයකි. 

 

 



අදහස් (23)

ජනපති බැකප් යානය කාර්මික දෝෂයකින් කටියාව වෙලට ගොඩ බායි

අරවින්ද මොනරවිල Saturday, 14 September 2024 08:06 PM

අපි හරි අවාසනාවන්ත ජාතියක්නේ...!

:       223       127

AsrarSaturday, 14 September 2024 08:40 PM

ඕක ඔය ජාතියේ වැරැද්ද, කෙනෙක් මැරෙනකම් බලන් ඉන්න තරම් පහත්.

:       54       188

බුල්ටෝ ඛන්න - විශ්‍රාමික Saturday, 14 September 2024 09:53 PM

සීනිගමවත් යමුද :) ඒක නෙමේ, රනිල් උඩින් යන්නෙ ජනාධිපති හැටියටද, අපේක්ෂකයෙක් විදිහටද? ඡන්ද රැස්ම්වලට යන්නෙ ජනතා මුදලින් නම් ඒක මැතිවරණ නීතිය බරපතල විදියට ආරක්ෂා කිරීමක්.

:       0       1

pakeer Saturday, 14 September 2024 08:21 PM

හැටි බලපල්ලකෝ මේවගේ... මළ මගුල්නේ... කයිවාරුව නම් තියෙනවා මහ ලොකුවට...

:       64       58

janahithaSunday, 15 September 2024 12:51 AM

ඔබතුමාට මතක තබා ගත් යුතු කරුණක් ඔබත් ලංකාවේ මහ බැංකුව වස්තු බංගත්වයට පත් වුන ණය බරින් හෙම්බත් වුන ජාතියට ආයෙත් බරක්...

:       0       1

lanka Saturday, 14 September 2024 08:25 PM

ජනපතිවරණ ප්‍රචාරක රැස්වීම් වලට සහභාගී වීම මෙතුමාගේ ධුරයට අදාල රාජකාරියක්ද? එසේ නොවේ නම් මෙලෙස චොපර් දෙක ගානේ අරගෙන තියෙන්නේ සල්ලි ගෙවලාද?

:       6       40

ගමේ එකාලා Saturday, 14 September 2024 08:41 PM

එයා කොහොමටත් උඩින් යන්ඩ කැමතියි. උඩින් යන පින් ජනපතියාට මොකටද තව ආරක්ෂාවක්.

:       140       97

Chandani Saturday, 14 September 2024 09:13 PM

අනේ දෙවියනේ , අපේ බදු මුදල් පුච්චගෙන,අපිට කෝචෝක් කරගෙන උඩින් යන දේශපාලුවන් උඩදීම අළු දුහුවිලි කළ මැනවි.

:       130       103

sandunSunday, 15 September 2024 01:34 PM

Chabdani පරිප්පු කිලෝ එක ගත්තු එකත් හිතාගෙන ඉන්නේ මිනිහා පරිප්පු වලට ගෙවපු රුපියල් 10 බද්දෙන් තමයි... මේ රටේ ඔක්කෝම වෙන්නේ කියලා. මිනිහට මතක නැහැ එයාගේ ළමයින්ට නොමිලේ අධ්‍යාපනය දෙන්න... එහෙම නැතිනම් අසනීප වුණු වෙලාවේ රෝහලෙන් නොමිලේ බෙහෙත් ටික දෙන්න මේ මනුස්සයා ජීවිත කාලෙම ගෙවපු බද්ද එකතුකළත් බැහැ කියලා...

:       10       54

Darshan Sunday, 15 September 2024 01:06 AM

මෙතන ඉන්න ගොඩක් අය සේපාල කතන්දරය වගේ වෙන්න පතන අය..පහත් ජිවිත

:       0       0

bahnte wajir Sunday, 15 September 2024 02:58 AM

ආටක නාටක...!

:       0       0

Nishan Sunday, 15 September 2024 04:42 AM

චාන්දනී ඔයාට වැරැදිලා. ඡන්ද වැඩට රනිල් උඩින් යන්නේ රනිල්ගේ පුද්ගලික සල්ලිවලින්...!

:       3       3

Product Uncategorized Sunday, 15 September 2024 06:39 AM

මෙයාට එළොව පොල් පෙනෙන්න ඇති... ඕවා වෙන්නේ ජීවිතේ නියත නැති බව...!

:       1       3

Nimal 1 Sunday, 15 September 2024 06:55 AM

ඇයි එයාව බැකප් යානයේ යැව්වේ නැත්තේ?

:       1       4

Sharm Sunday, 15 September 2024 07:22 AM

පිනාට හෙලිකොප්ටරයකින් යන්න වියදම් කරලා තියන අය මේ පැත්තට එන්න බලන්න.. හැබැයි හොයන්නෙ අනුර යන වාහනේ මොකක්ද කියලා.. මේක පේන්නෙ නෑ.. ඒවා කඩා වැටෙන්නෙ නැත්තේ වියදම කරන අපි පවුකාරයෝ නොවන නිසා කියලා හිතෙන්නේ නැද්ද?

