IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ජනපති නියෝගය නොතකති

සබරගමු පළාත් සභාවේ ඇමැතිවරුන් දෙදෙනකු නිලවාහන පහක් බාර දී නැතැයි රත්නපුර නියෝජ්‍ය මැතිවරණ කෙමසාරිස් එම්.ඒ.පී.සී. පෙරේරා මහතා කියයි. එවැනි වාහන බාර දෙන ලෙස ජනපති නියෝග කෙළේ බදාදාය. හිටපු සෞඛ්‍ය ඇමැති භානු මුණිප්‍රිය හිටපු වාහනයක්  ද හිටපු පළාත් ඇමැති ශ්‍රී ලාල් වික්‍රමසිංහ වාහන හතරක් ද බාර දී නැතැයි ඔහු කීවේය. රත්නපුර මහා දිසාපති සුනිල් කන්නන්ගර මහතා පැවැසුවේ මේ වාහාන මැතිවරණ සඳහා භාවිතා කරන බවට පමණක් නොව නීති විරෝධී අන්දමින් රාජ්‍ය දේපළක් ළඟ තබා ගැනීමේ චෝදාන යටතේ ක්‍රියා කරන ලෙස පොලිසියට උපදෙස් දී ඇති බවයි.



අදහස් (0)

ජනපති නියෝගය නොතකති

සමන් Friday, 17 August 2012 04:23 PM

අණ පිළි නොපැද්දා කියලා මුකුත් කරන්නේ නැතිවෙයි කියලා ඒ අය හිතන්න ඇති. (නි)

:       0       0

සංජීව Thursday, 16 August 2012 08:38 PM

ලංකාවට ආදරය කරන්නන් සියල්ල මේ අවස්ථාවේදී මෙම ක්‍රියාව හෙළා දැකිය යුතුයි. (නි)

:       0       0

ලලිත් - කටාර් Friday, 17 August 2012 10:54 AM

මේ අය කාගේ නියෝග වලට ඇහුන්කම් නුදුන්නත් බුද්ධිමත් ජනතාවට ඔවුන් සම්බන්ධයෙන් නිර්භීත තීරණයක් ගත හැක. (නි)

:       0       0

සිසිර Thursday, 16 August 2012 08:48 PM

ජනතාවනි මේ ඔ‍බේ වාරයයි..(ස)

:       0       0

කුරුවිට Friday, 17 August 2012 11:09 AM

යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදයිද? (නි)

:       0       0

රෝහණ Thursday, 16 August 2012 09:13 PM

ලොක්කෝටික නිදිද දන්නෙ නැහැ..!!(නු)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Saturday, 18 August 2012 10:25 AM

මම හිතන්ෙන් මේක ඉහළින් ආපු පූර්වාදර්ශයක් කියලා. මෙතන නියෝග කළා කියන එක මම බාර ගන්නේ නැහැ. එය සාමන්‍යයව පැවසීමක් පමණයි. කොහොම වුණත් මට‍ මෙහෙම දෙයක් කිව හැකියි. අපේ රටේ පාලන අධිකාරියේ සිටින හුග දෙනෙක් අද උසාවි නියෝග පවා කඩ කරනවා. මෙය දැන් සමාජයට පිළිලයක් මට්ටමට වර්ධනය වෙලා. එය ඡන්දයටත්, ඡන්දයෙන් පසුත් යන සෑම අවස්ථාවකටම අදාලයි. ඒ වාගේම තමයි, මේ සිද්ධිය සබරගමුවේ පමණක් නොව අඩු වැඩි වශෙයන් රටේ හැම තැනම වෙනවා. අවාසනාව වන්නේ මේ අපි බදු ගෙවන සල්ලි වලට වෙන විනාශය බලපුවාමයි. ඒ මුදල් විනාශ වෙනවා දකින එක මට හරි කණගාටුයි. (නි)

