IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ජනපති කොස්ලන්දේ දුක බලන්න යයි

කොස්ලන්ද මීරියබැද්ද නාය යෑමේන් මිය ගිය හා අතුරුදන්වූවන්ගේ පවුල් ද නිලධරයන්ද හමුවීමට මහින්ද රාජපක්ෂ ජනපති එහි පැමිණියේය.

කොස්ලන්ද දෙමළ මහා විද්‍යාලයේ සරණාගත කඳවුරේ දී ජනාධිපති සරණාගතයන් සමඟද බදුල්ල දිසාපති රෝහණ දිසානායක මහතා ඇතුළු නිලධරයන් සමඟද නිලධරයන් සමඟ සාකච්ඡා ඇරඹිණි.

 

 

_DSC0481

_DSC0280 _DSC0297 _DSC0347 _DSC0361 _DSC0416 _DSC0431 _DSC0467

_DSC0561

_DSC0223 _DSC0231 _DSC0241 _DSC0245 _DSC0250 _DSC0251 _DSC0257 _DSC0509 _DSC0527 _DSC0528

ඉෂාන් සංජීව

_DSC0528 DSC02202 DSC02205 DSC02214 DSC02215 DSC02217 DSC02220 DSC022012

විශ්ව ගැමුණු ප්‍රියංකර

 

 

 



අදහස් (0)

ජනපති කොස්ලන්දේ දුක බලන්න යයි

ඉමල්ෂා Thursday, 30 October 2014 10:09 PM

මෙහෙමහරි මෙතුමා ගිය එක මේ ජනතාවට මොනතරම් සහනයක්ද? (නි)

:       0       0

උදාරත් Thursday, 30 October 2014 07:28 AM

හරිම අපරාධයක්! (නදී)

:       0       0

ජනක Thursday, 30 October 2014 10:22 PM

මොවුන්ගේ ජීවිත වලට කවදා සහනයක් ලැබේද? (නි)

:       0       0

ජිලෝ Thursday, 30 October 2014 11:33 PM

දේශපාලකයෝ විසිටින් ඇවිත් විතරක් හරි යන්නේ නැහැ. මෙතන හරියට යමක් කෙරෙනවද මේ මිනිස්සුන්ට අවශ්‍ය දේ ලැබෙනවද නිලධාරින් හරියට නියෝග පිළිපදිනවද යන්න සොයා බැලිය යුතුයි. නැති නම් අසරණයන්ට රටේ මිනිස්සු පරිත්‍යාග කල හාල් තුනපහ ටිකත් ලොකු නිලධාරීන්ගේ ගබඩා කාමර වල නවතීවි. මම මේක කියන්නේ සුනාමි අවස්ථාවේ අපේ ආයතනයෙන් අවතැන් වුවන්ට අරන් ගිය ආධාර වලට වුන දේ දැනගෙන බොහොම වගකීමෙන්. (නදී)

:       0       0

ශාන්ත Thursday, 30 October 2014 07:54 AM

ජනතාවගේ දුක හඳුනන බාරකරුවෙක්. (නි)

:       0       0

සත්‍යයා Saturday, 01 November 2014 02:27 AM

අවතැන්වූවන් තාවකාලිකව ස්ථානගත කිරීම හැර වෙන කරන්න දෙයක් තිබේද? (නි)

:       0       0

අනීෂා Friday, 31 October 2014 01:23 AM

මේක මුලු රටටම ශෝකජනක පුවතක් (නි)

:       0       0

අමිල Friday, 31 October 2014 01:46 AM

ජනාධිපතිතුමනි, සියලුම ලාංකිකයන්ගේ භාරකාරයා ඔබතුම‍ායි. නියෝග ඉටුකරනවාදැයි පසු විපරමක් කරන්න. (නි)

:       0       0

විදානපතිරණ Friday, 31 October 2014 01:47 AM

මේ අසරණ ජනතාවට ශක්තියක් වන්න (නි)

