IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ජනපති එජාපයේ හිරකරුවෙක් : විදුර බැසිල්ගේ තනතුරට තරග කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක තනතුර අනවශ්‍ය තනතුරක් වුවත් අහිතකර අය පත්වීම වැළැක්වීම සඳහා තමා තරගයට එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා  කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක වුයේ ජනපතිවරණ  ප්‍රථිපල ලැබීමෙන් පසු ඇමෙරිකාව බලා ගිය හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතායි.

එක්සත් ජාතික පක්ෂය මෛත්‍රීපාල සිරිසේන ජනපති සිරකරුවකු කර  ශ්‍රි ල නි ප අකර්මන්‍ය කීරීමට තැත් කරතියිද ඔහු පවසයි.

‘අද දේශපාලනය විහිළුවක්. මන්ත්‍රීන් බහුතරය පාර්ලිමේන්තු විපක්ෂයේ .ඔවුන් හොරුන් බව කියමින් මඩ ගහනවා.එකම හොරෙක්වත් අහු වුණේ නෑ.‘

 



අදහස් (0)

ජනපති එජාපයේ හිරකරුවෙක් : විදුර බැසිල්ගේ තනතුරට තරග කරයි

ජෝන් Friday, 13 February 2015 07:48 PM

හරියටම වැරදි .පාට කන්නාඩි ගෙන බලනකොට ඔහොම පේනවා (ස)

:       0       0

කුමාර Friday, 13 February 2015 08:38 PM

ඔබ හරි ...ඉදිරියටම යමු (ස)

:       0       0

සෑම් Friday, 13 February 2015 08:57 PM

මෙය තව දේශ පාලුවෙකුගේ වැඩකට නැති මෝඩ කතා (ස)

:       0       0

දයාවතී Saturday, 14 February 2015 12:52 PM

පිවිතුරු යහපාල; ඔබ හරියටම හරි. නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්ගේ සිත් වල ඇති හැන්ගීම ඒ අයුරින්ම වචනවලට පෙරලා මෙහි සටහන් කලාට ඔබට ස්තුති. (හේ)

:       0       0

නඩරාජා Friday, 13 February 2015 09:00 PM

වැඩි හරියක් හොරුන් සිටියේ යු එන් පියෙ, ඒවා මතක නැහැ , දැන් ඉස්සා වගේ අපි සුදනා කියමින් රනිල් මහතාගේ පිරිස කැහ ගහනවා , ඉස්සාගේ ඔලුවේ අසුචි තියෙනබව දන්නේ නැද්ද ?(ස)

:       0       0

කුමාර් Friday, 13 February 2015 09:22 PM

ඔහොමා තමයි එයාලට රට ගියාම (ස)

:       0       0

දේශප්‍රිය Saturday, 14 February 2015 01:38 PM

අනේ ඔය අවලංගු කාසි කියන කතා දැන් කවුරුවත් අහන්නේ නෑ ආයුබෝවන්. ‘(නදී)

:       0       0

සදුනි Friday, 13 February 2015 10:51 PM

යන විදියට නම් කතාව ඇත්ත.(ස)

:       0       0

චන්දන Saturday, 14 February 2015 02:06 PM

කොලපාට ජනපති කෙනෙක් ගේන්න තමුන්ට බැරි බව දන්න නිසා තමයි යු.එන්.පී එක මෛත්‍රී සරණ ගියේ. රනිල් ඉල්ලුවා නම් උඩින් පරදින්නේ. කොහොම උනත් ශ්‍රිලනිප අනාගතයක් ගැන හිතනවා මහින්ද මහත්තයව ගේන්නම ඕනා, සිරිසේන, චන්ද්‍රිකා, නිමල් ඔය කාගේ නායකත්වයෙන් ඉල්ලුවත් මහින්ද නැත්තම් පක්ෂය පරාදයි. (නදී)

