ඔයාමඩුව දැයට කිරුළේ රැකියා දෙන බව කියමින් ජනාධිපති හා ජනාධිපති සහෝදරයකුගේ සම්බන්ධිකරණ ලේකම් ලෙස පෙනී සිටි ”අකිල රාජපක්‍ෂ” නමැත්තෙක් හා ඔහුගේ රියැදුරා කැකිරාව මහේස්ත‍්‍රාත් දර්ශන ද සිල්වා මහතා විසින් ලබන අටවැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
සෙල්ලකතරගම පදිංචි වාසලගේ මහේෂ් රංජන් ද සිල්වා (අකිල රාජපක්‍ෂ) හා කුරුණෑගල පදිංචි ලියනගේ රවීන්ද්‍ර චාමර එම දෙදෙනාය.
කුරුණෑගල කතකට අයත් බව කියන කාරයකින් පැමිණ මේ දෙදෙනා ගල්කිරියාගම ගෙයක් රුපියල් තුන්දාහකට කුලියටගෙන තරුණ තරුණියන් කැඳවා රුපියල් පනස්දහසකට රැකියාවක් දීමට සැලසුම්කර තිබිණැයි ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ ගල් කිරියාගම පොලිසිය කියා සිටියේය.
ගල්කිරියාගම පොලිස් ස්ථානාධිපති එස්.කේ.සී.එස්. දයාවංශ මහතා පරීක්‍ෂණ පවත්වයි. ඔවුන් පැමිණි කාරයද අත්අඩංගුවට ගෙන ඇත. ජනපති පවුලේ ඡායාරූපයද එහි අලවා තිබිණි.
ckm;s ku úl=Kd ßudkaâ ysf¾
oehg lsref<ka riaid fokak .sys,a,d
^ldxpkd l=udr wdßhodi$w;=, nKavdr&
Thduvqj oehg lsref<a /lshd fok nj lshñka ckdêm;s yd ckdêm;s ifydaorhl=f.a iïnkaêlrK f,alï f,i fmkS isá —wls, rdcm˘ kue;af;la yd Tyqf.a ßheÿrd lelsrdj ufyaia;%d;a o¾Yk o is,ajd uy;d úiska ,nk wgjeksod f;la ßudkaâ lrkq ,enQy'
fi,a,l;r.u mÈxÑ jdi,f.a ufyaIa rxcka o is,ajd ^wls, rdcmË& yd l=reKE., mÈxÑ ,shkf.a rùkaø pdur tu fofokdh'
l=reKE., l;lg wh;a nj lshk ldrhlska meñK fï fofokd .,alsßhd.u f.hla remsh,a ;=kaodylg l=,shgf.k ;rK ;re‚hka le|jd remsh,a mkiaoyilg /lshdjla §ug ie,iqïlr ;sìKehs Tjqka wêlrKhg bÈßm;a l< .,a lsßhd.u fmd,sish lshd isáfhah'
.,alsßhd.u fmd,sia ia:dkdêm;s tia'fla'iS'tia' ohdjxY uy;d mÍËK mj;ajhs' Tjqka meñ‚ ldrho w;awvx.=jg f.k we;' ckm;s mjqf,a PdhdrEmho tys w,jd ;sì‚'
දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනපති නම විකුණා රිමාන්ඩ් හිරේ
Maraya Tuesday, 31 January 2012 12:17 PM
ඇත්තටම රාපක්ෂ කෙනෙක් නෙමේද?