IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ජනපති නම මාරුවෙයි

අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පසුගිය බ්‍රහස්පතින්දා රාජ්‍ය ගෞරව සහිතව මහ ඉහළින් පැවැත්විණි. එහිදී ජනපති අගමැති ඇතුළු මැති ඇමැතිවරුද ආගමික නායකයෝද විද්වත් වෘත්තිකයෝද කථා පැවැත්වූහ. 

සෝභිත හිමියන්ගේ ගුණ කථන කිහිපයක්ම අවසානයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කථාවට වාරය ළඟා විය. 

ඊළඟ කථිකයා හඳුන්වාදීමට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම නිවේදකයෝ තිදෙනෙක් වූහ. සිංහල හා දෙමළ බසින් මෛත්‍රිපාල සිරිසේන ජනපතිට ආරාධනා කළද ඉංග්‍රීසි බසින් ආරාධනා කළ නිවේදකයා ජනපති මහින්ද රාජපක්ෂට ආරාධනා කළේය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ එම සභාවේ සිටියේද නැත.

වහාම වැරැද්ද නිවැරදි කළ නිවේදකයා යළි නිවැරදිව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ආරාධනා කළේය.



අදහස් (0)

ජනපති නම මාරුවෙයි

සම්පත් Wednesday, 18 November 2015 09:19 PM

ජනපති කිවුවහම අපිටත් තවම කියවෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන තමයි (නි)

:       0       0

හංසි Thursday, 19 November 2015 09:17 AM

ඒ මනුස්සයට විතරක් නෙවේ අපිටත් කියවෙන්නෙ එහෙම තමයි.(ම)

:       0       0

සංජීව - හොරණ Tuesday, 17 November 2015 03:48 PM

මහින්ද මහතා මහා යුගපුරුෂයෙකු බවට පත්වී හමාරය. චිරන් ජයතු අප්පච්චී! සැමදා ඔබයි අපේ ජනපති.. (නි)

:       0       0

සරත් Sunday, 15 November 2015 03:23 PM

කවුරු මොනවා කීවත් ඉබේටම කියවෙන නම මහින්ද රාජපක්ෂ (අ)

:       0       0

ශ්‍රීලාල් Saturday, 21 November 2015 04:52 PM

19 දින පැවති ජනාධිපති කුසලාන වොලිබෝල් තරඟයේදීත් මේ වැඩේම වුණා. මේවා හිතාමතා කරන දේවල් නෙමෙයි. (නි)

:       0       0

ඇසළ Sunday, 15 November 2015 03:45 PM

ඇත්ත ඒක තමයි. කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නැහැ. (ර)

:       0       0

ඉමේෂ් Monday, 16 November 2015 04:09 AM

ඕව ජාත්‍යන්තර කුමන්ත්‍රණ. (රේ)

:       0       0

ඉන්දික Sunday, 15 November 2015 04:38 PM

කවුරු මොනවා කිවුවත් තාමත් මිනිසුන්ට ජනාධිපති මහින්ද මහතායි (නි)

:       0       0

මාලික Friday, 20 November 2015 05:43 AM

මිනිසුන්ගේ හදවත් වලින් එතුමා අමතක කරන්න බැහැ. (නි)

:       0       0

හසිත Sunday, 15 November 2015 08:02 AM

මේවා අතපසු විම් නොව දැනුවත්ව නොදැනුවත් විදියට කරන දේවල් (ම)

:       0       0

විමල් ඒකනායක Tuesday, 17 November 2015 05:54 PM

කවුරු මොනවා කිවුවත් මහින්ද පරාදයි කියලා ලංකාවේ වැඩි දෙනෙක් දන්නවා. (නි)

:       0       0

මාලි Monday, 23 November 2015 03:10 AM

මහාචාර්ය මහාපණ්ඩිත වීරවංශගේ වච‍නයෙන් නම් තවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් (ම)

