IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ජනපති එයි

සාර්ථක ජපාන සංචාරයකින් පසු ජනපති සිරිසේන අද දිවයිනට පැමිණියේය.

ලෝක නායකයන් රැසක් අතිශය දුර්ලභ අවස්ථාව ශ්‍රී ලංකා ජනපතිට හිමිවිය.

PRESRET-0529-01 PRESRET-0529-02



අදහස් (0)

ජනපති එයි

ගාමිණි Monday, 30 May 2016 06:36 AM

රට බේරා දුන් හිටපු ජනපතිට අපි සදාකල් ණයගැතිය (ම)

:       0       0

නලින් Tuesday, 31 May 2016 02:30 AM

රටේ සංවර්ධනය වේගවත් කිරීමට සන්නිවේදන ක්‍රමවල මිල පහත හෙළීම අනිවාර්රයයෙන් කළයුත්තකි. විශේෂයෙන් දුරකථන ගාස්තු පහත හෙළීම මේ අතරින් ප්‍රධානයි. ශ්‍රී ලංකාවට පැමිණෙන දුරකථන ඇමතුම් වලින් අය කෙරෙන අසාමාන්‍ය බද්ද වෙනත් කිසිදු රටක අය නොකෙරේ. මේ නිසා දුරකථන වලින් බදු අය කිරීම සම්පුර්ණයෙන්ම නවත්වන ලෙසද ඒ වෙනුවට කිසියම් සහනයක් ලබාදෙන ලෙසද රජයෙන් ඉල්ලා සිටිමි. දුරකථන ගාස්තු ඉවත් කිරීම සදහා ජපන් අාධාර පාවිච්චි කරන මෙන් ඉල්ලා සිටිමි. (නි)

:       0       0

අමල් Monday, 30 May 2016 01:41 PM

අපේ ජනපති තුමාට ඉතා උණුසුම් පිළිගැනීමක් තිබුනා ඒක හොඳ දෙයක්. (ර)

:       0       0

ශාන්ත Sunday, 29 May 2016 03:06 PM

දැන් රට ක්‍රමයෙන් ජාත්‍යන්තරයට ගමන් කරන හැටි පෙනේ. සුබ පැතුම්. (ම)

:       0       0

චින්තක Monday, 30 May 2016 09:26 AM

හිටපු ජනපති සදාකල් දිනේවා (ම)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 29 May 2016 07:34 PM

ශ්‍රී ලංකාවේ නැතිවී ගිය වැදගත් තත්වය ජනපතිගේ මේ ගමන නිසා යලිත් වරක් ලැබුන එක මුළු රටම ලැබූ ජයක් බව නොකියාම බැරිය... (ම)

:       0       0

ලංකා පොරේරා Sunday, 29 May 2016 08:05 PM

රට අපකීර්තියෙන් ගලවා ගත් ඔබට තුති. (ම)

:       0       0

සදුන් Monday, 30 May 2016 01:33 AM

විශාල බඩු මිල අඩුවීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ජපානය කවදත් ලංකාවට උදව් කරන හිතවත් රටක්. (ම)

:       0       0

ජයා Monday, 30 May 2016 04:52 AM

දැන් රටට අලුත් වෙනසක් වැට් එක නිසා කාර් වල යන්න හිටිය අපි දැන් බර කරත්තේ යනවා (ම)

:       0       0

සිරිල් Monday, 30 May 2016 04:52 AM

කළු සුද්දා රජ වෙන්න හොදම කලේ දැන් (ම)

:       0       0

උපුල් ගලප්පත්ති Monday, 30 May 2016 05:11 AM

ගමනක් ගිහින් එනකොට පිරිත් කියල, උත්සව තියල ජනපති පිළිගන්න අය කරන්නෙ එතුමාගෙන් ලකුණු දාගන්න... (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 277 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 227 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 500 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 339 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 920 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 363 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 332 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site