ජනපති පසුගියදා පොළොන්නරුවේදී කළ ප්‍රකාශය අනුව ජනතාවට පීඩනයක් ගෙන දෙන බදු ප්‍රතිපත්ති හදන ආර්ථික විශේෂඥයන් ගෙදර යවා ලබන 2 වැනිදායින් පසු ජනතාව පිට පැටවෙන බදු බර අඩුකරන හැටි රටම බලා සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (20) බොරැල්ලේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදී පැවසීය.
රජයේ සුරැකුම්පත් හා රාජ්‍ය ණය උපකරණවල ආයෝජනය කළ විදේශ මුදල් රැසක් විදේශිකයන් ආපසු රැගෙන ගොස් ඇති බවත් එය ඇමෙරිකා ඩොලර් බිලියන 2.8ක් පමණ වන බවත් කී මන්ත්‍රීවරයා රුපියලේ අගය එන්න එන්නම කඩා වැටෙන බවත් කීවේය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන
ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ජනපති කියපු දේ කරනතුරු රටම බලා ඉන්නවා‘
විජේ Wednesday, 20 April 2016 11:20 AM
මෙයා ඒ කලේ ආර්ථිකය ගැන කතා කරන්න රාජපක්ෂ මහත්තය ලඟට ගත්තේවත් නැ, දැන් ආයේ වීරයා වගේ කතා කරන්න පටන් අරන් (අ)
දහම් Wednesday, 20 April 2016 12:04 PM
පිටරට සල්ලි කතාවත් අර ලම්බෝගිනි, බකිංහැම් අශ්වයෝ, හෙලිකොප්ටර් වගේම පචයක් බව තාම තේරෙන්නේ නැද්ද ජෝන් ළමයෝ ඔයාට.,(බ)
සුසන්ත Wednesday, 20 April 2016 12:18 PM
ප්‍රදීප් - හැමදේම හරියට කිරීම කෙසේ වෙතත් ඒකාලේ සංවර්ධනය වුණා, අාර්ථිකෙත් දියුණු වුන, මිනිසුන්ට සහනත් ලැබුන. දැන් කෝ ඒ එකක්වත්? (බ)
ජෝන් Wednesday, 20 April 2016 08:54 AM
විදේශිකයන් ආපසු රැගෙන ගිය සල්ලි වෙනුවට අපේ ආණ්ඩුවේ අය පසුගියකලේ පිටරට බැංකුවල දාපු සල්ලි ගෙනාවනම් ප්‍රශ්නය ඉවරයිනේ (හේ)
අජිත් Wednesday, 20 April 2016 09:19 AM
පොළොන්නරුවේ සිංහයෙක් වගේ වුනාට දෙවෙනිදා කියයි හුටා මම දන්නේ නැතිවම වැඩිකරලා කියල. දැන් කොපමණ දේවල් එතුමා දන්නේ නැතිව වෙනවද. (බ)
රුවන් Wednesday, 20 April 2016 09:25 AM
මම නම් බලා ඉන්නේ 2500 නෙමෙයි 5000 ඔබතුමාගේ පවුල ජීවත් වෙන හැටි බලන්නයි (බ)
තාබුක් සිල්වා Wednesday, 20 April 2016 09:28 AM
2500 ජීවත් වෙන්න පුළුවන් කියපු මහා ලොකු ආර්ථික විශේෂඥයෙක්යනේද මෙයා (බ)
ප්‍රදිප් Wednesday, 20 April 2016 09:39 AM
හැමදේම හරියටම කරපු නියම කට්ටිය (ම)
සෑම් Wednesday, 20 April 2016 10:43 AM
රුපියල් දෙදාස් පන්සීයකින් පව්ලකට මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියලා කිව්ව විදියටම්ද මේවා කියන්නේ ? (ර)