IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ජනපති අද මගී ගුවන් යානයකින් නවදිල්ලි නුවරට යයි

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සවස ඉන්දියා සංචාරය අරඹයි.

අද සවස දෙක‍ට කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත්වීමට නියමිත  යු.එල් 195 දරණ මගී ගුවන් යානයෙන්   ජනාධිපතිවරයා සමග විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අැතුලු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු නවදිල්ලි නුවරට  යාමට නියමිතය.

නවදිල්ලි එන්.ඩී.ටී.වී රූපවාහිණියෙන් ඉන්දීය විදේශ අමාත්‍ය ප්‍රකාශකයෙක් පැවසුවේ ශ්‍රී ලංකා ජනපතිගේ මංගල සංචාරයේදී  දෙරටට බලපාන ඉතා වැදගත් කරුණු රැසක් ගැන සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගැනීමට ඉන්දියාව සැදී පැහැදී සිටින බවද ඔහු කීවේය.

 

 



අදහස් (0)

ජනපති අද මගී ගුවන් යානයකින් නවදිල්ලි නුවරට යයි

මාපලගම පත්මා Sunday, 15 February 2015 10:30 AM

හිටපු ජනාධිපතිතුමා කොහේ ගියත් , වෙනම ගුවන් යානයක් සමග සියයකට අධික බත්බැලයන් අරන් ගොස් ජාතික මුදල් නාස්ති කළා , මෙන්න ආදර්ශමත් නායකයන් (බ)

:       0       0

ද සිල්වා Sunday, 15 February 2015 01:47 PM

වෙනස නම් තම සිතමයි.සිතේ කැමැත්ත සිත පිළිගනී. එයයි වෙනස. හැන්දට ව්‍යංජන රස නොතේරනවා වගේ දේශපාලකයන්ට මිනිසාගේ දුක නොතේරේ.ඔබට ජය වේවා! (නි)

:       0       0

නාරද Sunday, 15 February 2015 04:14 AM

ඉස්සර කාලේ නම් පොල් පටවල කණ්ඩායමක් යනවා නේද? මේ සැරේ කී දෙනෙක් යනවාද ? (අ)

:       0       0

ශිරාෂ් Sunday, 15 February 2015 05:19 AM

මම නම් මේක අනුමත කරන්නේ නෑ . අපේ රට ගැන මොනවා හිතෙයිද (දිල්)

:       0       0

හසිත් Sunday, 15 February 2015 05:38 AM

මෙන්න ආදර්ශමත් රාජ්‍ය නායකයෝ. සමහරුන්ගේ පවුලේ අයගේ සහ අන්තේවාසිකයන්ගේ කලින් ගුවන් ගමන් බිල් වත් තාම පියවලා නැහැ. එහෙම තියෙද්දී තවමත් කියන්නේ හිරිහැර කරනවාලු. (නදී)

:       0       0

ජෙහාන් Sunday, 15 February 2015 05:41 AM

සුභ ගමන් ජනපතිතුමනි!. රටේ මුදල් කාබාසිනියා නොකර වැඩ කරන එකම අපිට හොඳටම ඇති (නදී)

:       0       0

ආර්.ඒ.කේ ධම්මිකා Sunday, 15 February 2015 05:45 AM

ශ්‍රී ලංකා අපිට ගොඩක් වටිනවා (නදී)

:       0       0

දහම් Sunday, 15 February 2015 05:46 AM

කොටියන්ට සැලකුවොත් උනුත් හොඳට පිළිගනී.(නදී)

:       0       0

ජනිත් Sunday, 15 February 2015 05:46 AM

දැන් ඉතින් අර නැටුම් කණ්ඩායම්, රුපලාවන්‍ය ශිල්පින්, සහ ආවතේව කාරයන්ට වැලේ වැල් නැතිව ඇති. පසුගිය කාලයේ දිව්‍ය ලෝකයේ ගිය අලියාගේ නැට්ටේ එල්ලිලා වගේ ගියානේ සවාරි. අනේ අප්පේ වෙච්ච දෙයක් (නදී)

:       0       0

පියුම් Sunday, 15 February 2015 05:53 AM

මෙන්න ආදර්ශය. එමිරේට්ස් අපට නැති උනේ ඇයි ? (නදී)

:       0       0

ඒඩ්‍රීයන් ද මෙල් Sunday, 15 February 2015 10:07 PM

ශිරාෂ් මොකද්ද අනුමත කරන්නේ නැත්තේ.... ? ආවතේවකාරයන් සමග විශේෂ ගුවන් යානයකින් නොගිය එකද ? (අ)

:       0       0

අබේසිරිවර්ධන Sunday, 15 February 2015 06:48 AM

සුබ ගමන් මංගල මහතාට සහ ජනාධිපති තුමාට.(දිල්)

:       0       0

ඉදුනිල් විතානගේ Sunday, 15 February 2015 07:17 AM

ලංකාවට කෙසේ වෙතත් ඉන්දියාවටනම් වැදගත් වෙයි. ඉන්දියානු ද්‍රවිඩයෝ රැලක් අාපහු උතුරේ පදිංචි කරලා අයෙත් පරණ ගේම් එකම ප්ලේ කරලා හිර කරන්ඩ පුළුවන් නේ චියර්ස් මෝඩ රැල ...(ස)

:       0       0

රසික Sunday, 15 February 2015 07:32 AM

මහජන මුදල් වලින් සෝබන වැඩ නවත්වන්න කාලේ දැන් හරි (දිල්)

:       0       0

අරුණ Sunday, 15 February 2015 08:29 AM

මංගල මහත්තයා බිම ඉන්න වෙලාවක් ඇත්තෙම නැහැ වගේ.පියඹාම යනවා ආකාසයේ .... (නි)

:       0       0

බණ්ඩාර Sunday, 15 February 2015 08:34 AM

මිනිසුනේ, දැන්වත් ඇස් අරින්න! (නි)

:       0       0

කළ්‍යාණ Sunday, 15 February 2015 09:21 AM

බොරු සෝබන නැතුව මේ විදියටම වැඩකරගෙන ඉන්නවා නම් අපි කැමතියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 204 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 95 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 659 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1490 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 202 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 97 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38404 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 883 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site