IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ජනපති ඉතුරුකරයි : සංවිධායක ඉරා දමයි

ආණමඩුව ආසනයේ මදුරංකුලියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපතිවරණ කාර්යාලයට පෙර දින රාත්‍රියේ අලාභ හානි සිදු කර ඇත.

ජනාධිපතිගේ බැනරයක් සොරාගෙන ගොස් ඇති බවත් ජනාධිපතිවරයාගේ රුව ඉතුරු කර එය සංවිධානය කළ පුද්ගලයාගේ රුව සහිත බැනර් දෙකකට අලාභ හානි සිදු කැර ඇති බවත් මුන්දලම පොලීසියට කළ පැමිණිල්ලේ දැක්වේ.

_____-______-_______-2014-12-15-)-(2) _____-______-_______-2014-12-15-)-(3) _____-______-_______-2014-12-15-)-(7) _____-______-_______-2014-12-15-)-(8) _____-______-_______-2014-12-15-)-(11) _____-______-_______-2014-12-15-)-(13)



අදහස් (0)

ජනපති ඉතුරුකරයි : සංවිධායක ඉරා දමයි

ලසන්ත Tuesday, 16 December 2014 05:43 AM

මතක්වෙන්න තියාගන්න අරගෙන යන්න ඇති. (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 16 December 2014 05:53 AM

පොලිසිය මේ දවස්වල කටවුට් බැනර් ඉවත් කරනවා නේද? (නි)

:       0       0

දිනෙල්ක‍ා Tuesday, 16 December 2014 05:56 AM

කවුරුහරි එයාට කැමති කෙනෙක්ද දන්නෙ නැහැනේ! (නි)

:       0       0

ටීෂා Tuesday, 16 December 2014 06:02 AM

මොකද ඒ එයාව විතරක් අරගෙන ගියේ? (නි)

:       0       0

සරසි Tuesday, 16 December 2014 06:05 AM

ළඟ තියාගන්න කවුරුහරි ඉරාගෙන යන්න ඇති (නි)

:       0       0

මාගලී Tuesday, 16 December 2014 06:18 AM

දැන් කාගෙවත් පෝස්ටර් තියන්න බැහැනේ. ගලවන්න කියලානේ තියෙන්නේ. (නි)

:       0       0

ප්‍රතාපසිංහ Tuesday, 16 December 2014 06:29 AM

මේක අභ්‍යන්තර ගැටුමක් වගෙයි. නමුත් නීතිවිරෝධී පුවරු නම් කොහොමත් ඉවත්කළ යුතුයි. (නි)

:       0       0

අසෝක Friday, 19 December 2014 08:00 PM

කටවුට් කට්ටිය ජනවාරි 8 දා නොක්අවුට් වෙන නිසා ඇතුළෙත් කචල් පිටත් කචල් (නි)

:       0       0

ශිරෝමි Tuesday, 16 December 2014 06:30 AM

ඡන්ද සටන සඳහා මේ සා විශාල මුදල් නාස්තියක් කරන්නේ කුමකටද? (නි)

:       0       0

සිංහ Saturday, 20 December 2014 02:41 PM

වැඩේ බාගෙට කරපු එක නම් හරි නැහැ. (නි)

:       0       0

සරත් පියසේන Tuesday, 16 December 2014 07:04 AM

මේක තමයි ඇත්ත ජනතා ප්‍රතිචාරය. ජනතාව ඇමති වරුන්ට ප්‍රිය මනාප නැහැ. අපි මහින්ද දිනවන්නේ රට ගැන හිතලා. අර කට්ටිය අපේ පිහිටෙන් පරම්පරා තුනකට හම්බකරලා. (නදී)

:       0       0

තුවාන් Tuesday, 16 December 2014 07:04 AM

රසිකාවියන්ගේ වැඩක් වෙන්න පුළුවන් (නදී)

:       0       0

ලංකාතිලක සෝමරත්න Tuesday, 16 December 2014 07:07 AM

කවුරු හෝ ජනාධිපතිතුමාගේ ජය පතන කෙනෙක් කළ වැඩක්. (නදී)

:       0       0

චින්තක Saturday, 20 December 2014 06:37 PM

මෙය නීතිවිරෝධී පුවරුවක් නෙමෙයිනේ. ප්‍රචාරක කාර්යාලයක සවිකළ එකක්. මේ ක්‍රියාව ගමේ එයාට තරහා කෙනෙක් කළ වැඩක් වෙන්න ඇති. නමුත් ජනාධිපතිට එයා කැමතියි වගේ. (නි)

:       0       0

පාලිත Tuesday, 16 December 2014 07:42 AM

ජනපතිතුමනි! පේනවා නේද ළඟ ඉන්න සගයන්ට ජනතාව කොච්චර ආදරේද කියල. දැන්වත් ඔය ළඟ ඉන්න හොර තක්කඩි ටික පන්නල දාන්න. නැත්තන් වැඩිකල් නොගොස් ඔබතුමාගේ පින්තුරේටත් මේ වගේ වෙයි. (අ)

:       0       0

ඇසළ Tuesday, 16 December 2014 08:16 AM

2015 දිනදර්ශනෙට ගන්න හිතාගෙන ගෙනියන්න ඇති. (ස)

:       0       0

කුමාර Tuesday, 16 December 2014 09:24 AM

මේක ඇතුලේ වැඩක් වෙන්න ඇති. (නදී)

:       0       0

ජානි Tuesday, 16 December 2014 09:46 AM

එයාම ගලවාගන්න ඇති අනුන් අහුකරන්න (නදී)

:       0       0

ප්‍රියංකර ජයරත්න , හලාවත Friday, 19 December 2014 06:46 AM

අනේ මගේ කට. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 157 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 624 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 669 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 263 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 737 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 2031 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38638 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site