:       0       0

සුරන්ජිත් ලාල් Thursday, 30 October 2014 09:01 AM

ඔබතුමා හරිම දක්ෂයි (නි)

:       0       0

ජනනි ලොකුහේවා Thursday, 30 October 2014 09:05 AM

ජනාධිපතිතුමාගේ ගමන විපතට පත්වුවන්ට සහනයක් වෙන්න ඇති. එතුමා ඉක්මණින් සියලු අවශ්‍යතා සපයන්නට නියෝග කළා වගේම පසු විපරම්ද කරන බව විශ්වාසයි. (නි)

:       0       0

අරුණ Friday, 31 October 2014 02:52 AM

නුවන්ගේ කතාව හරි (නි)

:       0       0

රන්ජන් Thursday, 30 October 2014 09:46 AM

සෙසු පළාත් වලට බොහෝ සංවර්ධන වැ‍ඩ කළත් මේ පළාතට කෙරෙන සංවර්ධනය මදි නේද? (නි)

:       0       0

රංජන් Thursday, 30 October 2014 09:46 AM

ජනාධිපතිතුමණි, ඔබේ ර‍ජය ය‍ටතේ සෙසු පළාත්වලට බෝහෝ සංවරධන වැ‍ඩ කළත් මෙි පළාතට කෙරුන සංවර්ධනය මදි නේද? (නදී)

:       0       0

රංජන් Thursday, 30 October 2014 09:54 AM

ජනාධිපතිතමණි, ඔබෙ ර‍ජය ය‍ටතේ සෙසු පළාත්වලට බෝහෝ සංවරධන වැ‍ඩ කළත් මෙි පළාතට කෙරැන සංවරධනය මදි නේද? (නදී)

:       0       0

මොහමඩ් Thursday, 30 October 2014 09:58 AM

හොඳ නායකයෙක්. ජනපතිට ස්තුතියි! (නි)

:       0       0

සමන් Friday, 31 October 2014 03:50 AM

රනිල් මහත්තයා සහ හරේන් මහත්තයා ලංකාවේ නැද්ද (නදී)

:       0       0

ශාන්ත කුමාරණ Thursday, 30 October 2014 10:29 AM

කෝ මේ රනිල් මහත්තයා. තවම එයාට මේ ගැන ආරංචි වෙලා නැද්ද? (නදී)

:       0       0

නන්දසිරි Friday, 31 October 2014 04:18 AM

කිසිවෙකුට කිසිදු කරදරයක් කිසිකලෙක නොවේවා යනු මගේ පැතුමයි! (නි)

:       0       0

තිලක් ඩුබායි Friday, 31 October 2014 04:28 AM

නුවන් සමඟ මමත් එකඟයි (නි)

:       0       0

කමල් Friday, 31 October 2014 04:30 AM

විපතේදී පිහිටවීමයි අවශ්‍ය වන්නේ (නි)

:       0       0

යසපාල Thursday, 30 October 2014 11:12 AM

විපතට පත් සැමට සහනයක් ලැබේවා! (නි)

:       0       0

තිලක් ඩුබායි Friday, 31 October 2014 04:32 AM

කුඩා දරුවෙක් සහ අම්මා පරිප්පු/ බත් පිඟානක් සමඟ ඉන්න ෆොටෝ එක නම් හරිම සංවේදියි. (නි)

:       0       0

නන්දලාල් Thursday, 30 October 2014 11:22 AM

හරිම කණගාටුයි. අපිත් පුලුවන් විදියට උදවු කරමු (නි)

:       0       0

සන්ධ්‍යා Friday, 31 October 2014 04:34 AM

ඔබයි අපගේ ශක්තිය! (නි)

:       0       0

මුතුනායක Thursday, 30 October 2014 11:25 AM

අපේ ජනාධිපති. (නදී)

:       0       0

චන්ද්‍රා Thursday, 30 October 2014 11:44 AM

බොහොම ස්තුතියි ලංකාදීප පත්‍රයට පින්තූර පල කලාට. (නදී)