:       0       0

ඇසිලින්නෝනා Friday, 13 February 2015 11:12 PM

ඒක නේ අබරෝ මම මේ කිතුලෙන් බැස්සේ..(ස)

:       0       0

කනිෂ්ක Saturday, 14 February 2015 12:19 AM

එහෙනම් මොකද, පක්ෂයේ සහ ඇමති ධුරයේ කළකිරීමෙන් ඉන්නකොට මෛත්‍රී මැතිතුමාට සහය නොදුන්නේ? දැන් ආඩපාලි කියනවා. හරියට යු.එන්.පී.ය බලෙන් එතුමාව මේගොල්ලන්ගේ පක්ෂ මුලස්ථානයට කඩාගෙන වැදිලා උස්සාගෙන ගිහිල්ලා වගේනේ කතාව. (නි)

:       0       0

මනෝජ් Saturday, 14 February 2015 12:22 AM

අනේ නඩරාජා, ඉස්සර ඒවා මතක්කර ගත්තා නම් පසුගිය කාලයේ උඩගිහින් සිටි උදවිය මේ වෙනකොට ආණ්ඩුවේ බෝඩිමේ. තවම හොරකම් කළා කියලා එක හොරෙක්වත් අත්අඩංගුවට අරගෙන නැහැනේ. (නි)

:       0       0

ලලිත් Saturday, 14 February 2015 12:34 AM

පක්ෂයට මොනවද කරලා තියෙන්නේ කියලත් දැනගන්න කැමතියි (නි)

:       0       0

සමන්ති Saturday, 14 February 2015 04:15 PM

නඩරාජා, 2002 සිට තිබුන ආණ්ඩුව යු .ඇන් පි හොරුන් ඇල්ලුවේ නැත්තේ. (නදි)

:       0       0

අබේරත්න Saturday, 14 February 2015 01:09 AM

කටේ මසුරන් දාන්න වටිනා කතාවක්. දැනට ඉන්න දේශපාලකයන් අතර ඔබගේ අදහස්වලට යම් වටිනාකමක් තිබෙනවා. (නි)

:       0       0

සමීර Saturday, 14 February 2015 01:20 AM

ඔබ නම් නියම නිර්භීත පුද්ගලයෙක් (නි)

:       0       0

සම්පත් Saturday, 14 February 2015 01:22 AM

එකම හොරෙක්වත් නැහැ නේද? (නි)

:       0       0

ධනංජය Saturday, 14 February 2015 01:24 AM

නියමයි, නිදහස් පාක්ෂිකයෝ හැටියට අපිටත් පක්ෂය එපාවෙලා තියෙන්නේ! ඔබතුමාවත් මේක බේරගන්න! (නි)

:       0       0

ජනක Saturday, 14 February 2015 01:28 AM

ඇයි නඩරාජා, රනිල්ගේ පිරිස විතරද? මහින්ද මහතාගේ වටේ සිටි සමහර අයත් හොරා හොරා කිය කියා තමන්ගේ දේශපාලන මහගෙදරට ඇඟිලි දික්කරන්නේ නැද්ද? සමහරු නඩුත් දාලා තියෙන්නේ. නිකම් උඩ බලාගෙන කෙළ ගහගන්න එපා. (නි)

:       0       0

බුවනෙක Saturday, 14 February 2015 01:39 AM

නඩරාජා, එතකොට අර මර්වින් මැතිතුමා ළඟදි දුෂණ වංචා චෝදනා වගයක් එල්ලකළේ කාටද? දන්නේ නැතුවා වගේ කටමැත දොඩවන නිසා ඇහුවේ. (නි)

:       0       0

දිනේෂ් Saturday, 14 February 2015 01:39 AM

අනේ මෙහෙමත් කතා! (නි)

:       0       0

දිලාන් Saturday, 14 February 2015 01:50 AM

ආ! මෙන්න වැඩක්. දැන් එ.ජා.ප. කට්ටිය බලෙන් උස්සාගෙන ගියා වගේනේ මේ කතාව. (නි)

