(අජන්ත කුමාර අගලකඩ,සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වුවහොත් අභිනව ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා දින තුනක් ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍ත්‍රීවරුන්ගෙන් නාම යෝජනා කැදවීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ ඊයේ පස්වරුවේ තීරණය කළහ.
ඒ අනුව ලබන පහළොස් වැනිදා සිකුරාදා සිට නාම යෝජනා කැදවීම ටත් නාමයෝජනා කැඳවීම ලබන සතියේ අඟහරුවාදා අවසන් කිරීමටත් මේ අනුව තීරණය කර ඇත.
නාම යෝජනා අවසන් කිරීමෙන් පසු ලබන සතියේ බදාදා හා බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව රැස්වී ඡන්දයක් පවත්වා ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට නියමිතය.
මේ අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ නායකයන් හෙට උදේ රැස්වී සාකච්ඡා කිරීමටද පස්වරුවේ තවත් සාකච්ඡාවක් පැවැත්වීමට ද එහිදී තීරණය කර ඇත.
සවස පැවැත්වෙන එම සාකච්ඡාවට අරගලයේ නියෝජිතයන්ටද ආරාධනා කිරීමට පක්ෂ නායකයන් තීරණය කර ඇත.
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනපති තෝරන දින නියම වෙයි
indika Monday, 11 July 2022 04:43 PM
මේ අය සති ගණන් ගන්නවද ඔය වැඩේට?
ABMonday, 11 July 2022 07:41 PM
පාර්ලිමේන්තුව රැස්වී ඡන්දයක් පවත්වා ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේදී සියලු දෙනාම අවබෝධ කරගතයුතු වනුයේ පටු දේශපාලන අරමුණුවලින් ඉවත්ව තනතුරු සහ වරප්‍රසාද නොව දේශපාලන පළපුරුද්ද, අත්දැකීම්, උගත්කම, බුද්ධිමත්කම සහ අර්බුද රැසකට මුහුණදෙමින් තිබෙන අවස්ථාවේ රටට අවශ්‍ය පවතින අර්බුද කළමනාකරණය කරගනිමින් ජාත්‍යන්තර සහයෝගය ලබාගත හැකි ලංකාව මෙහෙයවිය හැකි නායකත්වය ලබාදිය හැකි නායකයෙකි.
chanda Monday, 11 July 2022 05:01 PM
අති උත්කර්ශව සියතින්ම මොල සෝදා ගත්... මිෂනාරි NGO ඇන්දුවාට වඩා තමන්ම ඇඳගත් සියල්ලම එක්වී බොදු රාජ්‍ය පදනම බිඳමින් ලංකාවේ ඊනියා බොදුනුවාගේ මාන්‍යය කුඩුපට්ටන් කළ සියල්ලන්ට මාගේ මෙව්වා එක...
මහසෙන් Monday, 11 July 2022 05:02 PM
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුයි තව ටිකකුයි ඕනැ කියනවානේ. දැන් වෙලා තියෙන්නේ ඒක. මෙයාලා නාම යෝජනා කැඳවනවා. අරගලේ අය ව්‍යවස්ථාවට පිටින් අරගල නීතී ජනගත කරන්න කතාකරනවා. එහෙන් සාලිය පීරිස් ජනපති කරන්න තව පිරිසක් කියනවා. තැල්ල තියෙනවා. බඳින්න බෙල්ලක් හොයාගන්න ගිහින් තමයි ඊළඟ අරගලය පටන් ගන්නේ.
Siri Monday, 11 July 2022 06:56 PM
'ඉල්ලා අස්වුවහොත්' කියන එකේ තේරුම මොකක්ද? තවම ඒ ගැන විශ්වාසයක් නැහැ කියන එකද?
sam Monday, 11 July 2022 07:02 PM
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වුවහොත් අභිනව ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා සුදුසු පියවර ගත හැක... එහෙත් ඉල්ලා නොඅස්වුවහොත්...!
PereraTuesday, 12 July 2022 06:08 AM
ඉල්ලා අස් නොවුණහොත් දැනටමත් පන්නා දමා ඇති බැවින් නැවත රාජකාරි කිරීමට රට තුළටවත් ඒමට නොහැකි තත්වයක් යටතේ තනතුරෙන් ඉවත් වී හා සමාන බවින් නව ජනාධිපති කෙනෙකු පත්කළ හැකිය.
Sudheera Monday, 11 July 2022 07:03 PM
ඡන්දයක් නැතුව ජනාධිපතිවරයෙක් පත් කරනවා නම්.., මටත් පොඩි අවස්ථාවක් ඕනෑ.
appuhamiMonday, 11 July 2022 09:18 PM
සමාවෙන්න, එක පිස්සෙක් අයින් කරා විතරයි නිසා ,තව එවන් කෙනෙකුට දිය නොහැක?
SarasiWednesday, 13 July 2022 04:14 PM
ජනවරමක් අරන් පාර්ලිමේන්තු එන්න . රනිල් වගේ නැතිව
Amila Monday, 11 July 2022 07:30 PM
ඊළඟ ජනාධිපති එක්කෝ රනිල්, එක්කෝ නාමල් හරි, මහින්ද වුණත් වෙන්න පුළුවන්. අස්වෙන්න මෙච්චරකල් ගන්නේ ඒකයි.
saliya Monday, 11 July 2022 09:09 PM
කෙට්ටු උස වයසක කෙනෙක් නේද ගේන්න යන්නෙ
ddd Monday, 11 July 2022 09:48 PM
ජවිපෙ එකට දීලා, නුඹලා ඔක්කොම මකබෑවිලා යන්න...
nimal Monday, 11 July 2022 10:58 PM
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැතිවරයා 13 දින රාත්‍රී 12ට ඉවත් නොවුණහොත් මුළුරටම හර්තාලයක් කරා ගෙනයන බවට ජවිපය, පෙරටුගාමීන් සහ ඔවුනට සම්බන්ධ වුර්තිය සමිතින් සැලසුම් කර ඇතිබව මාධ්‍ය පළකර තිබේ. රට කරගෙන යාමට ඔවුන්ගේ සැලසුම සහ කණ්ඩායම කුමක්ද කියා ජවිපය, පෙරටුගාමීන් මේ වනතුරුත් ප්‍රකාශ කර නොමැත...