:       0       0

එම්.එස් පෙරේරා Thursday, 30 October 2014 12:07 PM

ගොඩක් හොඳයි. හොදම සේවාවක්. අපි අගේ කරනවා වගේම ඔබ ජාලයට බෙහෙවින්ම ස්තුතියි. (නදී)

:       0       0

ජි නන්දන Thursday, 30 October 2014 12:40 PM

පරිප්පුයි බතුයි විතරද දෙන්නේ උපදෙස් දිලා ගියේ එහෙමද (නදී)

:       0       0

විමල් විමල් Thursday, 30 October 2014 12:41 PM

ඔබ කවදත් පොදු ජනතාව සමඟ බව අපි දනිමු. මේ අහිංසක ජනතාව සමඟ දුක බෙදා ගැනීම අපි අගය කරමු. (නදී)

:       0       0

වින්සන්ට් Thursday, 30 October 2014 12:52 PM

බතුයි, පරිප්පුයි වලට එහා ලෝකයක් ගැන සිතන්නට නොහැකි ජනතාවකට සිදුවී ඇති දෙය අතිශයෙන්ම කනගාටු දායකය. අඩු වැටුපකට රටේ ජාතික ආදායම රැක දීමට දායක වන මෙම කම්කරු ජනතාවට රටම ණය ගැතිය. (ර)

:       0       0

ජයරත්න Thursday, 30 October 2014 01:14 PM

ජනාධිපතිතුමා, විපක්ෂ නායක තුමා, පමණක් නොවෙයි. යමක් කමක් ඇති කොයි කවුරුත් මේ අසරණයන්ගෙ දුක සැප සොයා බැලිය යුතුයි. සමහරු යන්නෙ උදව් කරන්න නෙමෙයි. සිරි නරඹන්න. එහෙම වුණාම උදව් කරන අයටත් ඒක බාධාවක්. අත්‍යවශ්‍ය නොවන වියදම් අඩුකරමු. ඒ වෙනුවට අසරණවූවන්ට සලකමු. (ර)

:       0       0

ජයා Thursday, 30 October 2014 01:27 PM

බඩ පපුව පිච්චෙනවා දකිනකොට. පව් අසරණ මිනිස්සු නැවත මෙවන් විපතක් සිදු නොවේවා.! (ර)

:       0       0

චන්න - බණ්ඩාරවෙල Thursday, 30 October 2014 01:34 PM

දැන් ඉතින් ගියා කියල ඇති වැඩේ මොකක්ද? (ර)

:       0       0

නුවන් Thursday, 30 October 2014 01:41 PM

අර මිනිස්සු අසරණ වෙලා ඉන්නන වෙලාවේ බඩ ගින්නේ ඉද්දි ඒ මිනිස්සුන්ට කන්න දෙන්නේ පරිප්පුයි බතුයි නමුත් පල්ස්තිනේ ඉන්නේ ත්‍රස්තවාදින් ට කොටි ගණන් සල්ලි දෙනවා අපේ රටේ මිනිස්සු අසරණ වෙලා ඉද්දි මාළු පිනි දෙකක් තුනක් එක්ක බතක් දෙන්න බැරිද ? දේශප්‍රේමී ටික මට බනියි ඒ මිනිස්සු කන්න කැමතියි පරිප්පුයි බතුයි කියලා. (ර)

:       0       0

සිල්වා Thursday, 30 October 2014 01:50 PM

සියලු දෙනාටම බුදුසරනයි.! දෙවිපිටයි.! මේ අසරණ ජනතාව වෙනුවෙන් හැමදෙනාම එකතු වී ආදාර උපකාර කිරීම අපි හැමෝගෙම වගකීමක්. (ර)

:       0       0

ජාදියා Thursday, 30 October 2014 03:04 PM

මෙතන 500ක් ඇති. මේ මිනිස්සුන්ට බතුයි පරිප්පුයි ඇයි. ඒකට රුපියල් 10,000 ක් විතර යයි. (ර)

