IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


ජනපති බැකප් යානය කාර්මික දෝෂයකින් කටියාව වෙලට ගොඩ බායි

(චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය සහ ප්‍රදීප් රණතුංග)

ස්වාධීන ජනපති අපේක්ෂක, ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගන්නා හෙලිකොප්ටර් යානය පසුපසින් පැමිණෙන හෙලිකොප්ටර් යානයේ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් එප්පාවල කටියාව වෙල් යායට අද සවස පහත් කළේය.

පැයකට පමණ පසු හෙලිකොප්ටර් යානයේ  යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු නැවත පිටව ගිය බව ජනපති ආරක්ෂක අංශයේ නිලධාරියෙක් පැවැසීය.

මෙසේ කාර්මික දෝෂයකට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 වාර්ගයේ ගුවන් යානයකි. 

 

 



අදහස් (23)

ජනපති බැකප් යානය කාර්මික දෝෂයකින් කටියාව වෙලට ගොඩ බායි

අරවින්ද මොනරවිල Saturday, 14 September 2024 08:06 PM

අපි හරි අවාසනාවන්ත ජාතියක්නේ...!

:       223       127

AsrarSaturday, 14 September 2024 08:40 PM

ඕක ඔය ජාතියේ වැරැද්ද, කෙනෙක් මැරෙනකම් බලන් ඉන්න තරම් පහත්.

:       54       188

බුල්ටෝ ඛන්න - විශ්‍රාමික Saturday, 14 September 2024 09:53 PM

සීනිගමවත් යමුද :) ඒක නෙමේ, රනිල් උඩින් යන්නෙ ජනාධිපති හැටියටද, අපේක්ෂකයෙක් විදිහටද? ඡන්ද රැස්ම්වලට යන්නෙ ජනතා මුදලින් නම් ඒක මැතිවරණ නීතිය බරපතල විදියට ආරක්ෂා කිරීමක්.

:       0       1

pakeer Saturday, 14 September 2024 08:21 PM

හැටි බලපල්ලකෝ මේවගේ... මළ මගුල්නේ... කයිවාරුව නම් තියෙනවා මහ ලොකුවට...

:       64       58

janahithaSunday, 15 September 2024 12:51 AM

ඔබතුමාට මතක තබා ගත් යුතු කරුණක් ඔබත් ලංකාවේ මහ බැංකුව වස්තු බංගත්වයට පත් වුන ණය බරින් හෙම්බත් වුන ජාතියට ආයෙත් බරක්...

:       0       1

lanka Saturday, 14 September 2024 08:25 PM

ජනපතිවරණ ප්‍රචාරක රැස්වීම් වලට සහභාගී වීම මෙතුමාගේ ධුරයට අදාල රාජකාරියක්ද? එසේ නොවේ නම් මෙලෙස චොපර් දෙක ගානේ අරගෙන තියෙන්නේ සල්ලි ගෙවලාද?

:       6       40

ගමේ එකාලා Saturday, 14 September 2024 08:41 PM

එයා කොහොමටත් උඩින් යන්ඩ කැමතියි. උඩින් යන පින් ජනපතියාට මොකටද තව ආරක්ෂාවක්.

:       140       97

Chandani Saturday, 14 September 2024 09:13 PM

අනේ දෙවියනේ , අපේ බදු මුදල් පුච්චගෙන,අපිට කෝචෝක් කරගෙන උඩින් යන දේශපාලුවන් උඩදීම අළු දුහුවිලි කළ මැනවි.

:       130       103

sandunSunday, 15 September 2024 01:34 PM

Chabdani පරිප්පු කිලෝ එක ගත්තු එකත් හිතාගෙන ඉන්නේ මිනිහා පරිප්පු වලට ගෙවපු රුපියල් 10 බද්දෙන් තමයි... මේ රටේ ඔක්කෝම වෙන්නේ කියලා. මිනිහට මතක නැහැ එයාගේ ළමයින්ට නොමිලේ අධ්‍යාපනය දෙන්න... එහෙම නැතිනම් අසනීප වුණු වෙලාවේ රෝහලෙන් නොමිලේ බෙහෙත් ටික දෙන්න මේ මනුස්සයා ජීවිත කාලෙම ගෙවපු බද්ද එකතුකළත් බැහැ කියලා...

:       10       54

Darshan Sunday, 15 September 2024 01:06 AM

මෙතන ඉන්න ගොඩක් අය සේපාල කතන්දරය වගේ වෙන්න පතන අය..පහත් ජිවිත

:       0       0

bahnte wajir Sunday, 15 September 2024 02:58 AM

ආටක නාටක...!

:       0       0

Nishan Sunday, 15 September 2024 04:42 AM

චාන්දනී ඔයාට වැරැදිලා. ඡන්ද වැඩට රනිල් උඩින් යන්නේ රනිල්ගේ පුද්ගලික සල්ලිවලින්...!

:       3       3

Product Uncategorized Sunday, 15 September 2024 06:39 AM

මෙයාට එළොව පොල් පෙනෙන්න ඇති... ඕවා වෙන්නේ ජීවිතේ නියත නැති බව...!

:       1       3

Nimal 1 Sunday, 15 September 2024 06:55 AM

ඇයි එයාව බැකප් යානයේ යැව්වේ නැත්තේ?

