IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ජනපති ඇමරිකා යද්දි ගෙන ගිය පිරිසක් ගැන සජිත්ගෙන් චෝදනාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට යද්දි රට බංකොලොත් කළ පොහොට්ටුවේ පිරිසකුත්  කැඳවාගෙන ගොස් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ( 21)  පැවසීය.

ඔහු මෙසේ කටයුතු කරන්නේ පොහොට්ටුවේ අය සතුටු කිරීමට බව පැවසූ විපක්ෂනායකවරයා රටේ ජනතාවගේ බදු මුදල් මේ ආකාරයට නාස්ති නොකරන්නැයිද  ඉල්ලීමක් කළේය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

සජිත් පේමදාස මහතා මෙසේද පැවසීය.

අත්‍යවශ්‍ය නිලධාරීන් ගෙනිච්චට  කමක් නැහැ. රට බංකොලොත් කරපු පොහොට්ටු කණ්ඩායමක් ගෙනිච්චේ මොන එකකටද. ඒ කණ්ඩායම සතුටු කරන්න මේවා කරන්නේ. ජනතාවගේ බදු සල්ලි මේ විදිහට නාස්ති කරන්න එපා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා:

රට බංකොලොත් කරපු එකට මේ කතා කරන අය තමයි වගකියන්න ඕන. වැඩි කාලයක් රට  පාලනය කළේ ඔය කට්ටිය. පොහොට්ටුව හැදුවේ මේ මෑතකදී. උදේ පාන්දර මෙතන ඇවිල්ලා පිස්සු කෙලින්න හදන්න එපා.

 



අදහස් (11)

ජනපති ඇමරිකා යද්දි ගෙන ගිය පිරිසක් ගැන සජිත්ගෙන් චෝදනාවක්

Perera Thursday, 21 September 2023 10:33 AM

හිරේ ඉන්න ඕන බූරු බඩ තඩියා කතා කරන්නේ හරියට ඊයේ පෙරේදා ඉපදුනා වගේ .පොහොට්ටුව හදන්න කලින් පොහොට්ටුවේ දැන් ඉන්න එවුන් රට හූරන් කෑවේ කලින් හදාගත්තු පක්ෂ ඇතුලේ ඉඳන් බවට ගොන් බඩ තඩියට අමතක වෙලා.

:       4       43

podi hadaya Thursday, 21 September 2023 10:40 AM

1996 ඉදන් 2015 වෙනකම් මෙ රට පලනය කරෙ පොහොට්ටුවෙ හ එහි කොටස් කරුවන් වන බුලත් කොලෙයි අතයි. ඉට පස්සෙ අවෙ හඩයත් හන්සයගෙන් අවට හෙත්තු උන එකටම නවත 2019 ඉදන් ආවෙත් එය රලම තමයි එ රැල තමයි මෙ රට බන්කොලොත් කලේ. 1996 පෙර යුද්ද 2ක් එක්කත් JVP කරයො සියල්ල ගිනි තියලත් මෙ රට කඩන් වැටුනෙ නැහැ. ඔය හාදයගෙ ගම්පහෙන් පත්වුනු තාත්තත් ඔයත් ඔයගෙ මල්ලිත් විනාසයේ කොටස් කරුවො. ඇඟ දිහා බලුවහම විනාස කරපු තරම හිතා ගන්න පුලුවන්.

:       3       36

ලුම්බිණි Thursday, 21 September 2023 10:54 AM

ඔක්කොම පිස්සු කෙලිනවා වගෙයි අපට පෙනෙන්නේ.

:       0       18

සුනිලානන්ද Thursday, 21 September 2023 11:09 AM

ජනාධිපති ඔයැයිගෙ පක්ෂයේ කෙනෙකුත් ගෙනයන්න හැදුවා කියලා අහන්න ලැබුනා එයැයි ජනාධිපති එක්කන් ගියානම් උන්දැත් සුලුවෙන් හෝ ජාත්‍යන්තර සමුලු ගැන අවබෝධයක් ගනීවි පුහුණුවක් ලබාවි ඒකට ඉඩක් නොදී මොකාද පිදුරු නොකා කන එකාටත් නොදී ඔහොම කියවීම සාධාරණ දෙයක්ද මහත්තයෝ

:       6       20

Rata Perata Thursday, 21 September 2023 11:57 AM

බඩ ටිකක් බහිනකොට තිබුණු චූටි ,මොළෙත් අඩුවෙනවා කියලා දැනගෙන හිටියේ නෑ .මේ වගේ අපතයෝ එවපු උන්ට සාප වෙනවා

:       7       21

fairoos Thursday, 21 September 2023 12:41 PM

69 ලක්ෂයට දැන් සැප ද ?

:       5       14

abaran Thursday, 21 September 2023 12:54 PM

ඉස්සර ඔහේගේ තාත්තා යන යන හම රැස්වීමකටම රාජාසන්යක් ගෙන්ච්චා . එකට වෙනම වාහනයක් වෙන්කරල් තිබුණා . ඔහේගේ අම්ම මේ ලඟක් වෙනකන්ම රජයේ නිවසක හිටියේ. ඔහේ දැන් පාවිච්චි කරන්නේ මොනවගේ වාහන්යක්ද ? මාසෙකට තෙල් ලීටර් කියක් ලැබෙනවද? කොටින්ම කියමුකෝ ඔහෙවයි ඔහේගේ අම්මවයි නඩත්තුවට රජයේ බදු මුදල් කොපමණ වියදම් වෙනවද කියල. නරකද ඔන්න ඔතනින්ම ඔය නාස්තිය ටිකක් අඩුකරලා පෙන්නුවොත්? අනේ නිකන් යනවා ඔයි යන්න. ඔහෙගෙන් අහලද ජනාධිපති තුමා වැඩ කරන්න ඕනේ? බලාගෙන පරිස්සමෙන් වැඩිවෙන්න . මොලේ තැලෙන්න පුළුවනි.

:       11       21

podi hadaya Thursday, 21 September 2023 01:17 PM

අනේ එතකොටත් අර මාලිමාවෙ අයියල මුකුත්ම ගන්නෙ නැද්ද එගොල්ලො ජිවත් වෙන්නෙ හිගමනෙ ගිහිල්ලද නැත්නම් 80 දශකයෙ කොල්ල කාපුවයි

:       4       6

Aravinda Monarawila Thursday, 21 September 2023 01:18 PM

ගලි බවුසර් දෙකක් එකට හැප්පුනා වගෙයි.

:       0       17

Dharmatileke Thursday, 21 September 2023 06:47 PM

සජිත් මහත්තයෝ, රනිල් හින්දා ඔය පොහොට්ටුවෝ, නිව් යෝර්ක් දැක්කේ නැතිනම් නවදිල්ලිවලටවත් යන්න සල්ලි නෑ..

:       0       1

Bamunuarachchi Friday, 22 September 2023 05:54 AM

ඒ විරෝධයට අපි එකඟයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 3901 0

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 4249 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 758 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1070 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 3001 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3919 9

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40167 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26003 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 271 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1329 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site