ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද (16) පෙරවරුවේ ටෙගල් ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ජර්මනියට පැමිණියේය.
ගුවන්තොටුපළේදී ජර්මන් රජයේ ප්‍රධාන සංධාන නිළධාරී ජර්ගෙන් ක්‍රිස්ටියන් මර්ටෙන්ස් සහ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගම මහතා, ජනපති පිළිගැණිනි.
මංගල සමරවීර, මලික් සමරවික්‍රම, මහින්ද සමරසිංහ, දයා ගමගේ ඇමැතිවරුන් ද ජනපති සමඟ ගියහ.
ජායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය
වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනපති ජර්මනියේ
කුෂාන් Tuesday, 16 February 2016 09:35 AM
මුලදී ඔහොම තමයි ඉස්සෙල්ලා එක්කෙනත්. (ර)
මෝහම්මෙඩ් Tuesday, 16 February 2016 09:49 AM
සාමාන්‍ය මගී ගුවන් යානයකින් රටේ මුල් පුරවැසියා ජර්මනියට. හොඳ පුර්වාදර්ශයක්. (ර)
දිනේෂ් Tuesday, 16 February 2016 10:21 AM
උණුසුම් පිළිගැනීමක් !!! (නි)
උපුල් Tuesday, 16 February 2016 07:23 AM
සුබ ගමන්! (නි)
රෝහිත Tuesday, 16 February 2016 10:51 AM
ගිය කාරිය සාර්ථකව කරගන්න ලැබේවා කියල අපි ප්‍රාර්ථනා කරනවා. ජර්මනියේ ඉන්න හොද ආයෝජකොයේ ටිකක් ලංකාවටඅ ගෙනැල්ල අපේ කට්ටියට හොද රැකියා ලබාදීලා අපේ භාණ්ඩ යුරෝපේ හොද ගානකට විකුණලා රටට ලොකු විදේශ විනිමයක් ගෙන්නලා අපේ නෝනලාව අරාබියට යවල ලැබෙන විදේශ විනිමය නවතන්න පුළුවන් වෙන්න කියල අපි හදවතින්ම ප්‍රාර්තනා කරනවා. (බ)
ශාන් Tuesday, 16 February 2016 07:33 AM
ජයවේවා ඔබතුමාට! (නි)
ශානක Tuesday, 16 February 2016 08:06 AM
එතුමලාට ඉතින් රට සවාරි... (නි)
නිශාන්ත Tuesday, 16 February 2016 11:11 AM
අනේ ශිරන්ති සමග සසඳන්න එපා. ඇය ඇගේ මුහුණ මේකප් කරන්න 6 දෙනකු යොදා ගත්තා (බ)
මහින්ද සෞදි Tuesday, 16 February 2016 11:24 AM
මොහොමඩ්,පොටර් වැඩෙත් හොඳ රැකියාවක්. (බ)
චන්දික Tuesday, 16 February 2016 09:08 AM
රටට සුබ දෙයක්ම වේවා...බලන්න බොරු සෝබන නැති අපේ ජනපති ආර්යාව.(ම)
රුවනි Tuesday, 16 February 2016 11:32 AM
ජනපතිතුමනි, අපි ඉන්නේ මියුනිච් නගරයේ. මෙහෙත් එන්න. (නි)
මහින්ද සෞදි Tuesday, 16 February 2016 11:25 AM
අර වොක්ස්වැගන් එකටත් ගොඩවෙලාම එන්න. (නි)
ජනිත් Wednesday, 17 February 2016 03:07 AM
අපට මෙය ලොකු ආඩම්බරයක්.(හේ)
අසංග Tuesday, 16 February 2016 09:28 AM
එතකොට පිරිවර ගෙනයන එක හොඳය? (ර)
ජයවික්‍රම Tuesday, 16 February 2016 09:32 AM
අනේ හොදයි...(බ)