IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ජනපති තිස්ස සමඟ කැලණිය වඳී

මහින්ද රාජපක්ෂ ජනපති නම් දීමෙන් අනතුරුව කැලණිය විද්‍යාලංකාර පිරිවෙනටද කැලණි රජමහා විහාරයටද නව විෂ්ණු දේවාලයටද ගියේය.

එජාපයෙන් රජයට එක් වූ තිස්ස අත්තනායක මහතා ද ජනපති සමඟ පැමිණ සිටියේය.

6245- 6270-- 6281- 6300- 6310- 6322-

 



අදහස් (0)

ජනපති තිස්ස සමඟ කැලණිය වඳී

නිපුණ Monday, 08 December 2014 01:32 PM

ලජ්ජා නැතිකම මහා මුදලි කමටත් වඩා ලොකුයිලුනේ (නදී)

:       0       0

අබේ Monday, 08 December 2014 11:18 AM

මහින්ද -තිස්ස අපට හොදට පුරුදු නම් දෙකක් නේ . ජයවේවා! (නදී)

:       0       0

අසංග Monday, 08 December 2014 01:38 PM

ජයමවේවා (නදී)

:       0       0

වසන්ත Monday, 08 December 2014 11:20 AM

සිරිවර්දන, අර ගිය සැරේ වගේද? (නදී)

:       0       0

සරා Monday, 08 December 2014 11:20 AM

හිතාගෙන ඉන්නේ වැඩේ හරි කියලා. ඒත් යන්න වෙනවා (නදී)

:       0       0

උදාර Tuesday, 09 December 2014 10:27 AM

දෙවි පිහිටයි !(දිල්)

:       0       0

සියෑඩ් කූල් Monday, 08 December 2014 01:44 PM

අයියෝ තිස්ස (නදී)

:       0       0

ලහිරු Thursday, 11 December 2014 08:01 AM

බුදු සරණයි තිස්ස! (නි)

:       0       0

සිල්වා Monday, 08 December 2014 11:29 AM

කරපු පව් මැකෙනවලු වරක් වැන්දොත් කැලණිය (බ)

:       0       0

හියුගෝ Monday, 08 December 2014 02:01 PM

තිස්ස, තිස්ස මේ කුමන අරුමයක්ද..? (නදී)

:       0       0

අනුර Monday, 08 December 2014 02:05 PM

ජනපතිතුමනි ජය ඔබටයි (නදී)

:       0       0

බටන්ගල Monday, 08 December 2014 11:35 AM

කැලණියට ගියානම් ඉතින් හොඳම ප්‍රතිචාර ලැබේවි. (දී)

:       0       0

සෑම් Monday, 08 December 2014 02:06 PM

තිස්ස ඔබ හැර ඔබ වැනි තව අඹ ගස් තිබේද? (නදී)

:       0       0

ප්‍රබාත් Monday, 08 December 2014 02:08 PM

හදහනේ අපල නිසා පක්ෂයට හොද නැහැ කියල අදාළ කෙනාව එලෙව්වා නම් ඒක අනුමත කරන්න බැහැ. කෙසේ නමුත් එතුමාව බාර ගත්ත ජනාදිපතිතුමාට අපේ උපහාරය (නදී)

:       0       0

සරත් Monday, 08 December 2014 11:38 AM

ඔබට නෙවෙ මේවෙලාවේ බුදුදහමේ පිහිට රටට ඕන වෙලාව. (දී)

:       0       0

නුවන් Monday, 08 December 2014 11:40 AM

ජය වේවා තිස්ස අත්තනායක ඇමතිතුමනි.. ඊළඟ මහා මැතිවරණයේදී නුවරින් වැඩිම මනාප ගෙන පාර්ලිමේන්තුවට යන්න සුදානම් වෙන්න.. ජාතික ලැයිස්තුවේ ඉඩ නැති වේවි.. ඔබතුමාගේ චන්ද පදනම අවශ්‍ය තරමටත් වඩා වැඩි.. (දී)

:       0       0

බණ්ඩා Monday, 08 December 2014 11:41 AM

තිස්සට අවුරුදු 15 කින් බැරිඋනා තමන්ගේ ආසනය දිනවන්න (දී)

:       0       0

නුවන්- මහනුවර Tuesday, 09 December 2014 06:46 AM

තවමත් යුද්දේ ,මහාමාර්ග පෙන්නලා රවට්ටන්න පුළුවන් අය ඉන්න එක ගැන පුදුම වෙන්න දෙයක් නැ'' මොකද දැන් ආශ්චර්යය උපරිමේටම ඇවිල්ල නේ තියෙන්නේ '' කාට කාටත් 'බුදු සරණි '' හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජමෙටලු '' බලමු මොකද වෙන්නේ කියල. (ස)