:       1       4

Sharm Sunday, 15 September 2024 07:22 AM

පිනාට හෙලිකොප්ටරයකින් යන්න වියදම් කරලා තියන අය මේ පැත්තට එන්න බලන්න.. හැබැයි හොයන්නෙ අනුර යන වාහනේ මොකක්ද කියලා.. මේක පේන්නෙ නෑ.. ඒවා කඩා වැටෙන්නෙ නැත්තේ වියදම කරන අපි පවුකාරයෝ නොවන නිසා කියලා හිතෙන්නේ නැද්ද?

:       4       4

Asa Sunday, 15 September 2024 09:33 AM

මැතිවරණ කොමසාරිස්තුමනි, රාජ්‍ය දේපල මැතිවරණ ප්‍රචාරක වැඩවලට යොදාගැනීම හරිද? මෙයාගේ සල්ලිද වියදම් කරන්නේ...?

:       1       8

Asanga thiththagalla gamage Sunday, 15 September 2024 09:50 AM

අරවින්ද ජෙප්පෙක් එන්න අති. ඒ අය තමා ඔය වගේ කතා කියන්නේ...

:       4       2

Namal Sunday, 15 September 2024 11:52 AM

බැකප් එකක් යන්නේ, මොවුන් යන එක වැටුනොත් කෑලි අහුලන්න වෙන්න ඇති...!

:       2       4

Rata Perata Sunday, 15 September 2024 12:02 PM

මේවත් බලබල තව දුරටත් මේ වගේ රටේ බදු සල්ලි වලින් පිස්සු නටන අයට රටක් කරන්න බැරි බව තේරෙන්නේ නැතිනම් ඔලුව අතගාලා බලන්න අං එනවද කියලා...?

:       5       13

sunimal Sunday, 15 September 2024 01:24 PM

අරවින්ද මොණරවිල ඇතුළු මලිමාවේ සහෝදරයින්ට උප්පත්තියෙන්ම වෙන්න ඇති කුහකකම උරුම වෙලා තියෙන්නේ... අනික මේ අය යමක් විශ්ලේෂණ කිරීමෙන් තොරව තමන්ට වාසි සහගත ලෙස ඕනෑම දෙයක් සමාජගත කරන්නම ඉපදුනු අය වගෙයි පෙනෙන්නේ... මමත් මාලිමාවට යම් පැහැදීමක් ඇති කෙනෙක්... නමුත් මේවගේ කැත පහත් වැඩවලට කිසිසේත්ම කැමැති නැහැ. අනුර සහෝදරයා අසනීප වුණු වෙලාවේ අනිත් අය මේ වගේ කැත විදියට හැසිරුනේ නැහැ. ජවිපෙට ඉස්සර විනයක් තිබුණා. නමුත් අද වනවිට ඉතාම පැහැදිලිව පෙන්නන තියෙන දෙයක් තමයි ගාල කඩාගත්තු හරක් වගේ හැසිරෙන පිරිසක් ඇවිත් ඒ තිබුණු ගණත්වය විනාශ කරමින් සිටින බව...

:       0       6

Praba Sunday, 15 September 2024 02:01 PM

හෙලිකොප්ටර් දෙකක්...! අච්චර පොඩි පඩියකින් කොහොම ඕවාට ගෙවනවාද මන්දා...?

:       3       10

විපරමා Sunday, 15 September 2024 03:23 PM

රටේ සල්ලි නැහැ කියලා නාහෙන් ඇඬුවාට යන්නේ නම් උඩින්...!

:       3       8

Harsha Sunday, 15 September 2024 04:56 PM

එක අපේක්ශකයෙක් විතරක් ඡන්ද වැඩ වලට හෙලිකොප්ටරෙන් යනවා... මේවා සාධාරණයිද?

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙමටගොඩ ගුවන් පාලම යට බිළිදියකගේ සිරුරක්
2024 දෙසැම්බර් මස 22 41 0

දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .


කොල්ලකෑමේ යෙදුණ නාවික සෙබළා පොලිස් දැලේ
2024 දෙසැම්බර් මස 22 76 0

කොල්ල කන ලද යතුරු පැදියකට ව්‍යාජ ලියා පදිංචි අංක තහඩු සවිකරගෙන කොල්ලකෑම් ගණනාවක් සිදුකළ හිටපු නාවික සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියක ට අධික රන


මාලිගාකන්ද උසාවිය අසළ වෙඩි තැබීමේ සිද්ධියට 5ක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 22 291 0

මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ


හාලිඇල වැවක කාන්තා මළ සිරුරක්
2024 දෙසැම්බර් මස 22 252 0

හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .


තැනින් තැනට අදත් වැසි
2024 දෙසැම්බර් මස 22 73 0

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස


කොළඹට ආ පාවෙන රෝහල
2024 දෙසැම්බර් මස 22 950 0

මහ සයුරේ රෝහල යන නමින් ද හැඳින්වෙන චීනයේ ’පීස් ආර්ක්’ හමුදා රෝහල් නෞකාව, මේ වනවිට කොළඹ වරායට සේන්දු වී ඇත. නෞකාව කොළඹ වරායට සේන්දු වූයේ සිය ලෝක චාරිකාව අ


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 39 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 30 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site