(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර දිසානායක මහතා සිය තෙදින ඉන්දීය සංචාරය නිම කරමින් ඉන්දියාවේ බුද්ධගයාවේ සංචාරය කළේය.
මෙහිදී ජනාධිපතිවරයා මහා බෝධි විහාරස්ථානයද වැඳ පුදාා ගත්තේය.
ශල්‍යාගාර ලාම්පු 35 ක් මිලදී ගැනීමේදී රජයට පාඩු කළ බවට චෝදනා ලැබ සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකයට අනුයුක්තව සිටි ජීව වෛද්‍ය ඉං
තමා 2013 වසරේදී වෛද්‍යවරයෙක් ලෙස ලියාපදිංචි වී සහතික ලබා ගත් බව සමග ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය
පුද්ගලික කටයුත්තක් සඳහා විදේශ ගතවීමට අවසර දෙන ලෙස හිටපු සුරා බදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි මහතා කළ ඉල්ලීමකට ශ්‍රේෂ්ඨාධිකරණය රියෙ අවසර ලබා දුන
පසුගිය මහ මැතිවරණයේ වියදම් වාර්තා භාරදුන් අපේක්ෂකයන්ගේ එම වාර්තා දිවයින පුරා සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අද(17) සිට ප්‍රදර්ශනය කෙරෙන බව මැතිව
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ජුන් රාමනාදන් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභිනව නිවහල් පෙරමුණේ ස
පසුගිය මහ මැතිවරණයේදී වියදම් වාර්තා භාර නොදී පැහැර හැරි අපේක්ෂකයන් එක්දහස් හතළිස් දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
ජනපති බුද්ධගයාව වදියි
Jayasekara Tuesday, 17 December 2024 02:55 PM
ඔබතුමාට උතුම් මහා බෝධියේ පිහිටයි.