IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ජනපති ඉරාන නොබැඳි සමුළුවට

සොළොස්වැනි නොබැඳි රාජ්‍ය නායක සමුළුවට සහභාගිවිම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති බ‍්‍රහස්පතින්දා ඉරානයේ ටෙහෙරාන් අගනුවර බලා පිටත්වීමට නියමිතය. විදේශ ඇමතිද ව්‍යාපාරිකයන්ද, මාධ්‍ය නියෝජිතයන්ද ඇතුළු පනස් දෙනකු එහි යෑමට නියමිතව සිටියි. ඉරානයේ කොළඹ තානාපති කාර්යාලයේ දෙවැනි නිලධරයා කියුමාස් කසේමි පැවැසුවේ දෙරට රාජ්‍ය නායකයන් අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වෙන බවයි. ලබන 30-31 වැනිදා පැවැත්වෙන මේ සමුළුවට රටවල් 120 ක් සාමාජිකයෝ සිටිති.



අදහස් (0)

ජනපති ඉරාන නොබැඳි සමුළුවට

බණ්ඩාර Wednesday, 29 August 2012 05:12 PM

වැඩක් නැහැ මෙයා

:       0       0

අසේල Tuesday, 28 August 2012 11:44 PM

අන්න හොදයි

:       0       0

දය Wednesday, 29 August 2012 05:12 PM

අයියෝ සල්ලි

:       0       0

දම්මික Tuesday, 28 August 2012 04:53 PM

රටේ යහපතට වැඩ කරන ජනපති

:       0       0

ඔෂාන් Tuesday, 28 August 2012 05:00 PM

රට වෙනුවෙන්

:       0       0

හර්ෂණ Tuesday, 28 August 2012 05:37 PM

සුභපැතු

:       0       0

ප්‍රවීන් - මැනිලා Wednesday, 29 August 2012 01:03 PM

ඉරානෙට ගියොත් නම් අපේ ජනාධිපතිතුමා හිස් අතින් එන්නේ නැහැ. (නි)

:       0       0

රනිල් Tuesday, 28 August 2012 06:49 PM

ඇයි මේ පාර පනහක්? (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 28 August 2012 07:00 PM

අනේ මට දුක මේ ලියපු සමහර අයගේ අදහස් දැකලයි. ජනාධිපතිතුමා ඇයිද දන්නේ නැහැ මේ වගේ පොඩි කණ්ඩායමක් මේ වර එක්කගෙන යන්නේ. (නි)

:       0       0

මහේෂ් Wednesday, 29 August 2012 01:47 PM

ජයවේවා

:       0       0

සෝමපාල Tuesday, 28 August 2012 08:20 PM

රටට ජයක් රැගෙන එන්න..!!(නු)

:       0       0

සිසිර Tuesday, 28 August 2012 02:32 PM

50 ක පිරිසක් මොනවා කරන්නද ? අනේ සල්ලී..(ස)

:       0       0

වසන්ත Tuesday, 28 August 2012 02:40 PM

සුභපතනවා මම

:       0       0

අමිල කටුනායක Tuesday, 28 August 2012 02:45 PM

සමුළුව ඉවර වුණාම ඒකෙදි කරේ මොනවද කිව්වේ මොනවද කියලා කවුරුවත් දන්නේ නෑ..(ස)

:       0       0

සරත් Tuesday, 28 August 2012 02:56 PM

බදින්න එපා..(ස)

:       0       0

ජයශ්‍රී Tuesday, 28 August 2012 03:22 PM

හොදින් ගිහින් එන්න. වදින්න යන මේ නඩේට ............... සරණයි. (ස)

:       0       0

සහීහාර් Tuesday, 28 August 2012 03:33 PM

අනේ ඔය අන්තවාදී රටවල් පස්සේ ගිහින් මොනවා කරන්නද ?(ස)

:       0       0

බ්‍රයන් Tuesday, 28 August 2012 03:27 PM

50 ක පිරිසක් මොනවා කරන්නද. යානය පිරෙන්නත් මදිනේ. අඩු තරමින් 100 ක් වත් යන්න ඕනේ.(ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 28 August 2012 03:35 PM

ඔබට සෙතක්...!! රටට ජයක්...!! උතුම් නායකයාණනි ජයන් ජය..!!(නු)

:       0       0

ජයශ්‍රී Tuesday, 28 August 2012 03:35 PM

රටට වාසියක් රුගෙන එන්න..!(ස)

:       0       0

වරුණ Tuesday, 28 August 2012 03:37 PM

ලංකාවෙන් සහභාගීවන පිරිසට ජය වේවා..!(නු)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 28 August 2012 03:42 PM

"වදින්න යන මේ නඩේට ............... සරණයි." කතාව ඇත්ත. අපේ රටේ මිනිස්සුන්ට ඇහෙන්න සිංහලෙන් මොන තරම් කටමැත දෙඩවූවත් බටහිර 'කුමන්ත්‍රණකාර' රාජ්‍ය නායකයින් හා නිලධාරීන් හමුවුනාම කෙරෙන්නේ වඳින එක තමයි. බටහිර න්‍යායපත්‍ර හරියාකාරව ක්‍රියාත්මක කිරීමට දක්වන සමත්කම මත තමා මෙවැනි ඕනෑම රටක රාජ්‍ය තන්ත්‍රයක පැවැත්ම තීරණය කරන්නේ. ( පිටරට වලට වෙලා කොන්ක්‍රීට් සංවර්ධනය දැකලා ගිනිකකා වැටිලා ඉන්න දේශප්‍රේමීන්ට මෙය නොතේරීම ගැන කරන්ට දෙයක් නැත) (ස)

:       0       0

ක්‍රිශාන්ත Wednesday, 29 August 2012 10:49 AM

ජනපතිඳුනි, අපේ ශක්තිය ඔබයි‍‍‍...ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා...(ස)

:       0       0

අමරා Tuesday, 28 August 2012 11:09 PM

අරාබියෙන් අලුත් යමක් රැගෙන එන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1561 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 373 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 124 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 217 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 108 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 73 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39982 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25939 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 220 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site