IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ජනපති කාර්යාල වාහනවලට ගිය කලක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී අස්ථානගතවූ බව කියන වාහන සිය ගණනකට වූ දේ මෙතෙක් නොදන්නා බව රජයේ ආරංචි කියයි.

ඇතැම් වාහන ලීසිං ක්‍රමයට ජනාධිපති කාර්යාලයට ගත් බව මහින්ද රාජපක්ෂ මහතාම මෑතදී කීවේය.

ජනාධිපති කාර්යාලයේ තවත් වාහන පෙළක් කොළඹ කොටුවේ චෛත්‍ය පාරේ මුහුද අයිනේ මුහුදු රැල්ලටත්, මුහුදු සුළඟටත්, අව්වටත්, වැස්සටත් නිරාවරණය වෙමින් පාර දෙපස නවතා ඇත.

 

DSC_4753 DSC_4754 DSC_4756  DSC_4766 DSC_4776



අදහස් (0)

ජනපති කාර්යාල වාහනවලට ගිය කලක්

පාලිත Wednesday, 25 March 2015 01:20 PM

මොන දේ කිවුවත් තමන්ගේ හදවත දන්නවා කළදේවල්. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 25 March 2015 01:38 PM

මේවා සහන මිලකට මිනිසුන්ට වෙන්දේසි කරන්නකෝ (නි)

:       0       0

ජගත් Wednesday, 25 March 2015 01:48 PM

සමහරුන්ට මේ වගේ අපරාද හොදයි.(හේ)

:       0       0

උදය Wednesday, 25 March 2015 02:16 PM

පාරෙ වාහන නවතා තබන්න කාගෙන් තහනමක්ද? (නි)

:       0       0

රෝෂිනී Wednesday, 25 March 2015 04:02 PM

ඔය වාහන වලින් වැඩක් ගන්න අපි කියනකම් ඉන්න ඕනි නැහැනේ.නිකම් බොරු ෂෝ දාන්නේ නැතුව රටට පලක් ඇති දේවල් කළොත් තමයි හොද.මේවා අහිංසක මිනිස්සුන්ගේ සල්ලි.ලංකාවටත් වෙච්චි දෙයක්. (ත)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 25 March 2015 05:17 PM

සමහරු උදේ නැගිටපු වෙලේ සිට රෑ නින්දට යනතුරු කල්පනා කළේ රටේ අසරණ මිනිසුන්ගේ මහජන මුදල් ගසාකන හැටි (නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 25 March 2015 05:34 PM

මං හිතන්නේ හෝදලා පිරිසිදු කරන්නතත් කවුරුහරි ඇති. ලස්සනට තියෙන්නේ සේල් එකක් වගේ. අනේ මෙහෙම මෝඩ මිනිස්සු! (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 25 March 2015 06:24 PM

මේ වාහන එතකොට කාටවත් අයිති නැද්ද? (නි)

:       0       0

සාගර Wednesday, 25 March 2015 10:32 AM

දුප්පත් ජනතාවගේ මුදල් කාබාසිනියා කරපු ඇත්තන්ට නම් හොඳක් වෙන එකක් නෑ (බ)

:       0       0

සමෙල් Wednesday, 25 March 2015 10:37 AM

හොර නඩය අපි හිතුවට වැඩිය මාර විදියට හොරකම් කරලා තියෙන්නේ. ඕව පාවිච්චි කරපු අය තමයි දැන් අතන මෙතන රැස්වීම් තියන්නේ. (නදී)

:       0       0

අමල් Wednesday, 25 March 2015 10:45 AM

ජාතික අපරාද. රට කෑවා පව් මේ රට (නදී)

:       0       0

ජගත් Wednesday, 25 March 2015 10:51 AM

හරි දැන් කොහොම හරි මේ වාහන තියනවනේ? ඉතින් ඒවාට කරන දෙයක් කරන්න බැරි මොකද දිරනකන් බලන් ඉන්නේ? අනික එක වාහනයක් ජී නොම්මරයක්, මහින්දගේ කාලෙ කොහේද ඒ නොම්මර දුන්නේ? (නදී)

:       0       0

රියාල් Wednesday, 25 March 2015 11:15 AM

මේවා අපේ සල්ලි නේද? අසරණ මිනිස්සු කීදෙනෙක් ජීවත් කරවන්න තිබුණු සල්ලිද.? (ර)

:       0       0

රෝයි Wednesday, 25 March 2015 11:15 AM

අතුරුදහන් උන වාහන මේ ගොඩේ ඇති. (ර)

:       0       0

විජයබාහු Wednesday, 25 March 2015 11:24 AM

මෙච්චර කල් දකින්න නැතුව ඇති නේද.? (ර)

:       0       0

සමන්ති Thursday, 26 March 2015 12:11 AM

ඉන්දික ,රජයේ ආයතන වල වාහන වලට ආයතනයේ නම සඳහන් කරලා සළකුණක් දානවා.ආයතනය බාරේ වාහන තියන්න ඕනෑ.වාහන පිළිබඳව තොග පොතක් පවත්වාගෙන යන්න ඕනෑ.ආයතනයේ වාහන සම්බන්ධව නිලධාරියෙක් ඉන්නවා.පාවිච්චි කරන ආයතනයේ නමට මෝටර් රථ ලියාපදිංචි කරන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන්න ඕනෑ. එහෙම නැතුව රජයේ ආයතන වල වාහන තියෙන්න බැහැ. (නි)

