(අංජුල මහීක වීරරත්න සහ ළහිරු හර්ෂණ)
සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.
මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.
මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.
අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම
කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ
බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
අරවින්ද මොනරවිල Monday, 23 September 2024 12:32 PM
නව ජනාධිපතිවරයාට ධෛර්යක්, ශක්තියක් වන විදිහට ක්‍රියා කරන්න, ඔහුට නිවැරැදිව තීන්දු තීරණ ගැනීමට සහාය වෙන්න. ඉතිහාසයේ ඔබේ නම රන් අකුරින් ලියැවීමට හැකිවන තම රාජකාරිය කරන්න.... ධෛර්යය, ශක්තිය ලැබේවායි පතමි...
Kumasaru Monday, 23 September 2024 12:49 PM
සුබ පැතුම්... රටට වැඩක් කරන්න
J A D A Perera Monday, 23 September 2024 01:26 PM
සුබපැතුම් දයාබර කුමාරනායක මහතාට...
saparamadu Monday, 23 September 2024 01:34 PM
අනුර ජනාධිපතිතුමනි, හිටපු ජනාධිපති රනිල්ගේ 90 කට වැඩි උපදේශකයන්ගේ සේවාව අවසන් කර ඔවුන්ට දී තිබූ වාහන නැවත ලබාගන්න කටයුතු කරන්න. මොකද මාස කීපයකට පෙර ජනාධිපති කාර්යාලයේ වාහන 600 ගාණක් ආගිය අතක් නැහැ කියලා ප්‍රවෘත්තියක් තිබුණා.
බකල ජයා Monday, 23 September 2024 01:41 PM
මම අහලා තියෙනවා මොහු ගැන, මොහු ඉංගිරිසියෙන් ලියලා තියෙන ලිපි බැරි මරගාතේ කියවන්න උත්සාහ කරලා තියෙනවා. දූෂණ විරෝධී කෙනෙක් විදිහට ප්‍රසිද්ධයි. ලේසි වෙන්නේ නම් නෑ, හැබැයි කස්ටම් එක හදාගත්තොත් ගොඩම තමයි...