:       0       0

උමේෂ් Saturday, 14 February 2015 01:52 AM

ඉතින් ඒ ටික යු.එන්.පී. ය කරනතුරු ඔබතුමාලා මොනවද කළේ? අඩුගානේ මෛත්‍රී මැතිතුමාට පක්ෂය ඇතුළේ ප්‍රශ්න ආවිට එතුමාගේ පැත්තට කතාවත් කළාද? (නි)

:       0       0

කමල් Saturday, 14 February 2015 01:56 AM

ජයවේවා! (නි)

:       0       0

පාලිත Saturday, 14 February 2015 01:56 AM

මෙතුමා පසුගිය කාලයේත් පක්ෂය වෙනුවෙන් දෙයක් කළාද? එහෙම බැරිනම් කෙළින් තීරණයක්වත් ගත්තාද? දැනුත් එච්චරයි කියලා තමයි මම හිතන්නේ (නි)

:       0       0

සහන් Saturday, 14 February 2015 02:01 AM

පහුගිය කාලේ තාත්තල , පුතාල රාජපක්ෂලාගේ පස්සේ ගිහින් කරන හැම වැරැද්දටම සම්මාදම් වෙලා දැන් රට ගොඩගන්න ඔක්කොම එකතුවෙලා වැඩ කරනකොට එ්ක කඩාකප්පල් කරන්න හදනවා. (නදී)

:       0       0

එ්ෂාන් Saturday, 14 February 2015 02:03 AM

නිකන් යු අැන් පි එකට ඇඟිලි දික් කරන්න එපා. මෛත්‍රී මහතා පක්ෂයේ ඉන්න කොට උන අසාධාරණ වලට ඔබ කටවත් ඇරියේ නැහැනේ. එහෙම කලා නම් තත්වය වෙනස් වෙන්න තිබුනා. අපහසුතාවට පත් වූ එතුමාගේ සපෝට් එකට ඉතාම ටික දෙනයි ඒ පක්ෂයේ හිටියේ. ඔබ දැන් තේරුමක් නැතිව බාලාංශ පන්තියේ ළමයෙක් වගේ චෝදනා කරනවා. (නදී)

:       0       0

සේකර Saturday, 14 February 2015 02:12 AM

බලන්නකෝ ඒකෙත් හැටි. ඉන්න තැනට සහාය දෙන්නෙත් නැහැ. අනෙක් පැත්තට යන්නෙත් නැහැ. (නි)

:       0       0

ජයතිස්ස Saturday, 14 February 2015 02:12 AM

මට නම් මේ දේවල් වලින් කිසිම වැඩක් නැහැ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 14 February 2015 02:53 AM

විධුර මහත්තයා මොනවා කිව්වත් මෛත්‍රී ජනාධිපතිතුමාව හිරෙන් එලියට දැම්මේ යු. එන්.පී කාරයෝද? ශ්‍රී ලංකා කාරයෝද කියල ඔලුව තියෙන ජනතාවට නම් තේරෙනවා. ඔය හොරු ටික එදා එතුමාට අපහාස උපහාස කරපු අන්දම රටේ ජනතාව ඉවසීමෙන් බලාගෙන ඉඳල තමයි ඡන්දෙ හරියටම පාවිච්චි කලේ. ආයෙමත් ඔය කම්බා හොරුන්ට නම් මේ රටේ රජකම් කරන්න අපේ ජනතාව ඉඩ තියන්නේ නැහැ. හැබැයි ඔබතුමාට නම් ජය ගන්න පුළුවන් වෙයි, හොරෙක් නොවන නිසා. (නදී)

:       0       0

යසිරු Sunday, 15 February 2015 12:19 AM

දයාවතී හෙවත් පිවිතුරු බන්දුල අයියාට සිතේ ඇතිවන හැඟීම අපිටත් පේනවා. (නදී)

