(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අභිනව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ කාල සීමාවේදී පාර්ලිමේන්තු සංකීර්ණය සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන දැඩි කිරීමට ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.
ඒ කතානායක වරයා ප්‍රධාන පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් කරන ලද ඉල්ලීමක් අනුවය.
මේ අනුව ජනාධිපති ධුරය පුරප්පාඩු වූ බවට ප්‍රකාශය කෙරෙන අද (15) දිනයේ සිට අභිනව ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම පැවැත්වෙන ලබන ලබන 20 වැනිදා දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන දැඩි කෙරෙනු ඇත.
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා අමතර පොලිස් සහ හමුදා කණ්ඩායම් සහ කැරලි මර්දන කණ්ඩායම් කැඳවීමටද පියවර ගෙන ඇත
එසේම පාර්ලිමේන්තුවට මේ කාලයේදී පිටස්තර අමුත්තන් පැමිණීමද තහනම් වන බව පාර්ලිමේන්තු නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පාර්ලිමේන්තුව අද දිනයේ රැස්වීමට පෙර ඒ අවට ප්‍රදේශයේ විශේෂ සෝදිසියක් කිරීමටද පාර්ලිමේන්තුව අවට දියවන්නා ඔයේ නාවික මුරසංචාර වැඩි කිරීමටද පියවර ගෙන ඇතැයි ආරක්ෂක අංශ පවසයි.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති තෝරන කාලයේදී පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාව