IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ජනපති අගමැති ඉෆ්තාර් උත්සවයට එක්වෙති

ඉස්ලාම් භක්තිකයන්ගේ දිවි පැවැත්ම යහපත් කරගැනීමට රාමසාන් උපවාසයෙන් මහත් පිටිවහලක් වන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද අරලියගහ මන්දිරයේදී ඉෆ්තාර් උත්සවය වෙනුවෙන් මුස්ලිම් බැතිමතුන් වෙනුවෙන් අගමැතිවරයා සංවිධානය කළ උත්සවයකට එක්වෙමින් පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ, රවුෆ් හකීම්, ඒ.එච්.එම්.පවුසි ඇතුළු දේශපාලනඥයෝ රැසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

GLA_5546 GLA_5568 GLA_5591



අදහස් (0)

ජනපති අගමැති ඉෆ්තාර් උත්සවයට එක්වෙති

රුෂාන් ප්‍රනාන්දු Tuesday, 30 June 2015 04:17 AM

මුස්ලිම් අයට විතරක් ඇයි මෙහෙම... බෞද්ධ අයට කෙනෙහිලිකම්...(බ)

:       0       0

උක්කුබණ්ඩා Tuesday, 30 June 2015 04:30 AM

මේක හොඳ ක්‍රියාවක්. මේ වැඩේ අරමුණ ආගම තුලින් දේශපාලන ඡන්දය ගැනීමට කරන ක්‍රියාවක් නොවේ නම්. (බ)

:       0       0

පෙරේරා Tuesday, 30 June 2015 04:30 AM

මහින්ද මහත්තයත් ඉෆ්තාර් උත්සව තිබ්බනේ, පිවිතුරු යහපාල එතකොට කොහෙද හිටියේ.(බ)

:       0       0

බණ්ඩාර -කැකිරාව Tuesday, 30 June 2015 05:25 AM

ආගම් ගැන වැරදියට අර්ථ කතන දෙන්න එපා, රටේ නායකයා හැටියට එතුමා කරලා තියෙන්න හරි දෙයක් ,පටු විදිහට සිතා අදහස් දැමීමෙන් වලකින්න.හොද දෙය හොද හැටියට දකින්න ඉගෙන ගන්න.එයයි සබැ ආගමික සහ දේශපාලන සංහිදියාව.එක්සත් රටකට මෙවැනි දේවල් අවශ්‍යම කරනවා (බ)

:       0       0

නුවන් Tuesday, 30 June 2015 05:50 AM

මෙය හොද ආදර්ශයක්.(හේ)

:       0       0

අබ්දුල්ලා Tuesday, 30 June 2015 05:53 AM

සහජිවනේ කියන්නේ මේක තමා. විවිදත්වය තුලින් ඒකීයත්වය , ජය ශ්‍රී (හේ)

:       0       0

සුරංජිත් Tuesday, 30 June 2015 06:00 AM

මේක තමයි සිදු විය යුත්තේ.(හේ)

:       0       0

විජයබාහු Tuesday, 30 June 2015 08:01 AM

රනිල් මහතාගේ පුද්ගලික වියදමින් කරන ලද තවත් උත්සවයක්...(නදී)

:       0       0

ද සිල්වා Monday, 29 June 2015 03:25 PM

මේවා දකින කොට "නයා මාර්ක් " කට්ටියගේ ඇඟේ මලු නටනවා ඇති , (ම)

:       0       0

පිවිතුරු යහපාල Monday, 29 June 2015 04:12 PM

බොදු බල සේනාවට දෙයියන්ගේ පිහිට තමා ඉතින්. (බ)

:       0       0

මොහොමඩ් Monday, 29 June 2015 04:32 PM

ඔබ හැමෝම එකමුතුව ඉඳ සියලු පක්ෂයම සහයෝගය දී ජාතික ආණ්ඩුවක් පිහිටවෙන්න අපේ සුබ පැතුම් මෛත්‍රී රනිල් හොඳ නුවණක්කාර දෙන්නක් ඔබට අපිට හොඳ අනාගතයක් (බ)

:       0       0

තිස්ස Monday, 29 June 2015 04:58 PM

මේක දන්සලක් නොවෙයිද? (බ)

:       0       0

ෆාරා Monday, 29 June 2015 04:58 PM

මේ දෙන්නටම ගැලපෙනවා (බ)

:       0       0

අනිල් රෝහණ Monday, 29 June 2015 05:12 PM

දෙවෙනි පින්තුරේ කනට කරලා කියන්නේ අපිදෙන්නටම ගෙදර යන්න වෙනවා වගේයි නේද කියලානේද (බ)

:       0       0

අනිල් රෝහණ Monday, 29 June 2015 05:20 PM

දුප්පතුන්ගේ කුසගින්න සැමට දැනේවා දුප්පතුන්ගේ කුසගින්න වෙනුවෙන් උපවාස කර දුප්පතුන්ට යමක් ලබාදීම අරමුණු කරගත් රාමසාන් උපවාසය බුෆේ පාටියක් පෝසතුන්ගේ සැණකෙළියක් බවට වෙලානේද ?ගෝල්පේස් පිට්ටනියේ පැදුරක් එලලා බිමවාඩිවෙලා මෙම ඉෆ්තාර් උත්සවය කළානම් දකින අපිටත් හැගීමක් එනවා දුප්පතුන් ගැන (බ)

:       0       0

ශාන්ත - කටාර් Monday, 29 June 2015 11:55 PM

ආගමික කටයුත්තක් හින්ද කව්රුත් දොස් කියන්න එපා . ඔක්කොටම කලින් කොම්මෙන්ට් කළේ එ්ක නිසා.(බ)

:       0       0

සුරංග Tuesday, 30 June 2015 02:17 AM

තොප්පි දෙකකකුත් ඉල්ලලා දාගන්න තිබුනේ!!! (බ)

:       0       0

නිෂා Tuesday, 30 June 2015 02:58 AM

මේ වියදම් කරන්නේ මහජන මුදල් ද, පෞද්ගලික මුදල් ද? (ම)

:       0       0

ටෝනි ඉස්ලාම් Tuesday, 30 June 2015 03:11 AM

නියමයි (බ)

:       0       0

රුවන් Tuesday, 30 June 2015 03:15 AM

ජාතිවාදී දේශපාලකයන්ට මේක හොඳ ආදර්ශයක් , (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 596 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 842 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 37 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1269 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2483 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3263 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35028 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24040 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site