IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ජනපති ජ්‍යෝතිර්වේදියා රෝහලෙන් යයි

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජ්‍යෝතිෂ ශාස්ත්‍රවේදියා ලෙස කටයුතු කරන ගාල්ලේ සුමනදාස අබේගුණවර්ධන මහතා ශ්‍රී ජයවර්ධන රෝහලට ඇතුලත් වී ප්‍රතිකාර ලබා අද දහවල් පිටව ගිය බව රෝහල් ආරංචි කියයි.

සිකුරාදා රාත්‍රී ඔහු රෝහලට ඇතුලත් වූ බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීවේය.

තමා අද දහවල් ටිකට් කපාගෙන ගිය බවත්, කකුලේ අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් ගත වූ බවත් ඔහු අපට දන්වා ඇත.

රෝගියකු රෝහලකට ඇතුළු වෙද්දී වෛද්‍යවරයකුට පවසන අසනීප කවරේදැයි අප ළඟ තොරතුරු ඇතත් සදාචාරාත්මක හා පෞද්ගලික හේතු නිසා ඒවා සඳන් නොකරමු.



අදහස් (0)

ජනපති ජ්‍යෝතිර්වේදියා රෝහලෙන් යයි

පිටබැද්දර ජයා Saturday, 03 January 2015 10:46 PM

ග්‍රහයෝ නවයක් එක්කම සෙල්ලම් දාන ඔබතුමාට දැන් මොකද හිතෙන්නේ (දිල්)

:       0       0

අලහකෝන් Saturday, 03 January 2015 10:50 PM

ඔහුට දැන් වෙලා තියෙන්නේ මග සිටියොත් තෝ නසි ගෙදර ගියොත් අඹු නසි වගේ වැඩක්. නව වැනිදා වෙනකල් බයෙන් ඇත්තේ (දිල්)

:       0       0

දයා අලහකෝන් Saturday, 03 January 2015 11:53 PM

නව වැනිදට මෙහෙ ඉදීවී නේද ?(දිල්)

:       0       0

ලසන්ත Sunday, 04 January 2015 12:22 AM

දැන් මෙයාගේ වෙලාව බලන්නේ කවුද ? (දිල්)

:       0       0

රංජිත් Sunday, 04 January 2015 12:34 AM

කියන්න බැරි වගේ ලෙඩක්ද ? (දිල්)

:       0       0

සමන්ති Sunday, 04 January 2015 01:24 AM

දේශපාලන අනාවැකි පරිස්සමින් කියන්න ඕනෑ (දි්ල්)

:       0       0

ටෙෂාන් Sunday, 04 January 2015 02:19 AM

බය වෙන්න ඇති,පව් අනේ.දැන්වත් බොරු නොකියා හිටියනම් හරි (දිල්)

:       0       0

විරාජ් Sunday, 04 January 2015 03:05 AM

මෙයාටත් ආතතිය හැදිලා වගේ (දිල්)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 04 January 2015 03:41 AM

අනේ කරදරයක් නම් වෙන්න එපා. 09 වැනිදට මැතිවරණ ප්‍රතිළුල බලන්න සුවසේ ඉන්න ලැබේව!.(දිල්)

:       0       0

අහිංසා Sunday, 04 January 2015 05:36 AM

කියපු කතා වලට වෙන්න ඇති (දිල්)

:       0       0

විමල් Sunday, 04 January 2015 05:53 AM

ග්‍රහයන් නීචවෙලාද ?(දිල්)

:       0       0

වයිකෝ Sunday, 04 January 2015 06:06 AM

චන්ඩි කියල නෑ, වදිනකොට වදිනවා දුවන්න. නම වෙනිදට පස්සේ මොකද කරන්නේ? (නදී)

:       0       0

පත්මේ තුන්මුල්ලේ Sunday, 04 January 2015 06:36 AM

මම හිතුවා ඔහොම දෙයක් වෙයි කියලා. (නදී)

:       0       0

සරත් Sunday, 04 January 2015 06:45 AM

තව ටික දිනකින් මෙයාට රෝහලේ දිගටම ඉන්න සිදුවෙයි (නදී)

:       0       0

සත්‍යපාල Sunday, 04 January 2015 06:50 AM

රට වෙනුවෙන් ඔබ විශාල මෙහෙයක් කරනවා .නිදුක් නීරෝගී වේවා (දිල්)

:       0       0

තුවාන් Sunday, 04 January 2015 06:53 AM

මෙයාටත් අමතක වෙන රෝගය බෝ වෙය්ද දන්නේ නෑ (බ)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 04 January 2015 06:57 AM

කට්ටියගේ තියෙන අසහනය මැනවින් නිරුපනය කරනවා..ඒ කියන්නේ තමන්ගේ මතයට විරුද්ධව අදහසක් පල කරන මනුස්සයෙක් ලෙඩක් දුකක් හැදිලා ඉස්පිරිතාලෙකට යන එකත් දැන් කට්ටියට හරි සතුටක්..මේ අය තමයි මේ යහපාලනය සමග පිවිතුරු හෙටක් පතන්නේ..9 වෙනිදා වෙනකම් හීන දකින්න..9 වෙනිදට අපි ඔය හීනෙන් ඇහැරවන්නම් (බ)

:       0       0

තිවංක Sunday, 04 January 2015 07:31 AM

ගුරාගේ මෛත්‍රිය 09 දායින් පස්සේ පහල වෙයි. මෙහි ගෝලයින් වැඩි දෙනෙක් ගේ මෛත්‍රිය පහළ වෙලා තිබෙන හැටි නම් පිළිකුල්ය. අප්‍රසන්නය. අශෝබනය. (බ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 04 January 2015 07:52 AM