:       0       0

නලින් Saturday, 14 February 2015 03:25 AM

ඉස්සර මීයෝ වගේ ඉඳල දැන් වීරයෝ වෙන්න යනවා.(නදී)

:       0       0

සමන්ති Sunday, 15 February 2015 01:12 AM

මන්ත්‍රීතුමෝ ජනපති පරද්දන්න වැඩ කළ මෛත්‍රී යු ඇන් පි සිරකරුවෙක් වෙයි කියලද කියන්නේ ? පුදුම ලෙන්ගතු කමක් දැන් තියෙන්නේ. (නදී)

:       0       0

දුමින්ද Saturday, 14 February 2015 03:34 AM

හැමෝම ඉතින් කාගේ හරි හිර කාරයෝ. කපන්න බැරි අත ඉඹින්න ඕනනේ (නදී)

:       0       0

සමන් Friday, 13 February 2015 12:13 PM

තමුන්නාන්සේ නොදන්නා දේසපාලනය ගැන කතා කරන්න ගිහින් ඇන ගන්න එපා. තාත්තලා දේසපාලනය කරා කියලා පුතාලා ඔක්කොම පිළිගන්න මිනිස්සු සුදානම් නෑ . අනික ඔහෙලා ශ්‍රී ලංකා එකේ හිටියට ඔහෙලා තමා මහජන පක්සේ අටවාගෙන පිටිපස්සෙන් පිහියෙන් ඇන්නේ එදා. (අ)

:       0       0

දීපාල් Friday, 13 February 2015 12:14 PM

ජයවේවා(අ)

:       0       0

ජනක Friday, 13 February 2015 12:17 PM

ඉතින් ඔබතුමාට තිබුනානේ මයිත්‍රී මැතිතුමා පක්ෂයේ ඉන්න කාලයේ එතුමාගේ සහයට ඉන්න. කලකිරුන වෙලාවේ මොකද කියලවත් ඇහුවේ නැතිව දැන් ආඩපාලි කියල වැඩක් නැහැනේ. මොකෝ යු එන පිය ඔබලාගේ පක්ෂ කාර්යාලයට කඩන් පැනල එතුමාව බලහත්කාරයෙන් උස්සගෙන ගියාද ?(අ)

:       0       0

පිවිතුරු යහපාල Friday, 13 February 2015 12:35 PM

තමන්ගේ පක්ෂයට ද්‍රෝහී වෙලා තමන්ගේ නායකයට පිටිපස්සෙන් පිහියෙන් අැනල යු අැන් පි එකට කරන්නේ කොහොමද කියල හිතන්නවත් බැරිව හිටපු ශක්තිමත් නායකයෙක් යටතේ ශක්තිමත්ව තිබුණු .තමන්ගේ පක්ෂයේ බලය කුමන්ත්‍රණ කරලා බිදලා තමන් දරා ගෙන හිටපු දේශපාලන බල අධිකාරිය විනාශ කරලා සතුරන්ට තමන්ගේ පාර්ලිමේන්තු බලයත් ඡන්දයක් නැතුවම පාවල දීපු තමන්ගේ පාක්ෂිකයින් ට යු අන් පි මැරයන් අතින් ගුටිකන්න පාර කපවපු අයෙක්ව පක්ෂයේ සභාපති කමට එහෙයියන් පිරිසක් බවට පත් වුනු සිරිපාල උන්නැහේ ප්‍රමුඛ සන්ධාන නඩේට චිත්ත රෙදි ටිකක් අන්දලා යහපාලානේට පවන් සලන්න අවන් පත අවන් පත බෙදල දුන්නනම් හරි..මහින්ද මහත්තයව එලවල බුදු වෙන්න හැදුවොත් කට්ටියට වෙන්නේ සදාකාලිකව විපක්ෂේ ඉන්න තමයි..(අ)

