IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ජනපති අක්කරපත්තු යයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ ජන රැලියක් අක්කරපත්තුව බස් නැවතුම්පොළේ දී පැවැත්විණි.

ජනරැලියට සහභාගී වීමට පෙර රාජපක්ෂ මහතා අක්කරපත්තුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයට ගිය අතර විහාරාධිපති දේවගොඩ සෝරත හිමියෝ ජය පිරිත සජ්ජායනා කර ජනපතිට සෙත් පැතීය.

  පුල්ලෙයාර් කෝවිලට ද ගිය ජනපතිට ගෝවින්දරාජා ෂර්මා පූජකතුමා ආශිර්වාද කළේය.

ජාතික කොංග්‍රසයේ නායක අමාත්‍ය ඒ එච් එම් අතාවුල්ලා, සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක, නැගෙනහිර ප්‍රධාන ඇමැති අබ්දුල් නජීඩ් මජීඩ්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රියානි විජේවික්‍රම, නැගෙනහිර පළාත් අමාත්‍ය උදුමා ලෙබ්බේ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද ඊට එක් වූහ.

 

03(37) 04(26) 12(7) 16(5)



අදහස් (0)

ජනපති අක්කරපත්තු යයි

අදිරි Sunday, 21 December 2014 08:11 AM

මේ පැතිවල සිංහල ගම වලට ගහන ඒවා කියන්න බැරිවුනාද මේ හාමුදුරුවරුන්ට ? එතන තමයි අපේ ප්‍රශ්න වල මුල ? (බ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Sunday, 21 December 2014 09:20 AM

අමන දනන් කැගැසුවට හතර අතේ.. මෙතුමා නොහිටියානම් මගේ රට මකර කටේ...! ජනාධිපතිතුමාට ජය වේවා ..(බ)

:       0       0

අමන්දා Sunday, 21 December 2014 06:13 PM

මේවා දෙස හොඳින් නෙත් යොමන්න. දෙවරක් හිතන්න. ජනතාව බුද්දිමත් නොවුනොත් රට ඉවරයි (නදී)

:       0       0

මොහමඩ් Sunday, 21 December 2014 09:59 AM

කෝ සෙනඟ.(හේ)

:       0       0

රජින්ද Sunday, 21 December 2014 10:06 AM

මෙතුමා වේදිකාවල සිනහවෙන් තමන්ට තරගයක් නැති බව පැවසුවද, ඡන්ද පදනමක් නැති ඒ.ජා.ප. නායකයින්ගෙන් තමන්ට ලැබෙන දේ පිළිබදව දැනගැනීමට කැමතියි.. තවද, රාජ්‍ය දුෂණයට එරෙහිව කරන දේ දැනගැනීමට කැමතියි.!(හේ)

:       0       0

සදුනි Sunday, 21 December 2014 10:12 AM

බොහොම හොදයි සෑම ආගමික නායකයන්ම හමුවෙන්න.(දිල්)

:       0       0

මෙහොමඩ් Sunday, 21 December 2014 10:19 AM

ජයවේවා ජනපතිතුමනි (දිල්)

:       0       0

මහින්ද කේ ගොඩගේ - සී ෂෙල්ස් Sunday, 21 December 2014 11:08 PM

රජින්ද, ඇත්ත තමයි. (නි)

:       0       0

නිහාල් Monday, 22 December 2014 01:09 AM

ඔබට ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

නිමල් ප්‍රේමසිරි Sunday, 21 December 2014 12:56 PM

ජනාධිපතිට ජය නියතයි. ජයවේවා. (නදී)

:       0       0

ක්‍රිස් Sunday, 21 December 2014 01:15 PM

ජය වේවා ජනපතිතුමනි! (නි)

:       0       0

කැළුම් Monday, 22 December 2014 03:09 AM

ඔබ තමයි අපේ වර්තමන දුටුගැමුණු! ඔබට ජය වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 266 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 215 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 494 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 337 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 907 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 360 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site