(සුජිත් හේවාජුලිගේ )
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පත්කෙරුණු ආණ්ඩුකම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට එම කටයුතු අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් තවත් මාස තුනක කාලයක් ලබා දෙනු ලැබ ඇත.
ආණ්ඩුකම ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු පසුගිය සැප්තැම්බර් මස 15 වැනිදාට පෙර අවසන් කරන ලෙස ජනාධිපතිවරයා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට මෙයට පෙර දැනුම්දී තිබිණ.
එහෙත් එම කටයුතු අවසන්වී නැති හෙයින් මණ්ඩලයට තවත් මාස තුනක කාලයක් මෙසේ ලබා දුන් බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සතියට කීප වරක් රැස්වී ඒ පිළිබඳ යෝජනා අධ්‍යනය කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
නව ආණ්ඩු ආණ්ඩුකම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ලබන නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතය
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ කාලය දික් කරයි
දාස Friday, 01 October 2021 04:55 PM
කෝ දැන් කාලෙකින් සර් දැක්කේ නෑ...
Demuni Uduwara Saturday, 02 October 2021 04:46 AM
නිදහස ලබා වසර 31 ක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් හඳුන්වා දී ඇත. සෝල්බරි ව්‍යවස්ථාව හැර සෙසු ඒවා හඳුන්වා දෙනු ලැබුවේ පුද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා ය. දේශපාලන පැවැත්ම සඳහා හඳුන්වා දිය යුතු සංශෝධන. යෝජිත ව්‍යවස්ථාව එසේම වනු ඇත. අපි 1789 දී ව්‍යවස්ථාව හඳුන්වා දී තිබූ අතර එය තවමත් 27 සංශෝධන සහිතව පමණක් පවතී!