ජනාධිපති තුමාගේ රියදුරන් ආරක්ෂක භටයන්, රෙදි සෝදන්නන් සපත්තු පොලිෂ් කරන්නන් යන එන තැන් ගැනත් ලියන්නකෝ . දැන් ඒවනේ ප්‍රවෘත්ති (බ)

:       0       0

ගයේෂා Sunday, 04 January 2015 08:35 AM

ලංකාවේ නූගත් මිනිසුන් තවමත් වෙලාවල් පිළිගෙන අදහන නිසා . රජය එයම ජනතාවට කාවද්දා ඡන්දය දිනාගෙන . එම ජය තහවුරු කර ගැනීමට මෙවැනි පුද්ගලයින් යොදාගනී. රැවටෙන්න එපා (දිල්)

:       0       0

කමල් Monday, 05 January 2015 12:06 AM

ග්‍රහයෙක් නීචවෙලාවද්ද? (නි)

:       0       0

සිරිවර්ධන Monday, 05 January 2015 12:43 AM

රටේ හිටි සමහර නායකයින්ට වැරදුනේ ඔය ජ්‍යෝතිර්වේදීන් විශ්වාස කළ නිසා. තමන්ට තමන් ගැන ආත්ම විශ්වාසයක් තිබිය යුතුයි (නි)

:       0       0

මෙලනි Sunday, 04 January 2015 10:32 AM

මම නම් ඔය කේන්දර විශ්වාස කරන්නේ නැහැ. අපි බඳින කොට මාස තුනක් වත් එක වහල යට ඉන්නේ නැහැ කිව්වා. අවුරුදු 10ක් තිස්සේ දෙවියන් බුදුන් අදහාගෙන තවම යහතින් අපි ඉන්නවා. (ර)

:       0       0

මධු Saturday, 03 January 2015 09:18 AM

එතුමාට උණ හැදිලද?(හේ)

:       0       0

තිලකසිරි Saturday, 03 January 2015 09:36 AM

සුවපත් වේවා! ,සිතේ සැනසිල්ල ඇතිවේවා.! හිත කලබල කරගන්න දෙයක් නෑ.ඕවා ඔහොම තමයි. දීර්ඝායුෂ වේවා ඔබට...!(දිල්)

:       0       0

ලාල් දිසානායක Saturday, 03 January 2015 10:17 AM

කියපු බොරු වලට වන වැඩ.(හේ)

:       0       0

කටුගස්තොට Saturday, 03 January 2015 11:08 AM

ජනාධිපතිවරණය සඳහා හොඳම නැකතක් හැදු පිනෙන් ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා (නදී)

:       0       0

ශිරන්ති Sunday, 04 January 2015 01:59 PM

වෘත්තියේ ගරුත්වය රැකගෙන ක්‍රියා කරන කෙනෙක් විදියට මම ඔබතුමාට ගරු කරනවා.(නදී)

:       0       0

සමන් Saturday, 03 January 2015 03:31 PM

නව වැනිදට කලින් උණ හැදිලද මන්දා (දිල්)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 03 January 2015 03:39 PM

අනේ ආයේ නම් අසනීප හදාගන්න එපා. ඉක්මන් සුවය ලැබේවා (දිල්)

:       0       0

කුමාර Saturday, 03 January 2015 03:44 PM

නව වැනිදා මතක් වෙලා ලෙඩ වුණාද මන්දා (දිල්)

:       0       0

දිල්ශාන් Saturday, 03 January 2015 04:02 PM

මෙයාට කවුරුහරි ගහලද? (දිල්)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 03 January 2015 04:37 PM

තවමත් අපේ රටේ පාලකයෝ ඉන්නේ ගස්/ගල් යුගයේද හිතෙනවා (දිල්)

:       0       0

ලොක්කෝ ගලබඩ Saturday, 03 January 2015 04:36 PM

මෙයාගේ කේන්දරේ හරියට බලාගෙන නෑ වගේ (දිල්)

:       0       0

සමන් Saturday, 03 January 2015 04:51 PM

2011 ලෝක කුසලානේ ලංකාවට ගේනවා කියලා කිව්වේ මෙයා නේද?(දිල්)

:       0       0

චමින්ද Saturday, 03 January 2015 05:24 PM

ඔබ වගේ පුද්ගලයින් ජාතියේ පිනට පහළවීම වාසනාවක්.ඉක්මන් සුවය ලැබේවා (දිල්)

:       0       0

සන්ජය Saturday, 03 January 2015 06:10 PM

ඉක්මන් සුවය ලැබේවා !(දිල්)

:       0       0

ජෙහාන් Saturday, 03 January 2015 07:34 PM

ඉක්මනින් සුවය ලැබේවා ! (දිල්)

:       0       0

සුමනේ Saturday, 03 January 2015 08:16 PM

දැන්ම ?තව කල් තියෙනවානේ (දිල්)

:       0       0

ප්‍රියංගි Saturday, 03 January 2015 08:22 PM

ආතතීය හැදිලාවත්ද?(දිල්)

:       0       0

දාස Saturday, 03 January 2015 09:05 PM

මෙයාගේ හදහනත් පරීක්ෂා කරගන්න වෙයි වගේ (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 277 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 916 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 48 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1767 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6297 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1847 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site