:       0       0

චාමර Wednesday, 25 March 2015 11:30 AM

ඉතින් මේ වාහන මොකටද පාර අයිනේ නවත්තල තියන්නෙ? ඒවයෙ ගියොත් ඇඟේ මොනවහරි ගෑවෙනවද? නැත්නම් ප්‍රදර්ශන භාණ්ඩ විදියට තියනවද දන්නෙ නෑ. නාස්තිය පිටුදකිනවා කියමින් නාස්තියම කරන එක තමයි ලස්සන වැඩේ.(හේ)

:       0       0

තෙහාන් Wednesday, 25 March 2015 11:37 AM

මෙව්වා පෙන්න පෙන්න ඉන්නේ නැතුව වෙඩක් ගන්න ක්‍රමයක් හොයල බලන්න. අඩුම ගානේ අඩු ලීසිං වාරික වලට ගන්න පුළුවන් අයට විකුනන්න. අපි අවුරුදු ගණන් මැරෙනවා වාහනයක් ගන්න සල්ලි එකතු කරන්න. ඔය වාහන විකුනන්න. රජයටත් ආදායමක්. (ර)

:       0       0

කමල් Wednesday, 25 March 2015 11:38 AM

මගේ වාහනයත් එතන තියෙනවා. කොයි වාහනද ජනපති කාර්යාලයේ ඒවා. (ර)

:       0       0

සමන් පෙරේරා - සෞදි Wednesday, 25 March 2015 11:42 AM

දුප්පත් අපිට වාහනයක් ගන්න ක්‍රමයක් නැහැ. ඒත්... (ර)

:       0       0

මනෝජ් Wednesday, 25 March 2015 11:46 AM

කාගේ සල්ලිද මේ?? (නි)

:       0       0

රොබින් Thursday, 26 March 2015 12:48 AM

මේ වාහන වලට අයිතිකාරයෝ ඇති (නි)

:       0       0

වාසනා Wednesday, 25 March 2015 11:51 AM

තවත් කට්ටියක් එකතුවෙලා මේ වගේ රටේ දේවල් විනාශ කළ අය නැවත ගෙනෙන්න යනවා. රටේ සේවකයෙක් අද මේ දේවල් කළා නම්,ඒ මිනිහගේ දේපළත් නැතිකරලා ඉවරයි. මෙයාලා උඩ පැන්නට දැන් වැඩක් නැහැ. (නි)

:       0       0

විකී Wednesday, 25 March 2015 11:52 AM

මහජනයා කඳුළු සැලුවාට මදි. රාජපක්ෂලාට ගැති බව අතහරින්නත් වෙනවා (නි)

:       0       0

සමන්ත Wednesday, 25 March 2015 11:53 AM

අපේ රටේ ජනතාවගෙන් 42%කට දවසට එකවේලක් හරියට කන්න නැහැ. මේ වගේ අපරාධ කරන සහ කළ අයට යන්න අපායවලුත් නැහැ (නි)

:       0       0

වසන්ත Wednesday, 25 March 2015 12:00 PM

මේ වාහන ඉතා පිරිසිදුවට තියෙනවා කාලයක් තිස්සේ ගාල් කරපුවා නොවේ. මගඩියක් වගේ. (ර)

:       0       0

ගයේෂා Wednesday, 25 March 2015 12:06 PM

මේ අව්වේ වේළෙන්නේ අපේම මුදල් නොවේද? (නි)

:       0       0

ගිහාන් Wednesday, 25 March 2015 12:06 PM

අපේ බදු මුදල් වලට ගිය කලක් ! (නි)

:       0       0

පාලිත ප්‍රනාන්දු Wednesday, 25 March 2015 12:13 PM

දෙගොල්ලම එකයි. ජනතාව වැඩිම දෙනෙක් පක්ෂ ගැතියෝ, කොටසක් නින්දේ, සුළු පිරිසක් විරෝදය පලකරනවා. (ර)

:       0       0

ඉන්දික Wednesday, 25 March 2015 12:16 PM

වසන්ත, මටත් ඒක හිතෙනවා. වාහන යට වත් කුණු පොදක් නැහැ. (ර)

:       0       0

ඉන්දික Wednesday, 25 March 2015 12:19 PM

මේවා එක් කෙනෙක්ගේ පාවිච්චිය ගත්ත ඒවා නෙවේ. ජනාධිපති කාර්යාලය යටතේ පවතී ආයතන සිය ගණනකට අයිති ඒවා. දැන් සමහර විට එම ආයතන එක එක අමාත්‍යංශ වලට බෙදිලා ගිහිල්ල ඇති. මේවත් ඉතින් බොරු ෂෝ තමයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 335 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 170 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 399 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1391 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 369 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 167 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site