:       0       0

සම්පත් දිල්ලිමුනි ලන්ඩන් නුවර සිට Monday, 08 December 2014 11:42 AM

සොඳුරු අනාගත සිහින උදාකළඋතුම් මිනිසා කව්දැයි මිනිසුන්ට මතකයි. මරණ බියෙන් තැතිගැනුණු අතීතය නිමාකළේ කවුදැයි මිනිසුන්ට මතකයි. වසන්තයට අධිවේගෙන් යන්නට මංමාවත් තැනිලා, නිලට නිලේ කෙත් එකයායට පෙනෙනා .... ඉතින් සිනාසෙමු නිදහස් සුළගට ........ අපේ හුස්ම ඈඳා ....... මගේ ආදරණීය ජනපතිතුමනි, ඔබට ජයෙන් ජය වේවා! (නි)

:       0       0

චාමර Monday, 08 December 2014 02:33 PM

මෙහෙම යනකොට, තව ටික දිනකින් රනිල් මහත්තයත් අනිත් පැත්තට පනිද දන්නේ නෑ. (නදී)

:       0       0

කුෂාන්ත Tuesday, 09 December 2014 12:07 AM

ඔබතුමාට බුදු සරණයි! (නි)

:       0       0

චාමින්ද Tuesday, 09 December 2014 12:07 AM

ඔබට ජය! (නි)

:       0       0

සුනිල් Tuesday, 09 December 2014 12:48 AM

අදහස් දක්වන අය ‍පාට කණ්ණාඩි ගළවා බලන්න (නි)

:       0       0

ජයසිරි Monday, 08 December 2014 11:47 AM

කළගුණ නොදත්තෝ පරගැති කළු සුද්දෝය. රට කෑ අය සමඟ රට බෙදු අයට ආයෙත් රට දෙන්න අපි මෝඩයින්ද? (නි)

:       0       0

කසුන් Tuesday, 09 December 2014 12:55 AM

තුණුරුවනේ ආශිර්වාදය අන් සියල්ලටම වඩා වටිනවා (නි)

:       0       0

ඩුබායි ලංකා Monday, 08 December 2014 02:57 PM

රනිල් මහතා මෙච්චර කල් පැරදිලා තියෙන්නේ අරයගෙ හදහනේ අපල නිසාද. (නදී)

:       0       0

ලක්ෂමන් Tuesday, 09 December 2014 01:26 AM

ජයවේ ජනපති (නදී)

:       0       0

ලංකා Monday, 08 December 2014 11:54 AM

අන්තිම මොහොතේවත් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ගත්ත තීරණයට ඔබට ස්තුති තිස්ස මහත්තය. සිරිසේනගේත් චන්ද්‍රිකාගේත් වෛරී දේශපාලනයට බිලිවුන අලියට නිවන් සැපම ලැබේවා! (බ)

:       0       0

කුමාර් Monday, 08 December 2014 11:58 AM

ජනපති තව දෙපාරක්වත් දිනනවා.දෙපාර අවසන් වෙනකොට ශ්‍රී ලංකාව ආසියාවේ ඉතා දියුණු රටක් (නි).

:       0       0

ඉන්දික Monday, 08 December 2014 03:34 PM

ඩුබායි ලංකා,මේ පාරත් එයාට දිනන්න බැහැනේ. ඒකනේ පොදු අපේක්ෂකයෙක් දැම්මේ.ඒක ඉතින් කාගෙවත් අපලයක් කියන්න බැහැනේ. නේද? (නි)

:       0       0

ඉන්දික Monday, 08 December 2014 03:36 PM

මහින්ද, තිස්ස යනු හුරුපුරුද නම්.මහින්දට මේ පාරත් ජය කියන එක ස්ථිර වුණා තිස්සගේ ආගමනයෙන්. (නි)

:       0       0

ප්‍රිශාන් Monday, 08 December 2014 03:40 PM

අපි නම් දන්නවා වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

සිරිනන්ද Monday, 08 December 2014 12:06 PM

ජය නියතයි (නි)

:       0       0

පී.එස් කැටවල Monday, 08 December 2014 03:53 PM

ජයවේවා ! (නදී)

:       0       0

රෝහණ‍ Monday, 08 December 2014 12:12 PM

බලමුකෝ අන්තිමේදී ජනතා තීන්දුව මොකක්ද කියලා (නි)

:       0       0

රොහාන් Monday, 08 December 2014 12:12 PM

කුමාර්, ඔයාගේ ඔලුවේ මොකක්හරි ප්‍රශ්නයක් වගෙයි (නි)

:       0       0

නීරෝ Monday, 08 December 2014 12:13 PM

මුළු ලංකාවම ඔබ සමඟයි (නි)