:       0       0

දුලාන් Saturday, 14 February 2015 06:14 AM

පිවිතුරු බන්දුල හිතන්නේ ඔය පක්ෂයට මේ කල්පය අවසාන වෙනතෙක් දෙවැනිපෙළ නායකයෙක් ඕනෑ නැහැ කියලා. (නි)

:       0       0

කල්පගේ Saturday, 14 February 2015 07:04 AM

අන්තිමේදී ජනතාව රැවටෙන එක තමයි හැමදාම වගේ වෙන්නේ (නි)

:       0       0

මොහාන් වීරක්කොඩි Friday, 13 February 2015 02:27 PM

හරියටම හරි (අ)

:       0       0

ශාන් Saturday, 14 February 2015 08:22 AM

අපිට රවට්ටන්න බොරු කියන්න එපා. ජනාධිපති හිර වෙන්න එයා බබෙක් නෙමෙයි. ජනාධිපති තුමා ඒවා ඔක්කොම කියල තමයි පොදු අපේක්ෂකයා උනේ. මහින්දලා හොරකම් කරනකොට මේ කයිවාරු කාරයෝ කොහෙද හිටියේ. (නදී)

:       0       0

හිල්ටන් Friday, 13 February 2015 03:07 PM

බලනකොට මම විදුර ගැන හිතාගෙන හිටිය විදිය වැරදිනේ.... (නි)

:       0       0

ප්‍රසාද් Friday, 13 February 2015 03:54 PM

සහතික ඇත්ත (නි)

:       0       0

අබේරත්න Friday, 13 February 2015 03:55 PM

කටේ මසුරන් දාන්න වටිනවා. (නි)

:       0       0

අශාන් Friday, 13 February 2015 03:57 PM

කවුරු කොහොම කිවුවත් ඔය එන්නේ තනතුරු ආශාවටම කියලා තමයි ඉතින් අපි නම් හිතන්නේ (නි)

:       0       0

පද්මිණී Saturday, 14 February 2015 09:49 AM

යහපාලන කුමරිය හොරෙන් අරන් ගිහින් හිර කරන තුරු ඔබතුමාලා මොකද කලේ? සිහින බලමින් ගොරව ගොරව නිදා ගත්තා. හීනෙන් ඇද වැටෙයි කියල කවදාවත් හිතුවේ නැහැ. (නදී)

:       0       0

හර්ෂණී Friday, 13 February 2015 04:05 PM

හරියටම හරි (නි)

:       0       0

දේශප්‍රිය Friday, 13 February 2015 04:10 PM

කාලෙකින් ශ්‍රී ලංකා මන්ත්‍රී කෙනෙක් බයනැතුව ඇත්ත කතාකළා. ඔබතුමාට ජයවේවා ! (නි)

:       0       0

මහින්ද Friday, 13 February 2015 04:12 PM

ඔබ ගත් තීරණය ගැන සතුටුයි (නි)

:       0       0

ක්‍රිෂ්ණා Friday, 13 February 2015 04:21 PM

විදුර හොරු ඇල්ලුවේ නැහැ කිව්වට අනෙක් පැත්තේ අය කියන්නේ හොරු ඇල්ලීමට විශේෂ ජනාධිපති කොමිසමක් පිහි‍ටුවිමට කටයුතු කරන බවනේ! (නි)

:       0       0

චමිල Friday, 13 February 2015 04:39 PM

පොළවේ පයගසා ජීවත්වන, රටට, ජනතාවට වැඩක් ඇති යමක් කළ හැකි කෙනෙක් බව පේනවා. ඔබට සුබ අනාගතයක්....! (නි)

:       0       0

පුන්සිරි Friday, 13 February 2015 07:00 PM

මගෙන් මොකුත් අහගන්න එපා. (නදී)

:       0       0

පුන්සිරි Friday, 13 February 2015 07:00 PM

මට හිතෙන දේ මෙතන ලියන්න අමාරුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 215 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 96 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 670 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1511 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 203 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 98 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38404 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 883 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site