IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ජනපති ධජය ඇඳ ඇතිරිල්ලට ගත් වෘත්තිය සමිති නායකයා බාර වෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජනාධිපති මන්දිරයට ඉකුත් 9 වැනි දින අයුතු ලෙස ඇතුළු වී ජනාධිපති නිල ධජය රැගෙන ගොස් එය ඇඳ ඇතිරිල්ලකට භාවිතා කළ ප්‍රබල දේශපාලන පක්ෂයක වෘත්තීය සමිති නායකයකු බව කියන පුද්ගලයා පොලිසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව වෙල්ලවිදිය පොලිසිය කියයි. 

සැකකාරු  නීතිඥවරයකුගේ මාර්ගයෙන් පොලිසියට බාර වී ඇත. 

වයස අවුරුදු පනස් හතරක් වන ඔහු මාලඹේ පදිංචිකරුවෙකි.

 



අදහස් (12)

ජනපති ධජය ඇඳ ඇතිරිල්ලට ගත් වෘත්තිය සමිති නායකයා බාර වෙයි

කිරි පුතා Friday, 29 July 2022 11:54 AM

මොවුන් පුනුරුත්තාපනය කරන්න ඕන මානසික රෝගයක් නැත්නම්. මොවුන් ට තියෙන්නෙ ඊර්ෂ්‍යාව , කුහක කම , වෛරය වැනි රෝග.

:       20       75

BamunuarachchiFriday, 29 July 2022 02:50 PM

පුනරුත්ථාපනය කරලා ගන්න කාලයක් ඉතුරුවෙලා නැහැ. අනික් පැත්තට යන ගමන ඉක්මන් වෙන්න සලකන්න...

:       6       12

සිරිබිරිස් Friday, 29 July 2022 12:33 PM

බයවෙන්න දෙයක් නැහැ. මොන ජඩ වැඩක් කරලා කලු කෝට් කාරයෙකුට කීයක් හරි දුන්නාම එයා ඉදිරිපත් වෙලා කියයි ගරු උගත් ස්වාමීනි, මගේ සේවාදායකයා තිදරු අහිංසක කූඹියෙකුටවත් හිංසා නොකරන උපාසක මහතෙක්.. බොරුනම් විශ්ව විද්‍යාල වලින් ඵළවලා ඉන්න... අපේ අංතරේ සහෝදර වරුන්ගෙන් අහලා බලන්න පුංචි දරුවන් ගැන අනුකම්පා කොට නිදොස්කොට නිදහස් කරන්න...

:       15       50

රාවණාFriday, 29 July 2022 01:20 PM

කළු කෝට් මහත්වරුන්ට මේ දවස්වල කීයක්වත් ඕනේ නෑ, එයාලා තුන්හාරසීයක් නිකන්ම එයි සාමකාමී අරගලකරුවා බේරාගන්න...!

:       4       12

නිමන්ත වෙල්ලාල Friday, 29 July 2022 12:37 PM

වරායෙ unp වෘත්තීය සමිති නායකයා ඔය අහුවෙලා ඉන්නෙ.

:       6       46

RuvanFriday, 29 July 2022 01:27 PM

වෘත්තීය සමිති හෙට ඉඳන් ස්ට්‍රයික් කරයිද දන්නෑ..

:       1       8

pradeep Friday, 29 July 2022 12:52 PM

මේ ආකාරයට රටේ සල්ලි බිලියන ගණනින් හොරාකන කාලේ දේසපාලකයො ඇල්ලුවනම් රටට මෙවැනි මහ විපතක් වෙන්නේ නෑ

:       7       37

චන්දන Friday, 29 July 2022 02:09 PM

වෘත්තීය සමිති නායකත්වය, හැසිරෙන ආකාරය මේක නම් එම සමිති සාමාජිකයින් මොහු ගැන තීරණය කළ යුතුයි... මෙතැනින්ම පේනවා වෘත්තිය සමිති නායකයින් කියන්නේ කවුද කියලා...

:       0       2

Bamunuarachchi Friday, 29 July 2022 02:47 PM

පොහොට්ටුවේ ගොයියෙකුගේ නමක් නම් උඩින්ම.. ඒකට කමක් නැහැ... 54 යිලු නේද? වයස හැට පනිනකම් දෙන්න සබ්බුව. ගෙදර ආපු ගමන් පැන්ෂන් යාවි...

:       2       4

bamunuarachchi Friday, 29 July 2022 02:53 PM

ප්‍රදීප් ඇල්ලුවේ නැහැ එයාම ඉදිරිපත් වුණා... ලියලා තිබෙන්නේ මොනවද කියලා කියවලා අදහස් දක්වන්න.

:       7       6

sharm warnFriday, 29 July 2022 03:23 PM

බමුණුමතවලට ඉඩක් දෙන්න වෙන්න ඇති...

:       1       3

BamunuarachchiFriday, 29 July 2022 03:51 PM

මතය හරිනම් කාගේ වුණාම මොකෝ ඉඩ දෙන්න...

:       3       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 135 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 552 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 181 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


දිවුලපිටියේ මනාප පරක්කු වුණැයි චෝදනාවක්
2024 නොවැම්බර් මස 15 869 0

ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර


මහින්දගේ වාර්තාව හරිනි බිදියි
2024 නොවැම්බර් මස 15 776 0

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.


හිටපු මැති ඇමතිලා අනූ දෙකක් ගෙදර
2024 නොවැම්බර් මස 15 1100 3

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 281 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 591 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1710 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site