ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවට අද (9) පැමිණ තිබේ.
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති කොළඹ ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක
Dilan Thursday, 09 January 2020 06:55 AM
හඬපටි යකාට ගියදෙන්. ඔබතුමා ඔබතුමාගේ රාජකාරිය හරියට ඉටු කරන්න.
rohan perera Thursday, 09 January 2020 08:19 AM
ඕවා නිකන් සංදර්ශන..........................
NuwanThursday, 09 January 2020 08:47 AM
නිකන් සංදර්ශන නම් අයි එතුමා ඇවිත් ගියාට පස්සේ කඩි කාල වගේ දඩි මුඩියේ මැසේජ් එන්නේ ඔබ බලපත්‍රය ලබාගැනීමට අහවල් වෙලාවට පැමිණෙන්න කියා කියා, ඇයි අයදුම්පත් බාරගන්න කවුන්ටර් ගණන වැඩිවෙන්නේ කුහක කම කුහක කම කුහක කම , ඇත්ත දකින්න කැමති නැති කම, රට හැදෙනවට අකමැති කම.
sumuduThursday, 09 January 2020 01:00 PM
ඔබ වැනි ගෝත්‍රික වහල්ලුන්ට ඔය සංදර්ශන හරි ඉහළයි......බලාගෙන ඉන්න ඔයාගේ ලොක්කා ඒ කියන්නේ ගෝඨා දැනට අවුරුදු 10 කට ඉහතදී ආරක්ෂක ලේකම් කාලේ අත්සන් කළ අක්සා ගිවිසුමට අනුව ඇමෙරිකාව ඉරානයට ගහන්න ඒගොල්ලන්ගේ හමුදාව ,අහස යානා ලංකාවට එවද්දී මේ ලොක්කා මොකද කියන්නේ කියලා එදාට මේගොල්ලෝයි හිටපු අයයි දෙගොල්ලොම මිනිසුන්ගෙන් ගුටිකාලා මහා පාරේ මියැදෙවී...රට පාවාදෙන්නන්ට ඒ දඬුවම ලැබිය යුතුයි.
JayThursday, 09 January 2020 09:13 AM
ගොඩක් හිතට අමාරු වගේ, මහජනතාව සම්බන්ධ කටුයුතු හොයලා බලන එක ගැන. රටක පාලකයෙක් වෙතින් වෙන්න ඕනි දේවල් හරියට වෙනකොට ඉතින් ඒවාට කැමති නැති අය මොනව හරි කියනවා. මතක තියාගන්න, ඉස්සර රජවරුත් මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක උන බව.
KaluThursday, 09 January 2020 09:17 AM
රොහාන් පෙරේරා ඔබටත් ඇත්තේ ඔබේ නායකයාට වගේම අලයක්වගේ මොලයකි. ඔබවැනි පුද්ගලයන් නිසා අපේරට අගාදයටමයි යන්නේ.
GamageThursday, 09 January 2020 10:21 AM
ආ මෙයා මේ 3% එක්කෙනෙක්නේ.
RaveendraThursday, 09 January 2020 11:15 AM
රොහාන් පෙරේරා මයා වෙත, අපට නම් ගෝඨා හෝ සජිත් හෝ අනුර මිනිසුන් අතරට ගිහින් කුමක් හෝ ඵලදායි දෙයක් කළේනම් එය අප හදවතින්ම අගයන්නෙමු. ඒ අප අපගේ ලංකා මාතාවගේ ආදරණිය දුදරුවන් බැවිනි. එලෙසම අපට ඔය " කාගෙවත් " මලපෙරේත පක්ෂය හෝ පාට " කිසිදු වැදගත්කමක් නැති " නිසා බැවිනි. සමහරවිට ඔබ මෙය දකින්න ඇත්තේ කොළපාට හෝ රතුපාට කන්ණාඩි පැළදගෙන විය හැකිය. අප මිනිසුන් හැටියට හොද දෙය නිහතමානිව අගය කරමු. එලෙසම වැරදි දෙයක් නම් යමරජා හෝ මහසෝනා කරත් එයට නොබියව විරුද්ධ වෙමු.
RoshanThursday, 09 January 2020 11:36 AM
අනේ මෙහෙමත් නූගත් කුහකකම්....... මෙයත් 3% ක කෙනෙක්......