:       0       0

ඇසිලින් නෝනා Monday, 08 December 2014 04:09 PM

ජනපතිතුමා මේ මාමට හැලප දෙන්න. ආප්ප නම් දෙන්නම එපා. (නදී)

:       0       0

විජේදාස Friday, 12 December 2014 04:55 PM

ඔබට බුදු සරණයි! (නි)

:       0       0

සේනාධීර Tuesday, 09 December 2014 03:06 AM

මහින්ද මහත්තයට ජයවේවා! (නි)

:       0       0

ගාමිණී Monday, 08 December 2014 12:27 PM

වෙනත් සුදුසු නායකයෙක් ඉන්නවද ලංකාවේ මහින්ද හැරෙන්න? අද? (බ)

:       0       0

සත්‍යයා Tuesday, 09 December 2014 03:13 AM

වසර 2500 කට ඉහත හෙළ දිවයිනේ රජ කළ තිස්සයි, බුදු දහම රැගෙන ආ මහින්ද හිමියි වක්‍ර මාර්ගයෙන් සමාන කරන්න කවුද දුබල උත්සාහයක් කරලා තිබුන. එදා පැනල දිව්වේ තිස්ස නොවෙයි මුවා. අද බයේ පැනල දුවන්නේ තිස්ස. මහින්ද එදා තමාට පිය උරුමයෙන් ලැබෙන මුළු දඹදිව් රාජ්‍යයම ඉවත දාල පැවිදි කම ලබා ගත්තේ. අපේ එක්කෙනා ළඟ තිබුන හොඳ ගති ඔකොම බල්ලට දාල මාලිගාවේ තෙවන මහළත් ඉදි කරන්න යුද්දයක් කරනවා. අහෝ දෙව්සත් නොදුටු මොක් පුර (නදී)

:       0       0

දුමින්ද Thursday, 11 December 2014 07:18 AM

වරදක් නිවැරදි කරගැනීම වරදක් නොවේ (නි)

:       0       0

වීරසූරිය Monday, 08 December 2014 12:31 PM

ඔබතුමා ජයගන්නවා ඒකාන්තයි (නි)

:       0       0

තරංග Monday, 08 December 2014 04:54 PM

ඇයි තිස්ස මහත්තයාවත් එක්කගෙන ගියේ? (නි)

:       0       0

රණසිංහ Tuesday, 09 December 2014 03:34 AM

යු.එන්.පී එකේ ඉන්න අනිත් අය හා සසදද්දී මම ඉස්සර ඉදලම තිස්ස මහත්මයට කැමතියි. ඇත්තටම ඔහු මහත්මයෙක් (නදී)

:       0       0

ජයමාල් Monday, 15 December 2014 01:52 PM

සියළු දෙනාටම යහපතක් වේවා! (නි)

:       0       0

සෑම් Monday, 08 December 2014 10:31 AM

උපන් දා සිට කරපු පව් නැත, වරක් වැන්දොත් කැලණියේ, (දී)

:       0       0

ඇසිලින් Tuesday, 09 December 2014 03:40 AM

අද තිස්ස අලියා පිටෙන් බැස සිරිලක රැකගනු රිසින් මෛත්‍රී සිතින් කැලණිය වැඳ ජනපති සමග එක්වුණු වගයි. (නි)

:       0       0

රුවන් Monday, 08 December 2014 10:31 AM

දැන් තමයි පන්සල මතක් වෙලා තියෙන්නේ. (දී)

:       0       0

සරත් චන්ද්‍රරත්න Friday, 12 December 2014 04:19 AM

මහින්ද රාජපක්ෂ මහතා මේ පාර වාර්තාවක් තියනවා.වැඩි ඡන්ද ලක්ෂ 22ක්වත් ලබාගන්නවා. (නි)

:       0       0

මොහොමඩ් කාන් Monday, 08 December 2014 10:41 AM

ජයම ජය වේවා ජනාධිපතිතුමනි (බ)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 09 December 2014 04:05 AM

චේතනාව හොඳ නම් වරදින්නේ නැහැ. එ්ත් රටේ ඉතිරි මර්මස්ඨාන ටිකත් විකුනන් කන අදහස නම් නම් කවදාවත් ඉස්ඨ සිද්ද වෙන්නේ නැහැ. කුණු කුඩේට ගමන් කරනවා මිසක්. (නදී)

:       0       0

මොහමඩ් ඛාන් Monday, 08 December 2014 12:50 PM

කුමාර්, ඔයා කිව්ව කතාව ඇත්ත. එතුමා ජය ගන්නවාමයි (නි)

