IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ජනපති අගමැති ශ්‍රී මහ බෝධිය වඳිති

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධුපර ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ වැදපුදා ගෙන ආශිර්වාද ලබා ගත්හ.

ජනාධිපති හා අගමැති ප්‍රමුඛ මැති ඇමැතිවරු අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී. බී. දිසානායක, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය පරිපාලන අමාත්‍ය කරු ජයසූරිය, කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර, සමාජ සේවා අමාත්‍ය පී හැරිසන්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම හා උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඇතුළු මැති ඇමතිවරු එම අවස්ථාවට එක්වූහ.
_DSC0004 _DSC0009 _DSC0054 _DSC0073



අදහස් (0)

ජනපති අගමැති ශ්‍රී මහ බෝධිය වඳිති

දිල්ශාන් Tuesday, 24 February 2015 06:22 AM

ගමක ජීවත් වෙන බෞද්ධයෙකුට කවදාවත් උඩ මළුවට යන්න ලැබෙන්නේ නැහැ . පුදුමේ කියන්නේ පුරාණ සිංහල රජවරු නම් හැමෝටම එක වගේ ඉඩ දුන්න. (අ)

:       0       0

උපුල් Tuesday, 24 February 2015 07:10 AM

රෝයිගේ කතාව ඉතාමත් උතුම්. එහෙත් අපි ඉපදී තිබෙන්නේ එහෙම හිතන්න පුළුවන් යුගයක නොවේ. අපේ ආගම, රට සහ ජාතිය විනාශ කරන්න රට ඇතුළෙත් පිටත් හතුරෝ. (නි)

:       0       0

පෙරේරා Monday, 23 February 2015 08:36 PM

මෙයා රට සංවර්දනය කරනවා කීවට දේවාල වල සහ පන්සල්වල තමන්ටම කරගන්නවා මිසක් රටේ මිනිස්සුන්ටවත් රටටවත් සංවර්ධනයක් ගැන කිසි කතාවක් නැහැ. ඔක්කොම සංවර්ධන කටයුතු නවත්තපු එක විතරයි කරේ. (අ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 23 February 2015 11:53 PM

පක්ෂ බේද නොසලකා එකාවන්ව එක්සත්ව මගේ රට දය ඉහලින්ම ඔසවා තබන්න ඔබ සැමට වාසනාව ලැබේවා ! (අ)

:       0       0

දහම් Tuesday, 24 February 2015 12:00 AM

මහජනතාවගේ සිතුම් පැතුම් ඉටුකරන අවංක අව්‍යාජ පාලකයිනට ජනතාවගේ ආශිර්වාදය ස්වයන්ක්‍රියවම ලැබේවි. (අ)

:       0       0

රෝයි Tuesday, 24 February 2015 01:49 AM

දකුණු අතේ පිරිත් නුල්ද , දෑතේ මල්වට්ටිද තබා ගන්න දේශපාලන යුගය වෙනස් කර හදවතේ ධර්මය ජීවමානව ඇති නායකයින් සහ ජනතාවක් රටේ බිහිකළ යුතුයි.(සැ. යු. : වරදවා තේරුම් නොගන්න. ) (අ)

:       0       0

කල්හාරි Tuesday, 24 February 2015 02:01 AM

රෝයි නම් හරිම බුද්ධිමතෙක් බවයි පෙනෙන්නේ . (අ)

:       0       0

දුමින්ද Tuesday, 24 February 2015 02:56 AM

නැවත ඉපදෙන රටක, සුබ හෙටට ජය ශ්‍රී මහා බෝ සමිඳු සරණ වේවා! (නි)

:       0       0

ලෝහිත Tuesday, 24 February 2015 02:56 AM

නායකයෙක් දැහැමි නම් ජනතාවත් ඉබේම එහෙම වෙනවා. (නි)

:       0       0

මානෙල් Tuesday, 24 February 2015 03:04 AM

රෝයි, ඔබ කියන දෙයට මම 100%ක් එකඟ වෙනවා. අතළොස්සක් හෝ ඔබ වැනි අය සිටින බව දැනගැනීමත් සතුටකි. (නි)

:       0       0

මනෝජ් Tuesday, 24 February 2015 03:41 AM

රෝයි කතා කරන්නේ සංවර්දනය පොඩ්ඩක් හරි ඇති රටක මිනිසුන් ගැන. එ්ත් මේක 3 වන ලෝකේ රටක් ඕවට තව ගොඩක් කල් තියේයි. (නදී)

:       0       0

චන්දන Tuesday, 24 February 2015 03:44 AM

මිනිස්සුන්ට පේන්න බොරුවට පන්සල් ගියාට වැඩක් නැහැ. ජනාධිපති හරි අගමැති වැඩ කරලා පෙන්නන්න ඕනේ. අද පන්සල් යනවා හෙට පල්ලියට යනවා රට වල පල්ලට යනවා (නදී)

:       0       0

රාම් රාජ් Tuesday, 24 February 2015 04:24 AM

මේ ශ්‍රී ලංකාදීපය බුදුදහමින් පෝෂණය වූ බුදු දහමට තෙවරක් පුජාකළ රටක්.මෙහි පාලකයින් බුදු දහම ආරක්ෂා කිරීමට නිරතුරුව කැපවී සිටියා.දළදා වහන්සේ රාජකීයත්වයේ සංකේතයයි. (නි)

:       0       0

රුවන් Tuesday, 24 February 2015 04:27 AM

අපිට නම් කවදාවත් අතීතය අමතක වෙන්නේ නැහැ (නි)

:       0       0

රුවන් Tuesday, 24 February 2015 04:32 AM

මගේ ගොඩක් අදහස් මම එවන්නේ මගේ රට මගේ ජාතිය ගැන තියෙන කැක්කුමෙන්. (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Tuesday, 24 February 2015 04:52 AM

ජනපතිත් අගමැතිත් රනිල්ම තමයි ?අපිට මේවා බලල හිත හදාගන්න වෙනවා? ඇත්ත තිත්තයි ? (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 8 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 13 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 33 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 50 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 99 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 120 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site