:       0       0

රුචිර Saturday, 21 November 2015 10:52 PM

අප හදවතේ ජනපති ඔහුයි (නි)

:       0       0

ගයන් Monday, 16 November 2015 02:45 PM

වැඩක් කළ ජනාධිපති .(හේ)

:       0       0

යවනාඩ් Thursday, 19 November 2015 03:01 AM

අප්පච්චි ගැන දරුවන්ට කැක්කුමක් තිබුනා. ඒත් අප්පච්චි කළ වැරදි එයාටම පළදුන්නා (නි)

:       0       0

චන්දන Sunday, 15 November 2015 06:15 PM

තවමත් පරාජය පිළිගන්න කැමති නැහැ ගොඩක් අය (නි)

:       0       0

ඩිලාන් Saturday, 21 November 2015 06:32 AM

ආයු බෝ වේවා මහරජාණනි! (නි)

:       0       0

නන්ද Sunday, 15 November 2015 06:38 PM

ඕකනේ සැමදෙනාම "හොඳ සිහියෙන්" ඉන්න ඕනෑ කියන්නේ. (නි)

:       0       0

ප්‍රියන්ත නානායක්කාර Monday, 16 November 2015 09:20 AM

සැබෑ වීරයන් සිත් තුල සදානුස්මරණීයයි. (ර)

:       0       0

සේන Sunday, 15 November 2015 06:45 PM

ගුරුන්ටත් අකුරු වරදී කියලා අපේ සිංහල භාෂාවේ කියනවනේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 15 November 2015 10:32 AM

මාත් මේක බැලුව සජිවීව ඇත්තටම අත්වැරැද්දක් කියන්න බැහැ හිතා මතාම කළ දෙයක් (බ)

:       0       0

සචිත් Tuesday, 17 November 2015 11:48 PM

අවංකව හදවතේ ලියවුණ නම කියවෙන්න ඇති (නි)

:       0       0

කසුන් Sunday, 22 November 2015 05:31 AM

සුළු අත්වැරැද්දක්. (නි)

:       0       0

අමල් Sunday, 15 November 2015 11:47 AM

ඔහොම පොඩි වැරදි වෙන්න පුළුවන්. (ර)

:       0       0

කරුණාරත්න Sunday, 15 November 2015 09:24 PM

මහින්ද මහත්තයා තමයි අපේ හදවතේ ජනපති (නි)

:       0       0

මැගී Sunday, 15 November 2015 12:18 PM

කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැලු .... (ර)

:       0       0

ජයලත්. Friday, 20 November 2015 08:31 AM

දිව තියෙන්නෙත් කටේම තමයි, මේවගේ වැරදී වෙන්න පුළුවන් අවුරුදු ගානක් රජකම් කරපු නිසා. එත් මහින්ද කියන්නේ දුප්පතාව දුප්පත්ම කරලා දාපු මිනිහෙක්, (ස)

:       0       0

රවි බණ්ඩාර Sunday, 15 November 2015 10:13 PM

නිවේදක මහතාගේ වගේම අපේත් හදවතේ ලියවුණ ජනාධිපති තවමත් ඔහුයි (නි)

:       0       0

ප්‍රභාත් Wednesday, 18 November 2015 06:38 AM

අපේ ජනාධිපති මහින්ද තමයි ඉතින් සුබ උපන් දිනයක් ෙව්වා ඔබ තුමාට (ම)

:       0       0

කෝනාර Sunday, 22 November 2015 09:42 AM

"රටක් වටිනා මහින්ද" (නි)

:       0       0

ලලිත් සමන්ත Tuesday, 17 November 2015 02:28 PM

එහෙම වෙන්නේ එතුමා පඹයෙක් නොවුන නිසා. (බ)