:       0       0

නිදුක් Thursday, 30 October 2014 03:11 PM

මේ අසරණ අයට අපට හැකිපමණින් උදව් කරමු. (ර)

:       0       0

සඳුනි Thursday, 30 October 2014 03:17 PM

ජනාධිපති තුමා, බලන්න ගියාට විතරක් මදි. තමන් කල නියෝග නිවැරදිව පිළිපදිනවාද, ක්‍රියාත්මක වෙනවාද, කියා පසු විපරමක් කරන්න. (ර)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 30 October 2014 03:23 PM

සේරමලා බලන්න ඇවිත් ගිහින් හරියන්නේ නැහැ. මේ මිනිසුන්ට නිවාස සහ අනාගතයේදී මෙවැනි දේවල් ආයේ සිදු නොවෙන්න, අවදානම් ප්‍රදේශවලින් මිනිසුන් ඉවත් කරන්න. ඒ වගේ දේවල් වග කීමෙන් කල යුතුයි. (ර)

:       0       0

ඩොන් රොෂාන් ඞී සොයිසා Thursday, 30 October 2014 03:42 PM

පව් අසරණ මිනිස්සු.! (ර)

:       0       0

කරුණාපාල Thursday, 30 October 2014 04:20 PM

අනේ! අහිංසක මිනිස්සුන්ගේ බඩගින්න නිවෙන්නේ බතුයි පරිප්පු වලිනුයි විතරයි වගේ. අසරණ මිනිස්සු දිහා බැලුවම නම් අමුතුවෙන් නාය යන්න දෙයක් තිබිල නැහැ වගෙයි පේන්නේ. (නදී)

:       0       0

හේරත් Thursday, 30 October 2014 04:22 PM

මේ සිද්දියට ජනාධිපතා තුමාගේ අවදානය යොමුවීම හොඳ දෙයක්. මින් එහාට මේ වගේ අහිංසකයන්ට මෙවන් විපත් නොවීමට වැඩ කරන්න උපදෙස් දෙන්න ඕනා. වෙන සංවර්දන වැඩසටහන් කරද්දී මිනිස්සු ඉවත් කරලා නැවත පදිංචි කරනවා වගේ මේ වගේ අවදානමක ඉන්න අය ඉක්මනින් හොයල අාරක්ෂිත තැන් වල පදිංචි කරන්න ඕනේ. අනික අාවට ගියාට මිනිස්සුන්ට ඉවත්වෙන්න කීවට ඒ අය කොහේ යන්නද. කොහොම යන්නද. කවුරු එක්ක යන්නද. මේවට උත්තරත් එක්කම මිනිස්සුන්ට ඉවත්වෙන්න කියන්න ඕනේ. ඉවත්වෙන්න කියල කියන වීදියකුත් තියනවා. එ්ක දැනෙන්න කියන්න ඕනේ, ස්පිකර්ස් දාල දැනෙන්න කරන්න ඕනේ. පොලිසිය එකතු වෙන්න ඕනේ. අනික් නිලදාරීන් මැදිහත් වෙන්න ඕනේ. මහත්තයෙක් ගමට ගිහින් කාටහරි පණිවිඩයක් කීවට මදි. (නදී)

:       0       0

රෝහණ Thursday, 30 October 2014 05:53 AM

වැඩ පෙන්නන්න හොඳ වෙලාවක්. (නදී)

:       0       0

නදිනි Thursday, 30 October 2014 05:04 PM

අපි නම් කැමති දේශපාලඥයන් ඔය ස්ථාන වලට සැපත් වෙනවට වඩා අවශ්‍ය පහසුකම් සැපයීමයි. අපරාදේ කියන්න බෑ ඇත දිග හැරලා පරිප්පු බෙදනවා. ඔය ගමන් වලට වියදම් වෙන සල්ලි වලින් අඩු තරමේ කරවල, හාල්මැස්සෝ ටිකක් සැපෙව්වා නම් කොච්චර හොඳද? සමහර විට ඒවා කාල බඩේ අමාරුව හැදෙයි කියල පරිප්පු විතරක් දුන්නද දන්නේ නැහැ. (ර)

