(දසුන් රාජපක්ෂ)
දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ කාලය නොවැම්බර් 23 වැනි දා දක්වා දීර් ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම කොමිසම වෙත නිර් දේශ නිකුත් කර තිබේ.
කොරෝනා වසංගතයේ බලපෑම මත කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු අතපසු වීමෙන් නිර් දේශ ඇතුළත් අවසන් වාර් තාව සකස් කිරීමට නොහැකි වූ බවත් එම වාර් තාව සකස් කිරීමට අවශ්‍ය කාලය ලබා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ අනුව කොමිසම වෙත අවසර ලබා දී ඇති බවත් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා නිවේදනය කළේය.
ඒ අනුව අතපසු වූ සාක්ෂි විමසීමේ කටයුතු හෙට (9) සිට නැවත ආරම්භ කර අවසන් වාර් තාව ලබන 23 වැනි දින ජනාධිපතිවරයා වෙත ලබාදීමට නියමිතය.
නිර් දේශ ඇතුළත් වාර් තාව සකස් කිරීමට පැමිණිලි 123 ක් මේ වන විට මෙම ජනාධිපති කොමිසම මගින් විභාග කර අවසන් කර ඇත.
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති කොමිසමේ කාලය දිගු කරන්න ජනපතිගෙන් අවසර