:       4       4

Asa Sunday, 15 September 2024 09:33 AM

මැතිවරණ කොමසාරිස්තුමනි, රාජ්‍ය දේපල මැතිවරණ ප්‍රචාරක වැඩවලට යොදාගැනීම හරිද? මෙයාගේ සල්ලිද වියදම් කරන්නේ...?

:       1       8

Asanga thiththagalla gamage Sunday, 15 September 2024 09:50 AM

අරවින්ද ජෙප්පෙක් එන්න අති. ඒ අය තමා ඔය වගේ කතා කියන්නේ...

:       4       2

Namal Sunday, 15 September 2024 11:52 AM

බැකප් එකක් යන්නේ, මොවුන් යන එක වැටුනොත් කෑලි අහුලන්න වෙන්න ඇති...!

:       2       4

Rata Perata Sunday, 15 September 2024 12:02 PM

මේවත් බලබල තව දුරටත් මේ වගේ රටේ බදු සල්ලි වලින් පිස්සු නටන අයට රටක් කරන්න බැරි බව තේරෙන්නේ නැතිනම් ඔලුව අතගාලා බලන්න අං එනවද කියලා...?

:       5       13

sunimal Sunday, 15 September 2024 01:24 PM

අරවින්ද මොණරවිල ඇතුළු මලිමාවේ සහෝදරයින්ට උප්පත්තියෙන්ම වෙන්න ඇති කුහකකම උරුම වෙලා තියෙන්නේ... අනික මේ අය යමක් විශ්ලේෂණ කිරීමෙන් තොරව තමන්ට වාසි සහගත ලෙස ඕනෑම දෙයක් සමාජගත කරන්නම ඉපදුනු අය වගෙයි පෙනෙන්නේ... මමත් මාලිමාවට යම් පැහැදීමක් ඇති කෙනෙක්... නමුත් මේවගේ කැත පහත් වැඩවලට කිසිසේත්ම කැමැති නැහැ. අනුර සහෝදරයා අසනීප වුණු වෙලාවේ අනිත් අය මේ වගේ කැත විදියට හැසිරුනේ නැහැ. ජවිපෙට ඉස්සර විනයක් තිබුණා. නමුත් අද වනවිට ඉතාම පැහැදිලිව පෙන්නන තියෙන දෙයක් තමයි ගාල කඩාගත්තු හරක් වගේ හැසිරෙන පිරිසක් ඇවිත් ඒ තිබුණු ගණත්වය විනාශ කරමින් සිටින බව...

:       0       6

Praba Sunday, 15 September 2024 02:01 PM

හෙලිකොප්ටර් දෙකක්...! අච්චර පොඩි පඩියකින් කොහොම ඕවාට ගෙවනවාද මන්දා...?

:       3       10

විපරමා Sunday, 15 September 2024 03:23 PM

රටේ සල්ලි නැහැ කියලා නාහෙන් ඇඬුවාට යන්නේ නම් උඩින්...!

:       3       8

Harsha Sunday, 15 September 2024 04:56 PM

එක අපේක්ශකයෙක් විතරක් ඡන්ද වැඩ වලට හෙලිකොප්ටරෙන් යනවා... මේවා සාධාරණයිද?

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ජනතාවට අවශ්‍ය සියලු සහන සලසනවා’’
2024 සැප්තැම්බර් මස 18 119 0

රටේ ආර්ථිකය වැඩිදියුණු කර ගන්නා තෙක් ජනතාවට අවශ්‍ය සියලු සහන සලසන බව ජාතික ජනබලවේගයේජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහ


’’මම බලයට ඇවිත් මාස හයෙන් පාතාලය වනසනවා’’
2024 සැප්තැම්බර් මස 18 507 0

දූෂණය වංචාව පිටුදකිමින් සුවහසක් ජනතාවගේ කඳුළු පිස දමන සෞභාග්‍යමත් යුගය ලබන 21 වනදායින් ආරම්භ කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂනායක සජිත


අනුරාධපුර ප්‍රධාන දුම්රිය වර්ජනය අවසන්
2024 සැප්තැම්බර් මස 18 253 0

අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ රාජකරියේ නිරතව සිටින දුම්රිය නියාමකවරු පිරිසක් අද (18)දින උදැසන සිට ආරම්භ කරන ලද වැඩ වර්ජනය පස්වරුවේදි අවසන් විය.


නිවැසියන් බියගන්වා කොල්ල කෑ පොලිසියේ 4ක් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 18 142 0

නිවැසියන් බියගන්වා රුපියල් ලක්ෂ 14ක මුදලක් සොරාගත් බව කියන පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍


මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය වූ ධීවරයෙක් ජාතික රෝහලට
2024 සැප්තැම්බර් මස 18 761 0

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ ධීවරයෙකු විදෙස් නෞකාවක් මගින් බේරාගැනීමෙන් අනතුරුව අද (18) කො


නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 752 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 106 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2158 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 1008 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site