:       0       0

ටෙක්ලා Thursday, 30 October 2014 05:59 AM

සියල්ල යහපත් පරිදි සිදුවේවා! (නි)

:       0       0

උදය ජයමහ Thursday, 30 October 2014 05:24 PM

අපි මේ වෙලාවේ අසරණ වෙලා ඉන්න මිනිස්සු ගැන බලන්නවා මිසක් දේශපාලනය ඇද ගෙන දඟලන්න හොඳ නෑ. වෙලාවෙ හැටියට පරිප්පුයි බතූයි හරි හම්බ වෙනවනෙ. කවුරු වුනත් ඒ මිනිස්සු ගැන බැලුවොත් හොඳයි ඒක තමයි අපේ මනුස්ස කම. (ර)

:       0       0

ගයාන් Thursday, 30 October 2014 06:13 AM

එතුමා ඉතාම මානුෂික කෙනෙක් (නි)

:       0       0

කුරුවිට Thursday, 30 October 2014 06:09 PM

නුවන්, ඔයාගේ කතාව හරියටම හරි. (ර)

:       0       0

ටානියා Thursday, 30 October 2014 07:32 PM

මේ අසරණයින්ට හැකි සෑම‍ ලෙසින්ම උපකාර වෙමු (නි)

:       0       0

ඇන්ටන් Thursday, 30 October 2014 07:53 PM

මේ අපේ සහෝදර සහෝදරියෝ.මට නම් ගොඩක් කණගාටුයි.කොහොමද උදව්වක් කරන්නේ? දන්නා කෙනෙක් ඉන්නවා නම් දැනුවත් කරන්න. (නි)

:       0       0

කමල් Friday, 31 October 2014 10:12 AM

මේ අසරණ මිනිසුන්ගේ බලාපොරොත්තුව ඔබයි (නි)

:       0       0

කමල් Friday, 31 October 2014 10:12 AM

මේ ජනතාවට පිහිටවීම තමයි දැන් අවශ්‍ය (නි)

:       0       0

අරෝෂ් Thursday, 30 October 2014 08:11 PM

එතුමාගේ හිතේ දුක මුහුණෙන් පෙනෙනවා (නි)

:       0       0

විකුම් Thursday, 30 October 2014 08:15 PM

උදය ජයමහ, නිකරුනේ දේශපාලනය ඇදගෙන නාගෙන තිබෙන්නේ ඔබයි. මොන පාටක රජයක් පැවතුනත් ආපදාවන් වලදී තම තමන්ගේ මුහුණු පෙන්න ගන්නවට වඩා කරන්න ඕන අවශ්‍ය පහසුකම් සැපයීමයි. ඒ මුදල් ආධාර දේශපාලකයින් ගෙදරින් ගෙනාපු සල්ලි නෙවෙයි ජනතාවගේ මුදල්. නියම පාලකයෝ නම් කරන්නේ අවශ්‍ය පහසුකම් නොවඩුව සපයලා, පසුව ගිහින් ජනතාවගේ සුව දුක් විමසන එකයි. පරිප්පු දීල කුසගිනි පුරවන්න ආණ්ඩු ඕනද? (නදී)

:       0       0

යසපාල Thursday, 30 October 2014 06:55 AM

එතුමා කවදත් මහජන දුක හඳනාගත් නායකයෙක් (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 30 October 2014 07:05 AM

අපේ ජනපතිතුමා කවදත් මිනිසුන්ගේ දුක දන්නවා (නි)

:       0       0

අකිල Thursday, 30 October 2014 09:57 PM

ඔබ සැමට යහපත් හෙට දිනක් උදාවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 5 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 13 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 33 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 49 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 96 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 120 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site