BamunuarachchiThursday, 09 January 2020 11:39 AM
උපන් ගම බූරුදිවයිනද? හරි දේට හරි කියන්න බැරි නියම වහල්ලු මොවුන්.
ලසන්ත Thursday, 09 January 2020 08:36 AM
මෙතුමා ආර්ථික මධයස්ථානයට ගිය නිසා දැන් හැමතැනම හාල් 70/= යි 80/=යි. මෝටර් රථ දෙපාර්තමෙන්තුවට ගියා වෙනදට වඩා 10 ගුණයක් වේගයෙන් වැඩ, කවුරුවත් පගාව ගන්නේත් නෑ. ජාතික රෝහලට ගිය නිසා හෙට සිට සියලු රෝහල් වල පෝලිම් නැතිවෙයි, නිලධාරීන් බොහොම කරුණාවෙන් මහජනතාවට කතාකරයි, සේවා කාලය පුරා රෝහලේම රැඳෙයි.
Nimal ... Thursday, 09 January 2020 12:21 PM
කන්න පුලුවන් හාලක් රුපියල් 70 ට කොහෙද තියෙන්නේ මහත්තයෝ. කරුණාකරලා තැන කියන්නකෝ.
ranaFriday, 10 January 2020 05:43 AM
දවල්ද ?
sas Thursday, 09 January 2020 08:40 AM
ඔය නිරීක්ෂණ චාරිකා වලින් වැඩක් නැහැ. අවශ්‍ය වන්නේ හොඳ තොරතුරු හා කළමනාකරණ පද්ධතියක් රජයේ ආයතන තුල ස්ථාපිත කිරීමයි.
ලැවොයිසියර් Thursday, 09 January 2020 09:21 AM
ජනපති නිරීක්ෂණ චාරිකාවලින් මහජනතාවට යහපතක් වෙනවනම් එය අවංකව පැසසුමට ලක්විය යුතුයි. ජනපතිවරණ වේදිකාවල දී සජිත් මහත්තයත් පොරොන්දු දුන්නේ මෙවැන්නක් කරනවා කියලා නේද?
Lakshitha Thursday, 09 January 2020 09:44 AM
සජිත් ආවානම් යන්නේ ගෙවල්වලට
DD Thursday, 09 January 2020 09:47 AM
ඒ ඔක්කොම හරි. ඔබ තුමාගේ ආරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත් වෙන්න.
Yohan Thursday, 09 January 2020 09:53 AM
සංදර්ශන කර කර මිනිස්සු මුලාවේ දානවා.
Wije Thursday, 09 January 2020 10:19 AM
ගොඩාක් හොඳ වැඩක් ජනපතිතුමනි, අනේ පුලුවන්නම් බණ්ඩාරවෙලට ඇවිල්ලා කලාප අධ්‍යාපන කාර්යාලයට එන්නකෝ. ගොඩාක් අසරණ වෙලා ඉන්නේ.
sam Thursday, 09 January 2020 10:32 AM
සජිත් මහත්තයා පොරොන්දු උනේ රෑට රෑට ගෙවල්වලට ගිහිල්ලා බලන්නම් කියලා නේද ??
Aris Thursday, 09 January 2020 10:41 AM
නිරීක්ෂණ වලදී වරදක් දුටුතැන අවවාද කරනවට වඩා දෙයක් කරන්න හොද නැහැ. නැත්නම් සමහරු කියාවි දේශපාලන පළිගැනීම් කියලා.
siri Thursday, 09 January 2020 10:54 AM
ඕව මේවා හින්දා දැන් අර හිරේ දාපු රණවිරුවෝ නිදහස් කරන කතා, ගොවියන්ට නොමිලයේ පොහොර දෙන කතා, පිටරටට විකුනපු සියලුම දේවල් ආපහු ගන්න කතා, මහ බැංකුව කොල්ල කාපු අයට දඬුවම් දෙන කතා, ඉහල යන බඩු මිල, ඉන්ධන මිල, රුපියල අවපාත වෙන එක, ජීවන වියදම, බුද්ධාගමට නිසිතැන දෙන කතා වගේ දේවල් සේරම දැන් කාට කාටත් අමතක වෙලා නේද ? මරේ මාරු.
