(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් සියලු දෙනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙට (28)පස්වරු 4 .00ට ජනාධිපති මන්දිරයට කැඳවනු ලැබ ඇත.
රටේ ඇතිව තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම විශේෂ හමුව කැඳවා ඇතැයි වාර්තා වේ.
අගමැතිවරයා ප්රමුඛ ආණ්ඩුව ඉවත්වී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව කියමින් ජනාධිපතිවරයාට ලිපියක් භාර දුන් පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් දස දෙනාද මෙම හමුවට සහභාගි වනු ඇතැයි පැවසේ.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කැඳවයි
Sunil Wednesday, 27 April 2022 12:49 PM
ඔබගේ ඉල්ලා අස්වීම එතැනදී හෝ බාරදී නම්බුකාර ලෙස ඉවත්වී යන්න. හිටියා ඇති. කළ විනාශයත් ඇති..
Hafeel Wednesday, 27 April 2022 01:33 PM
නිකම් කාලය නාස්ති කරන්න විටින් විට සන්නද්ධ හමුදාව කැඳවනවා, සර්වපාක්ෂික රැස්වීම් කැඳවනවා, දැන් ආණ්ඩු පක්ෂ රැස්වීම් කැඳවනවා. නමුත් රටේ ප්‍රශ්න විසඳිලා නැහැ...
fairoos Wednesday, 27 April 2022 01:38 PM
රටට ආදරේ නම් වහාම ඉල්ලා අස්වෙලා යන්න පවු නොදී...!
de silva Wednesday, 27 April 2022 03:36 PM
විධායක බලතල, පාර්ලිමේන්තුවේ බහුතරයත් තියාගෙන බංකරයක සැඟවිලා රටක් පාලනය කරන්න බැහැ. බහුතරයක් තිබෙන ආණ්ඩුවක් කවදාවත් විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ නැහැ... ඇමැතිකම් අරන් රට පාලනය කරන්න. මෙතන පෙන්නන්නේ නොහැකියාව. කරුණාකර කරන්න බැරිනම් අස්වෙන්න විකාර නොකර...