ජනාධිපති ලේකම් කාර්යාලයයේ වියදම 2015 වසරට රුපියල් කෝටි 9500 ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඇස්තමේන්තු ගත කර තිබුණ ද, මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ නියමයෙන් එම මුදල රුපියල් කෝටි 256 දක්වා අඩු කර ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියයි.
එහි වාසිය ජනතාවට හිමි වන බව ද ඔහු පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනපති කාර්යාල වියදම කෝටි 9000කින් කපයි
චමින්ද Thursday, 29 January 2015 10:44 AM
නායකයා එක වරක් කැප වන විට ජනතාව සිය වරක් ඉදිරියට එනු ඇත (දිල්)
රන්ජිත් Thursday, 29 January 2015 10:52 AM
කෝටි 9000 කින් මොනවද කලේ.? (ර)
ගාල්ලේ අපි Thursday, 29 January 2015 10:53 AM
ජයවේවා.! ජනපතිඳුනි, මෙවැනි දේවලින් ඔබ පරමාදර්ශී චරිතයක් වෙනු නොඅනුමානයි. (ර)
සුරංග Friday, 30 January 2015 10:06 AM
මේ අඩු කළ වියදමින් කොයාතරම් දේවල් කරන්න පුළුවන්ද?(හේ)
නඳුන් Thursday, 29 January 2015 11:03 AM
ජය වේවා (නදී)
බංඩාර - කුවෙට් Thursday, 29 January 2015 11:03 AM
මෛත්‍රී රනිල් ඔබට ජය ! (නදී)
රත්නායක Thursday, 29 January 2015 11:08 AM
තමන්ගේ සැපට වෙන් කළ කෝටි ගණනක් කපා හැර එය ජනතාවට ලබාදුන් ඔබට දීර්ගායු වේවා.... ජනපතිදුනි.(දිල්)
හසිත් Thursday, 29 January 2015 11:16 AM
දැන් බන්දුල යහපාල මේ දුන්න එකේ වැරද්දක් සොයන්න තරු ගණිනවා ඇති. (නදී)
පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Thursday, 29 January 2015 08:54 PM
ඇත්තටම මමත් මහින්ද මැතිතුමා ගේ පැත්තට කතා කල කෙනෙකු උනත් රුපියල් කෝටි 9500 නම් ඇත්තටම වැඩියි. මේ මුදල් රටේ අහිංසක දුප්පත් ජනතාවට සහනයක් වෙන්න බඩු මිළ අඩු කල එක නම් අගේ කොට සලකනවා. (නදී)
ප්‍රනාන්දු Thursday, 29 January 2015 11:40 AM
අපේ රට දියුණුවෙන් දියුණුවට පත්වේවා! (නි)
ප්‍රනාන්දු Thursday, 29 January 2015 11:40 AM
දැන් තේරෙනවනේ ඉස්සර අපිට දුක් විඳින්න වුණේ, හිඟානොකා හිඟා කන්න වුණේ කාට සැප දෙන්නද කියලා. (නි)
අරුණ පැට්‍රික්-ඕමාන් Thursday, 29 January 2015 11:41 AM
තමන්ගේ සැපට වෙන් කළ කෝටි ගණනක් කපා හැර එය ජනතාවට ලබාදුන් ජනපතිදුනි, ඔබට දීර්ගායු වේවා.! (ර)
ප්‍රශීන් Thursday, 29 January 2015 11:47 AM
කතිරේ ගහන්න කලින් මම දෙපාරක් කල්පනා කරා. ඒත් දැන් මම ගත්ත තීරණය ගැන සතුටු වෙනවා හදවතින්ම. (නදී)
විහංගි Thursday, 29 January 2015 12:08 PM
හිටපු අය කොහොම කෑමක් ද කාල තියෙන්නේ. ටිකක් ජනපති මන්දිරේ දන්සලෙන් ජනතාවටත් කන්න දුන්නා. ඒ කාපු නිසා ජනතාව කට අරින්න බැරිඋනා. යහපාලනයට යහපතක්ම වේවා (නදී)
තුෂාර Thursday, 29 January 2015 12:13 PM
