IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ජනපති ඉවත් වන බව නිල වශයෙන් දන්වයි

(අංජුල මහික වීරරත්න)

කලින් ප්‍රකාශ කළ පරිදිම තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් දැනුම් දී තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය මේ බව නිවේදනය කරයි.



අදහස් (24)

ජනපති ඉවත් වන බව නිල වශයෙන් දන්වයි

Sunil Monday, 11 July 2022 09:08 AM

ඉල්ලා අස්වෙනවා පමණක් නෙවෙයි, පවුලේ අනික් හොරු ටිකයි, වන්දි භට්ටයින් ටිකයි අරගෙන තොලොංචි වෙන්න. මේ දශකයේදී රටවාසීන්ට අසන්නට ලැබෙන විශිෂ්ඨතම පුවත.. 13ත් ප්‍රමාද වැඩියි. දැන්ම යන්න.

:       0       0

Perera Monday, 11 July 2022 09:19 AM

ඉවත් වෙන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. ජනතාව එළවලා ඉවරයි.

:       0       0

උපුල් සිරිවර්ධන Monday, 11 July 2022 09:24 AM

අගමැතිට කියලා වැඩක් නෑ. කථානායකට ලිඛිතව දන්වන්න. එතකොට ගෝඨා ඔයාගේ කාර්යභාරය අවසන්.

:       11       57

asa Monday, 11 July 2022 09:59 AM

අපේ සල්ලි දීලද යන්නේ ?

:       13       49

nanda Monday, 11 July 2022 10:01 AM

69 ලක්ෂයක් 2/3 කින් බලේට ආව ජනාධිපති බලේ අතඅරින්න කැමැති වුණාට ලංකාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරපු කිසිම බලයක් නැතිව පාර්ලිමේන්තු ආවා. අගමැති බලේ අතඅරින්න ලෝබයි වගේ...

:       0       0

විජිත් Monday, 11 July 2022 10:13 AM

ඉල්ලා අස්වෙලා පනින්නද හදන්නේ...?මේ සැරේ රනිල්ට රාජපක්ෂලාව ආරක්ෂා කරගන්න බැහැ.මිනිහටත් දැන් ලෙඩ පිට ලෙඩ වැටිලා.ගෝටෝ, දැන් ජම්පර් අඳින්න පුරුදුවුනොත් ඉදිරියට එය ප්‍රයෝජනවත් වේවි, අලුත් ආණ්ඩුවක් ආවාට පස්සේ ගෝටාට තිබෙන නඩු 35 අහලා මිනිහාව බලු කුඩුවට දැම්මාම ජම්පර් එක අඳින්නම වෙනවා.

:       19       58

hesaMonday, 11 July 2022 04:46 PM

සරත් ෆොන්සේකා මහත්මයාට කළා වගේ. මහඡනතාවගේ දේ හොරකම් කළ, මංකොල්ල කෑ, තව කීප දෙනෙක්ටම ඡම්පර් අඳින්න වෙයි වගේ ළඟදීම "අපිට හරි ගියා" කියලා හිනහ වෙවී හිටියාට. (හුඟක් ඉදිරියෙන් ඉන්නවා 4 ක් නායකත්වයන් දරන) ඉමු බලන් නේද?

:       3       5

ගාමිණී Monday, 11 July 2022 10:19 AM

40. (1) (අ) ඔහුගේ ධූර කාලය අවසන් වීමට පෙර ජනාධිපති ධූරය පුරප්පාඩු වුවහොත්, පාර්ලිමේන්තුව විසින් ජනාධිපති ධුරයට තේරී පත් වීමට සුදුසුකම් ඇති මන්ත්‍රීවරුන්ගෙන් කෙනෙකු ජනාධිපති ලෙස තෝරා පත් කර ගත යුතුය. එසේ ජනාධිපති ධූරයට පත්වන ඕනෑම තැනැත්තෙකු එම ධූර දැරිය යුත්තේ ධූරයෙන් ඉවත් වන ජනාධිපතිවරයාගේ නිල කාල සීමාව සඳහා පමණි. එය පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයකින් වියයුතුය.