:       0       0

මදූ Saturday, 18 August 2012 11:01 AM

ළමයි තාත්තා කියන දේ අහන්නේ නෑ වගේ.(ස)

:       0       0

බුද්ධි Thursday, 16 August 2012 10:05 PM

කරයි කියලා තමයි බය.... මේ ලංකාවනේ...!!(නු)

:       0       0

ප්‍රවීන් මැනිලා Thursday, 16 August 2012 11:57 PM

ඉහළින්ම නියෝගය ආවනම් බය නැතිව නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන්නෙ...!!(නු)

:       0       0

කෙවින් Friday, 17 August 2012 12:37 AM

ජනපති නියෝග දැං කවුරුවත් ගනං ගන්නෙ නැහැ වගෙයි...!(නු)

:       0       0

හේවගේ Friday, 17 August 2012 12:49 AM

අනේ අනේ.. ජනාධිපති කියලත් කළේ නැහැ නේද?(නු)

:       0       0

චමින්ද Friday, 17 August 2012 12:53 AM

කොහොමද න මෙයාලගේ බලපුළුවන්කාර කම ජනපතිගේ නියෝග ක්‍රියාත්මක කරන්න බැරි නායකයන්ට වත් බයනැති මිනිස්සු ....(නු)

:       0       0

ෆාරු Friday, 17 August 2012 12:51 AM

ජනාධිපතිගෙ නියෝගයක් නොසළකා හරින්න තරම් මෙයාලට තියෙන හයිය මොකද්ද?(නු)

:       0       0

ප්‍රනාන්දු Friday, 17 August 2012 03:19 AM

ජනපතිතුමාගේ නියෝගය ක්‍රියාත්මක නොකරනවා නම් එයාලව සේවයෙන් පහ කරන්න ඕනෑ. (නි)

:       0       0

සිල්වා Friday, 17 August 2012 01:26 PM

ඕවා එච්චර ගණන් ගන්න එපා. (නි)

:       0       0

ගාල්ලේ සමන් Friday, 17 August 2012 07:19 AM

ජනාධිපති නියෝග කළේ නෑ. නිකං කිව්වා විතරයි. (ත)

:       0       0

අනුෂ්ක Friday, 17 August 2012 07:30 AM

කොහෙද මේ අපේ අයට තේරෙන්නේ නෑනේ. (නි)

:       0       0

වසන්ත Friday, 17 August 2012 07:37 AM

මර මිනිස්සු නේ

:       0       0

පාලිත Friday, 17 August 2012 10:30 PM

එතකොට පළාත් සභා විසුරවද්දි පළාත් සභා සතු සියල්ල භාරදිය යුතුයි නේද? (නි)

:       0       0

ලක්මාල් Friday, 17 August 2012 08:54 AM

පස්සේ ආයි මොකක් හරි කිවුවද දන්නේ නෑනේ. (නි)

:       0       0

දර්ශන Friday, 17 August 2012 09:20 AM

පේනවනේ කට්ටිය ගරු කරන හැටි..(ස)

:       0       0

ප්‍රේමලාල් Saturday, 18 August 2012 04:41 AM

මුලින් එහෙම කිවුවට පස්සේ ආයිත් පාරක් තව මොනවා හරි කිවුවද කියලා අපි දන්නේ නෑනේ. එහෙම දන්නේ නැතුව මුකුත් කියන්න බැහැ ‍මේ ගැන. (නි)

:       0       0

ඩයස් Friday, 17 August 2012 09:30 AM

මම හිතන්නේ කරන්න ඇත්තේ ඉල්ලීමක්. ඒක ඇමතිවරුන්ට මතක නැති වෙන්න ඇති. පවු අනේ ඇමතිවරු ටික!

:       0       0

රුවන් Friday, 17 August 2012 10:01 AM

දෙන්නෙක් විතරද ? (ස)

:       0       0

මංගලා Thursday, 16 August 2012 07:20 PM

නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගේ..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 198 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5710 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1194 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 358 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2131 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2073 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site