අර කලින් තිබුන , තැනක් නොතැනක් නොබලා හැමෝගෙම දුරකථන ටැප් කිරීමේ විලි ලජ්ජා නැති ජරා වැඩෙත් වහාම නතර කරලාලු. (නදී)
යමුණා Friday, 30 January 2015 12:17 PM
ඔය කව්රු කීවත් ලෝක ධර්මතාවයට එරෙහි වෙන හැමෝටම වෙන්නේ වලපල්ලට යන්න. (නදී)
තිලක් -ඩුබායි Thursday, 29 January 2015 12:47 PM
හිටපු ජනාධිපතිගේ වියදම රුපියල් කෝටි 9000 ක් කියන්නේ "කජු අැට කොස් අැට" නෙමෙයි නේද? රටේ තේ කහට කෝප්පය බිල පාසල් ගිය දරුවන් ලක්ෂ සංඛ්‍යාත ගණනක් හිටියා. රටේ ජනාධිපතිගේ වියදම වසයෙන් රුපියල් කෝටි 9000 ක් වියදම් කිරීම මොන තරම් අපරාදයක්ද? (නදී)
තිලක් -ඩුබායි Thursday, 29 January 2015 12:49 PM
අපි උදේ සිට රෑ 1-2 දක්වා කී බෝර්ඩ් එකේ අකුරු මැකෙන කම් පසු ගිය ක්‍රමයට අපේ විරුද්ද අදහස් ප්‍රකාශ කලේ මේ දේ දකින්න තමයි. අපේ දරුවන් මොන තරම් වාසනාවන්තද කියල හිතෙනවා. (නදී)
ටිකිරි බණ්ඩා Thursday, 29 January 2015 01:07 PM
මහපොලවේ පය ගහල ඇවිදින ජනාධිපති කෙනෙක් අපිට ඉන්නවා කියන සතුටම ඇති. (නදී)
නුවන් Thursday, 29 January 2015 08:49 AM
මේවා තමයි කරන්න ඕනේ , රටේ කන්නවත් නැති අය කොයිතරම් ඉන්නවද බඩු මිලත් අඩු කළොත් තවත් හොදයි.(හේ)
තරංග Thursday, 29 January 2015 08:58 AM
යහ පාලනය කියන්නේ ඕකට. එම මුදලේ ප්‍රතිලාභ ජනතාවට. විශිෂ්ටයි. හිටපු ජනපති ඇතුළු පිරිස නාස්ති කරපු තරම පේනවා නේද? මෛත්‍රී පාලනයට ජය වේවා. (දිල්)
ක්‍රිෂ Thursday, 29 January 2015 09:03 AM
හුරේ... (ර)
ෂාම් Thursday, 29 January 2015 09:27 AM
මෙන්න යහ පාලනය. රටේ ජනතාව දුක් විදිද්දී ජනාදිපතිතුමා විතරක් සැප ගන්න එක අසාධාරනයි. අපේ ජනාදිපතිතුමාට ජයවේවා (නදී)
අසේල Friday, 30 January 2015 07:14 AM
ඒක නම් හොඳයි (නදී)
දසුනි Thursday, 29 January 2015 09:34 AM
මේ විදිහට හැම දාම වෙනවනම්, රටේ වාසනාව. (ර)
ලියොන් Thursday, 29 January 2015 09:37 AM
පස්සේ කාටත් හොරා වැඩි කරන්නේ නැතුව අනෙකුත් සියලු අනවශ්‍ය වියදම් අඩු කරනවාට මහජනයා කැමතිය. දැයට කිරුළ අහෝසි කරනවා වගේම ගම් උදාව නැවත පන නොගැන්වීමද කළ යුතුය. (ර)
පිටබැද්දර ජයා Thursday, 29 January 2015 09:46 AM
යහපාල උන්නැහේ , මෙන්න යහපාලනේ වැඩ ! කුහක කම් පැත්තකට දාල මේවා ගැන හිතල සතුටෙන් ප්‍රතිචාර දැම්මොත් මොන තරම් අගේද ? මොකද අපි හැමෝම මේ රටේ දරුවෝ !(දිල්)
වීරවංශ Thursday, 29 January 2015 09:48 AM
මේවා වලට යන වියදම ජනතාවට හිමිකරදීම අපි අගය කරන්න ඕන.දුප්පත් ජනතාව ගැන හිතන ආණ්ඩුවකට සහය දීම ජනතාව තීරණය කරවී.ජයවේවා!!(හේ)
මාර්ටින් Thursday, 29 January 2015 10:04 AM
ජයවේවා ජනපතිදුනි, අනිත් සියල්ල නැතත් මෙවැනි දේවලින් ඔබ පරමාදර්ශී චරිතයක් වෙනු නොඅනුමානයි.(හේ)
පතිරණ Thursday, 29 January 2015 10:28 AM
අගය කලයුතු දෙයක්. (ර)