:       1       24

Dodampe thiefMonday, 11 July 2022 03:53 PM

එහෙම අය දැන් ඉන්න පාර්ලිමේන්තුවේ නෑනේ ගාමිණී. ඉන්න ඔක්කොම නුවර එළියේ ඉඩම් හොරු...!

:       0       6

Ruwan R Monday, 11 July 2022 11:20 AM

දැන්නම් ජනාධිපති සාර්ථකයි..

:       15       8

de silva Monday, 11 July 2022 12:44 PM

දැන් ඔබට ලිපියක්වත් ලියන්න බැරිද? කැමරාවක් ඉදිරියට ගිහින් ජාතිය අමතන්නවත් බැරිද? මේ වගේ ෆේල් රාජ්‍ය නායකයෙක් ලෝකයේ කොහේවත් නැතිව ඇති. රට රකින විරුවා.. සින්දුව ලියපු එක්කෙනා අහුවුණොත් උස්සලා බේරෙ වැවට විසිකළ යුතුය.

:       13       22

Perera Monday, 11 July 2022 01:05 PM

ඉල්ලා අස්වෙන්න දෙයක් නැහැ. ජනතාව දැනටමත් එළවලා දාලා.

:       8       23

Bamunuarachchi Monday, 11 July 2022 01:31 PM

ජනාධිපති කිසිම වරදක් ජනතාවට කරල නැහැ.

:       42       16

සමිත සේනක අලුත්ගමගේ.Monday, 11 July 2022 02:01 PM

අපොයි ඔව්...! කිසිම වරදක් කරලාම නැහැ. තාමත් වැසිකිළි හේදීම නතර වී නැහැ...!

:       8       32

Naushi Monday, 11 July 2022 04:09 PM

ඒක හින්දා වෙන්නැති බංකරේ අස්සේ හැංගිලා හිටියේ...!

:       3       10

lakvidu Monday, 11 July 2022 04:43 PM

අනේ පව් ඔය මිස්ටර් ජූජක...

:       0       0

malaka Monday, 11 July 2022 01:40 PM

සීනිවලින් ගහපු ටිකවත් දීලා යන්න අපිට තෙල් ගන්න.

:       4       28

ranji Monday, 11 July 2022 01:53 PM

ජනමතයක් නැතිව අගමැති වුණු කෙනා තමයි... බල ලෝබී කමෙන් ඉන්නවා..

:       5       24

surasena Monday, 11 July 2022 02:04 PM

රාජපක්ෂලාගේ සියලු දේපළ රාජසන්තක කළ යුතුයි.

:       5       37

Kumara Monday, 11 July 2022 02:17 PM

අර අක්කලාගේ ගෙදරද ඉන්නේ?

:       4       21

Periayasami Monday, 11 July 2022 02:55 PM

කෝ බන් ඥාණක්කා...?

:       0       0

vineetha Monday, 11 July 2022 03:36 PM

මෙම ඉරණම ඔහුට අත්වූයේ ඔහුගේ අවංක සහ ප්‍රතිපත්ති ගරුක බව නිසායි. චීනයට ගැතිවීමෙන් හෝ ණයවීමෙන් හෝ ප්‍රශ්න කල්දමා ධුරකාලය සම්පූර්ණ කිරීමට ඔහුට හැකියාව තිබිණි. එසේ නොකිරීම ජාතියේ හැරවුම් ලක්ෂය වූ අතර ඔහුට ජීවිතය පුරා විඳවීමට සිදුවන අවමානයක් එක් කරනු ලැබීය...

:       0       0

මංගල Monday, 11 July 2022 03:40 PM

පාර්ලිමේන්තුවට පිටින් ජනාධිපති, අගමැති පත්විය යුතුයි. අරගලයේ සැබෑ අරමුණ එයයි...

:       0       0

Surain Monday, 11 July 2022 03:51 PM

එයා යනවා කියලා දැනුම් දුන්නාට පස්සෙත් මෝඩ අදහස් දාන්න තමයි අපේ මිනිස්සු ඉගෙන ගෙන තියෙන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1915 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 1487 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 853 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6405 36

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2410 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 912 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 329 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 613 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1763 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site