පරාජිත ජනාධිපති අපේක්ෂකයෙකුට රජයෙන් නිකුත් කළ බව කියන ගිනි අවියක් නුගේගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට රුපියල් 50 000කට උගස්කොට තිබියදී සොයාගත් බව පොලීසිය කියයි. ව්‍යාපාරිකයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ජනාධිපති අපේක්ෂකයා සොයා පරීක්ෂණ පවත්වයි. ගිනි අවියේ බලපත්‍රයද කල් ඉකුත්වී ඇතැයි පොලීසිය පවසයි.
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනපති අපේක්ෂක අවිය උගසට තියලා
දියසේන Wednesday, 04 April 2012 08:17 AM
2017 ජනාධිපති වරණයට මම ඉදිරි පත් වෙමි.මට නම් තුවක්කු එපා.
දයා Wednesday, 04 April 2012 01:02 PM
ඊලඟට කොහේ හරි කෙනෙකුගේ ජීවිතයක් බිලි ගන්නේ ඔය අවියම තමයි.
අලිබබා Wednesday, 04 April 2012 01:12 PM
උගසට තියන්න රත්තරන් බඩු තිබිල නැතිව ඇති. ඉතින් තිබුණ එකනේ උගසට තිබිබෙ.
mega Tuesday, 03 April 2012 08:11 AM
ඔය තරමටම හොයන්න ඕනද.. ඒ තරමටම ජනධිපති අපේක්ෂකයො උන්නද
බූරුවා Tuesday, 03 April 2012 10:03 AM
නම දාපියව්. පැරදුණු අපේක්ෂකයාගේ නම දාන්නවත් කොන් පන නැද්ද ?
සුජීව Tuesday, 03 April 2012 10:46 AM
ජනාධිපතිඅපේක්ෂකයන්ට තුවක්කුත් ඕනද ?
නදීමා Tuesday, 03 April 2012 11:31 AM
දේශපාලකයෝ රට උගස් තියන එකේ මේක පොඩි වැරැද්දක් විතරයි.
එස්.එල්.ටී.කේ. Tuesday, 03 April 2012 12:54 PM
ආයුධයක් දුන්න බවත් දන්නවා, දුන්නේ කාටද කියලත් දන්නවා. ඒත් ආපසු නොදුන් ආයුධ ටික ගැන හොයන්න බැහැ. පොඩි මිනිහෙක් බස් එකේ ටිකට් නැතුව ගියොත් හිරේ.
කුමාර Tuesday, 03 April 2012 02:00 PM
බලන්නකෝ, ඕක ඔහොමම යටපත්වේවි.
ගීත් Tuesday, 03 April 2012 04:49 PM
ඒක නම් ඇත්ත.
අලි ජේමිස් Tuesday, 03 April 2012 05:18 PM
පරාජිත අපේක්ෂකයෙකුට රජයෙන් ගිනි අවියක් නිකුත් කලේ ඇයි?
අමිල - කටුනායක Tuesday, 03 April 2012 09:24 PM
ආයෙත් වැඩ නැතිවෙන වැඩක්..