(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
දේශපාලන පලිගැනීම් පිළිබද ජනාධිපති කොමිසම විසින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා සම්බන්ධයෙන් ලබාදෙනු ලැබ ඇති සියලුම නිර්දේශ අහෝසි කරමින් අභියාචනාධිකරණය අද (28) රිට් ආඥාවක් නිකුත් කළේය.
ජනාධිපති කොමිසම ලබාදී තිබූ අදාළ නිර්දේශයන් ක්‍රියාත්මක කිරිමට ඉකුත් ජනවාරි මස 18 වැනිදා ලබා දුන් අමාත්‍ය මණ්ඩල තීරණය අහෝසි කරමින් ද අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කළේය.
දේශපාලන පිළිගැනීම් පිළිබද සොයා බැලීමේ ජනාධිපති කොමිසම විසින් තමන් සම්බන්ධයෙන් සිදුකර ඇති සියලුම නිර්දේශයන් බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසට ඉල්ලා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ ගොනුකර තිබූ රිට් පෙත්සමක තින්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේය.
නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී. එම්. සමරකෝන්, සහ ලෆාර් තාහීර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම රිට් පෙත්සමේ තින්දුව ප්‍රකාශයට පත් කෙරිණී.
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති කොමිසමෙන් නි. සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාරට දුන් නිර්දේශ අහෝසියි
Perera Thursday, 29 September 2022 08:45 AM
මේ අර පිස්සු පූසා කොමිසමේ නිර්දේශ නේද?