IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


ජනපති මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ’’ ලොක්කා’’ හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි මහතා හමුවක් සිදු විය.

 ඩුබායිහි ජුමෙයිරා බීච් හෝටලයේදී මෙම හමුව සිදු කෙරිණි.ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි මහතා රාස් අල් කයිමාහි පාලකවරයාගේ බෑණනුවන් ද වේ.

 



අදහස් (2)

ජනපති මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ’’ ලොක්කා’’ හමු වෙයි

Asela Tuesday, 11 February 2025 11:34 AM

මම හිතන්නේ ජනාධිපතිතුමා නිල සංචාරයකදී හොඳ ඇඳුමකින් සැරසී සිටිය යුතුයි. JVP AKD නෙවෙයි මෙතන ඉන්නේ රටේ ජනාධිපති. තනතුරට ගරු කරන්න හෝ සංචාරය නොකරන්න, මන්ද ශ්‍රී ලංකාවේ ඔබට ඡන්දය දුන් 1/3 ට වඩා අඩු නමුත් ඔබ ශ්‍රී ලංකා නියෝජනය කරන බව මතක තබා ගන්න. නිල සංචාරයකදී හොඳ ඇඳුමක් අඳින්නේ කෙසේදැයි කාටහරි කියන්න පුළුවන්ද මේ ගැමියාට.

:       39       4

සෙනෙවිරත්න Tuesday, 11 February 2025 02:34 PM

අසේල, අනේ ඔයා වගේ හීනමාන කාරයෙක්, කොහොමද විලි වැසෙනව නම් ඇඳුමක හොඳ නරක කියන්නෙ. මෙච්චර කල් ඩීසන් විදියට ඇඳුම් ඇඳපු අය කරපු හරිය මදිද? හොඳට ඇඳල ආපු සිංගප්පූරු පුරවැසියෙක් මහබැංකුවට කෙලිය. අපි අත්හදාබැලීමක් ලෙස මේ සරල මනුස්සට අවස්ථාවක් දෙමු කෙඳිරි නොගා, වෙන අඩුපාඩුවක් ඇදයක් හොයමුද?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

හෙද නිලධාරීන්ගෙන් අයවැයට යෝජනා 14ක්
2025 පෙබරවාරි මස 11 5 0

අයවැයට යෝජනා 14 ක් ඉදිරිපත් කරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් ඉදිරිපත් කර තිබේ.


’’ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නෑ’’
2025 පෙබරවාරි මස 11 32 0

ලිට්‍රෝ ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් මිල මෙම මාසයේ (පෙබරවාරි) සංශෝධනය නොකරන බවත් ඒ අනුව ජනවාරි මස මිල මෙම මස තුළ ද පවතින බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ග


ඩේසි ෆොරස්ට්ට නොතීසි නිකුත් කිරීමට අධිකරණය ප්‍රතික්ෂේප කරයි
2025 පෙබරවාරි මස 11 565 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට අයත් හවුල් බැංකු ගිණුමක තිබූ රුපියල් මිලියන 59 ක ප


උතුරු නැගෙනහිර මාර්ග සංවර්ධනයට
2025 පෙබරවාරි මස 11 106 0

උතුරු සහ නැගෙනහිර පළාත් වල ග්‍රාමීය මාර්ග පුනරුත්ථාපනය සහ වැඩි දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගුවන්තොටට කන්න දෙන්න ආයතන තෝරා ගනියි
2025 පෙබරවාරි මස 11 286 0

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටු පොළෙහි පිටත්වීමේ/සංක්‍රමණ ප්‍රදේශයේ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ආහාර පාන ජාල වල අලෙවිසැල් ක්‍රියාත්මක


මැතිසබේ IT අංශයේ කාන්තා හිංසන හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්
2025 පෙබරවාරි මස 11 161 0

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට සිදු වී ඇතැයි පැවසෙන ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් කරුණු සොය


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 92 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 123 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 892 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site