IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජනපති තායි ව්‍යාපාරිකයන් හමුවෙයි

සංචාරක, සූර්ය බල ශක්තිය, සීනි, වාහන අමතර කොටස්, කර්මාන්ත හා බැංකු යන ක්ෂේත්‍ර ශ්‍රී ලංකාවේ සිය ආයෝජන සිදු කිරීමට තායිලන්ත රජය හා ව්‍යාපාරික ප්‍රජාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රතිඥා දුන්හ.

ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර පවතින ද්විත්ව බදු ක්‍රමය අහෝසි කර දෙරට අතර ආයෝජන අවස්ථා වැඩි කිරීමට පියවර ගත යුතු බව ව්‍යාපාරික හමුවේ දී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.

තායිලන්තයේ උප අගමැති සොමිකිද් ජතුස්ශ්‍රීපිතක් මහතාගේ සහභාගීත්වයෙන් හමුව පැවැත්විණි.



අදහස් (0)

ජනපති තායි ව්‍යාපාරිකයන් හමුවෙයි

සිරිවිකුම් Tuesday, 03 November 2015 04:49 PM

ඔබට ජය! (නි)

:       0       0

සේන Tuesday, 03 November 2015 05:23 PM

තායිලන්තයේ අත්කම් භාණ්ඩ හා ගෘහාශ්‍රිත නිෂ්පාදන ඉතාමත් ඉහළ මට්ටමක පවතින්නේ. මෙම කර්මාන්තය සංචාරක ව්‍යාපාරය තුළින් ඉතා ඉහළ විදේශ විනිමයක් ලබා ගන්නවා. තායිලන්තයේ ඒ දැනුම් සම්භාරය ලබාගෙන අපේ රටෙත් ඒ හා සමාන මට්ටමකට දියුණු කරගන්න පහසුවෙන්ම පුළුවන් වේවි. (නි)

:       0       0

විජිත් Tuesday, 03 November 2015 06:20 PM

තායිලන්තයේ පිරිමින්ගේ ජනගහණ අනුපාතය ගැහැණුන්ට වඩා ගොඩක් අඩුයි නේද? (නි)

:       0       0

ජයරත්න Tuesday, 03 November 2015 12:52 PM

පහුගිය රජය තායිලන්තයත් සමඟ ගනුදෙනු කරන්න හදනකොට සමහරු ඊට විරුද්ධ වුණා මට මතකයි (නි)

:       0       0

ඇසළ Tuesday, 03 November 2015 02:21 PM

තායිලන්තේ බවලත් උදවිය දැනටත් ලංකාවේ බිස්නස් කරනවනේ. (බ)

:       0       0

ප්‍රසන්න Tuesday, 03 November 2015 03:22 PM

ලාබෙට සම්බාහන ගන්න පුළුවන් වේවි. (බ)

:       0       0

ඩයස් Tuesday, 03 November 2015 03:27 PM

තායිලන්තයත් සමග සංචාරක කර්මාන්තය දියුනු කළ හැකියි. තායිලන්ත -කොළඹ අතර ගුවන් වාර ගණන වැඩි කරමු. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 509 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 615 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2021 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1527 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1484 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1701 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24675 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23338 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 381 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site