:       0       0

සුමේත් Tuesday, 09 December 2014 04:06 AM

මේකෙන් කරණා කීපයක් හිතාගන්න වෙනවා. එක්කෝ දැන් තමා තිස්ස මහත්තයට හරි අවබෝධය ඇවිත් තියෙන්නේ. නැත්නම්, හිතෙන්න ඇති එතුමාට අයෙත් සැරයක් ඊළඟ විපක්ෂයේ මහ ලේකම් වෙන්න. මෛත්‍රී මහත්තයට පුළුවන් නම් මටත් මොකද බැරි කියල හිතුනද දන්නෙත් නැහැනේ. කොහොම උනත් විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩු පක්ෂයට කියපු කරපු දේවල් දැක්කම දැන් කොහොමද මෙහෙම එන්නේ කියල අපට නම් හිතාගන්න වත් බැහැ. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 09 December 2014 04:08 AM

ලක්ෂ, කෝටි ගණන වලින් කීයක්ද?  කාර් එක,බැංකු නය පියවිම. මේ කාගේ මුදල්ද? අපි කන බොන පාන් කෑල්ලෙන්, පරිප්පු ටිකෙන්, දරුවන් බොන කිරි පිටි වලින්, බත් ටිකෙන් ගහන බදු මුදල් නේද? අපිට දෙවියන්ගේම පිහිටයි. (නදී)

:       0       0

ඛාන් Monday, 08 December 2014 06:09 PM

ජනපතිතුමනි, අපි ඔබ සමගයි තිස්ස මහත්තයට අපගේ අාශිර්වාදය. ජනාධිපතිතුමාට සහය දුන්නට. ඔබගේ සහයට ජය වේවා (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 09 December 2014 04:10 AM

ඔය ගිය කෙනා ඕනනම් ඡන්ද 1000 ක් ගනීවි. දතට දත ගලවනවා කියල ගලවල තියෙන්නේ ඉදුණු කෙස් ගහක්නේ. (නදී)

:       0       0

අමන්දා Monday, 08 December 2014 06:11 PM

වැඩිපුර පන්සල් වල ඉන්න වේවි. මෛත්‍රී කරන්න (නදී)

:       0       0

අබේ Monday, 08 December 2014 10:47 AM

අර ගස් බඳින කෙනා හිටියද ? (නදී)

:       0       0

ක්‍රිෂාන් විතාන Monday, 08 December 2014 12:58 PM

අයියෝ පව් තිස්ස අත්තනායක අායිමත් විපක්ෂෙට යන්නේ. (නදී)

:       0       0

දිලුම් Monday, 08 December 2014 06:23 PM

තිස්ස කියන්නේ මහජන ඡන්දෙකින් අාපු කෙනෙක් නෙවෙයි. (නදී)

:       0       0

ධම්ම Monday, 08 December 2014 10:51 AM

එහෙනම් මර්වින් ඇමැතිතුමාත් හමුවෙන්න ඇති. (නදී)

:       0       0

ලීල් සිරිවර්ධන Monday, 08 December 2014 10:54 AM

මහින්ද මහත්තය මේ ඡන්දේ දිනනවා. එ්ක ස්තිරයි (නදී)

:       0       0

තිලක් ඩුබායි Monday, 08 December 2014 06:27 PM

කුමාර්.මොලේ අමාරුවක් තියෙනවද? (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 08 December 2014 06:29 PM

මේ තරම් කෝටි ප්‍රකෝටි ගානක් දීල කකුල් කැඩුන අශ්වයෝ මොකට ගන්නවද මන්ද? (ස)

:       0       0

දයා -නිව්සිලන්ඩ් Tuesday, 09 December 2014 04:45 AM

තුනුරුවනේ ආශිර්වාදයත්,ස්වාහාව ධර්මයේ ආශිර්වාදයත් ඔබට සැමදා ලැබෙනවා ජනපතිතුමනි. මේ නවසීලන්තයෙන් නැ‍ඟෙන හඬයි (නි)

:       0       0

සමන් Monday, 08 December 2014 11:06 AM

ජයවේවා ජනපති තුමනි ජයවේවා ඔබට (නදී)

:       0       0

පද්මිණි Tuesday, 09 December 2014 10:02 AM

මෙච්චර කල් ආණ්ඩුවට බැණ බැණ දැන් ආණ්ඩුවේ නායකයා සමඟ කැලණිත් ගියා.(හේ)

:       0       0

සංජීව Monday, 08 December 2014 01:29 PM

ජනාදිපතිතුමාට ජය නියතයි ජයවේවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ත්‍රි‘මලේ ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 10 0

මහ මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිසාපති චා


ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 117 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිට මුදල් ගරන කල්ලියක්
2024 ඔක්තෝබර් මස 02 26 0

රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 412 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1442 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 438 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38582 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25388 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 937 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site