:       0       0

කුමාර Tuesday, 17 November 2015 02:25 PM

ඒක ඇත්ත කවදාවත් අපේ හදවතේ ජනපති මහින්ද තමයි. ඡන්දේ දිනනවාට වඩා හදවත් දිනාගන්න එකයි වඩා වැදගත් වෙන්නේ (බ)

:       0       0

කුමා Thursday, 19 November 2015 04:15 AM

ඕක තමා සැබෑ යථාර්තය. මිනිසුන්ගේ සිත්වල තවම ජනපති ලෙස ඉන්නේ මහින්ද මහතා. අලුත් ජනපති හිටියත් නැහැ වගේ තමා දැනේනේ(රේ)

:       0       0

සමරජීව Wednesday, 18 November 2015 06:49 AM

කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නැහැ කියන්නේ ඒකයි (නි)

:       0       0

ලලිත් කුමාර Thursday, 19 November 2015 01:22 PM

තවම අපිට නියම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි (නි)

:       0       0

හේමන්ත Sunday, 15 November 2015 01:36 PM

ගණන් ගන්න එපා. කවුරු මොනවා කියුවත් ලාංකිකයන්ගේ හදවත් වලට කා වැදුණු නමක් නිසා වෙන්න ඇති.වසර තිහක් අප බලාපොරොත්තු වුනු දැන් කටමැත දොඩවන කිසිවෙකුට කිරීමට දහිරියක් නොතිබුන දේ ඔහු කළා (බ)

:       0       0

සම්පත් Tuesday, 17 November 2015 04:10 AM

අපිට වුනත් තවම කියවෙන්නේ එහෙමයි දුටුගැමුණු පරාක්‍රමබාහු ගෙන් පස්සේ වැඩියෙන්ම කියවෙන නම (බ)

:       0       0

නාලක Monday, 16 November 2015 02:25 AM

ඔය වරදින් පස්සේ නිවේදකයාට මොකද වුනේ? (ස)

:       0       0

අනුර Wednesday, 18 November 2015 11:26 AM

හරියට නම කිව්වට ඔබට සම්මානයක් දෙන්න ඕන. (ර)

:       0       0

සමන් Monday, 16 November 2015 02:38 AM

එක තමයි ඇත්ත. මිනිස්සුන්ගේ හදවතේ ඉන්නේ එකම ජනපති. ඒවා කොච්චර මොනවා කිව්වත් වෙනස් කරන්න බෑ. (ස)

:       0       0

ප්‍රනාන්දු Monday, 23 November 2015 07:32 AM

අනේ සිංහලයා (බ)

:       0       0

සුරන් Monday, 16 November 2015 03:20 AM

ඕක තමා සැබෑ යථාර්තය. මිනිසුන්ගේ සිත්වල තවම ජනපති ලෙස ඉන්නේ මහින්ද මහතා. අලුත් ජනපති හිටියත් නැහැ වගේ තමා දැනේනේ (රේ)

:       0       0

දුමින්ද Monday, 16 November 2015 11:39 AM

වීරයන් ඡන්දවලින් නොව බිහිවන්නේ හදවත් වලින්. (ර)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Sunday, 15 November 2015 02:28 PM

රට වෙසියන් දන්නවා මහින්ද කල සේවය. ඒ නිසා ඔවුන්ගේ සිත්වල තාමත් රැදී ඉන්නේ මහින්ද රාජපක්ෂ නිසා, නොදැනීම එම නම කියවෙනවා. (ර)

:       0       0

ආලෝකා Monday, 16 November 2015 06:56 PM

ඔය වැරැද්දද අද රටේ තියෙන ප්‍රශ්නය (රේ)

:       0       0

බාලසූරිය Tuesday, 17 November 2015 03:01 PM

මේ වගේ දේවල් මම දකින විදිහට හිත මතාම කරන වැරදි.අපේ සිංහලයන්ට තවම දුර පේනවා මදි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 950 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1324 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5483 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1300 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5444 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 4910 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17438 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 87 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 271 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 140 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site