ඇලෝසියස් Thursday, 09 January 2020 10:54 AM
අපි මැරිලා ඉපදිලා නැහැ, කිවුවේ මිඩ් වයිෆ් වැඩද කියල බොත්තම ඔබල බලන්නම්, බිලා වැටිලා හිටියම ගෙදරට ගිහින් දාන්නම්, රැට රැට ඇවිත් සන්තෝසෙන්ද කියල බලන්නම්, සනීපාරක්ෂක තුවා දෙන්නම් තව ඕනෙද? මතක් කරලා දෙන්න,
ranjana Thursday, 09 January 2020 11:19 AM
අපි කණගාටු වෙන්න ඕනේ හැම දේටම රටෙ නායකයාට පුද්ගලිකව යන්න වෙන්නෙ ඇයි? මේව බාරව තව කොච්චර කට්ටිය ඉන්නවද ? හැමෝම මහජනතාවගේ මුදලින් යැපෙන්නන් .......
Bamunuarachchi Thursday, 09 January 2020 11:36 AM
RMV එකේ වැඩ නියමෙට යනවා. මගේ දුවගේ අලුත් වාහන පොත පරක්කු නිසා බලන්න අද ගියා... ඒ ගොල්ලෝ අතින්, ෆයිල් එක මිස්ප්ලේස් වෙලා එ් වෙලාවේම හොයලා අලුත් වාහන පොත හදලා මම බලා සිටියදීම ලියාපදිංචි තැපෑලටත් දැම්මා. ඔහොම වැඩකරන්න පුළුවන් තැනක්නේ මේ ජරාවට ගිහිල්ලා තිබුනේ...
kapila Thursday, 09 January 2020 11:41 AM
මම හිතුවේ බෙහෙත් ගන්න සිංගප්පුර් නොගහින් මෙහෙ ඉස්පිරිතාලෙකට ගිහිල්ලා කියලා....................
dd Thursday, 09 January 2020 11:44 AM
ඔය ඉරිසියාවට කියන කතා.......
Chathuri Thursday, 09 January 2020 12:38 PM
සිංගප්පූරු යන එක හොඳයි කියල හිතෙනවා ඇති නේද? දැන් ගියා කියලා වෙනසක් වෙයිද කොහොමත් හැම පැත්තෙන්ම තැලෙන්නේ දුප්පතා.. නමුත් රටේ නායකයින්ට වැඩිය රටේ දොස්තරවරු ජනතාවට ආදරෙයි. ඒ ටික නැති කරන්න එපා. බලන්න ඇවිත් අවුරුදු 5ක් රට හදන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක විහිළුවක්...
Chathuri Thursday, 09 January 2020 12:38 PM
සිංගප්පූරු යන එක හොඳයි කියලා හිතෙනවා ඇති නේද? දැන් ගියා කියලා වෙනසක් වෙයිද? කොහොමත් හැම පැත්තෙන්ම තැලෙන්නේ දුප්පතා.. නමුත් රටේ නායකයින්ට වැඩිය රටේ දොස්තරවරු ජනතාවට ආදරෙයි. ඒ ටික නැති කරන්න එපා... බලන්න ඇවිත් අවුරුදු 5ක් රට හදන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක විහිළුවක්... රට හදන්න කලින් අපි හැදිලා ඉන්න ඕනෑ.
Nihal Thursday, 09 January 2020 12:39 PM
මෙතුමා හිතන්නේ ලංකාව යුද කඳවුරක් කියලා...
sunil pranavithana Thursday, 09 January 2020 01:03 PM
මෙයා සිංගප්පුර් ගිහින් බෙහෙත් ගනිද්දී මිනිස්සුන්ගේ හිගන මහ රෝහල නිරීක්ෂණය කරනවා. කාව රවට්ටන්නද මේ කෝලම් වලින් ?
Nimal C Jayathilaka Thursday, 09 January 2020 01:06 PM
අපේ රටේ රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි. එය කාර්යක්ෂම කිරීමට මෙවැනි නායකත්වයක් අත්‍යවශ්‍යයි.
maalaka Friday, 10 January 2020 02:56 AM
සාස්, ඔබ නිවැරදියි.