IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ජනපති ඉරිදා ඇමෙරිකා යයි

නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 71 වැනි මහා මණ්ඩල රැස්වීම ඇමතීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ඇතුළු ශ්‍රී ලංකා ධුත පිරිස ඉරිදා (18)   ඇමරිකාව බලා යාමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ලබන මස 19 වැනි දා සිට 26 වැනි දා දක්වා පැවැත්වෙන් අතර මෛත්‍රීපාල සිරිසේන මහතා සැප්තැම්බර් 21 වැනි දා සමුළුව ඇමැතීමට නියමිතය.

සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ වාර්ෂික මහා මණ්ඩල සැසියක් අමතන දෙවැනි අවස්ථාව මෙය වේ. ලබන මස පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව මෙවර තුන් ආකාරයකින් වැදගත්වේ. ඒ මහා මණ්ඩල රැස්වීමට සමගාමීව ඇමරිකාව සහ ජගත් සංවිධානය එක්ව සංවිධාන කරන සරණාගතයන් සහ සංක්‍රමණිකයන් පිළිබද සමුළුව නිව්යෝක් නුවරදී සැප්තැම්බර් 19 වනදා සහ 20 වැනි දා පැවැත්වීමයි. එම සමුළුව ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා විසින් මෙහෙයවනු ලබන අතරල ඔහු මෙවර එක්සත් ජාතීන්ගේ  මහා මණ්ඩලය අමතනු ලබන්නේ අවසන් වතාවටයි.

වසර 10 ක් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ බෑන්කී මූන් ද මෙවර මහා මණ්ඩල සමුළුවේදී සිය සමුගැනීමේ දේශනය පැවැත්වීමට නියමිතය. දකුණු කොරියාවේ හිටපු විදේශ ඇමතිවරයකු වූ බෑන්කී මූන් ලබන වසරේ ජනවාරි මාසයේ නැවත සියරට බලා ගිය පසු එරට ජනාධිපති ධුරය සදහා තරග කිරීමට සැලසුම් කර ඇති බව සදහන්වේ.



අදහස් (0)

ජනපති ඉරිදා ඇමෙරිකා යයි

රන්ජන් Friday, 16 September 2016 02:17 PM

ඊළඟ සැළසුම් ටිකත් අරගෙන එන්නකෝ (නි)

:       0       0

චතුරි Friday, 16 September 2016 03:03 PM

වශී කරලාවත් කරගන්න බැරි දේවල් අපේ ජනපතිට නිකන්ම ලැබෙනවා. මේවා හොඳ පාඩම් දේවාලේ කපුවො පස්සේ යන අයට (නි)

:       0       0

සිල්වා Friday, 16 September 2016 03:53 PM

හැමතැනම යනවා. ඉස්සර නම් කිවුවේ කොහොමද? (නි)

:       0       0

කුමාර Saturday, 17 September 2016 04:30 PM

මොනවගේ ප්‍රතිඵලයක් රැගෙන එයිද බලමු (නි)

:       0       0

සුසන්ත Friday, 16 September 2016 06:34 PM

එයාලා කරන හැම අණටම එකඟවෙන්න නම් එපා

:       0       0

දිලානි Saturday, 17 September 2016 02:27 AM

සුබ ගමන් මහතාණෙනි! (නි)

:       0       0

බමුණු Sunday, 18 September 2016 06:15 AM

ඔව් කුමාර මොනා කළත් මොන පැත්තෙන්ද දෙන්නේ කියලා ජනමත විචාරණයක් තියයි (බ)

:       0       0

රාහුල් Saturday, 17 September 2016 05:29 AM

චතුරි, ඔයාට මතක නැද්ද පහුගිය දවස්වල එතුමා අර ඉන්දියාවේ දේවාලයකට ගියා කියලා. රියදුරා නැතුව මොකක්ද කතාවක් තිබුනේ.

:       0       0

රන්ජිත් Friday, 16 September 2016 12:55 PM

සියළු කටයුතු සඵල වේවා! (නි)

:       0       0

අරුණ Saturday, 17 September 2016 10:34 AM

අර කියපු ඇමෙරිකාවේ බකිංහැම් පැලස් එකත් බලලාම එන්න මේ පාර. අපිටත් ෆොටෝස් එවන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 242 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 729 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 64 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 612 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 294 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 852 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39482 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25723 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 356 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1175 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site