IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ජනපති නවදිල්ලි යයි

දුම්කොළ පාලනය පිළිබඳව වැඩසටහනක් සකසා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් ජාතික සමුළුවක ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06) පස්වරු 2.15ට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය.

උත්තර ප්‍රදේශයේ ගෞතම් බුද් නගර් දිස්ත්‍රික්කයේ නොයිඩා නගරයේ මෙම සමුළුව පැවැත්වේ.

සිරිසේන මහතා නවදිල්ලි රාස්ඨ්‍රපති නුවරදී ඉන්දිය ජනපති ප්‍රනා මුකර්ජී අද (06) හමුවීමට නියමිතය‍

සඳුදා සවස ජනපති යළි ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය.

ජනපති සමඟ 12 දෙනෙක්ද ගියහ.

 



අදහස් (0)

ජනපති නවදිල්ලි යයි

ලුම්බිණි Monday, 07 November 2016 01:29 AM

මෙතුමා අගමැතිතුමා එක්ක තරඟයකට බැහැලා වගෙයි. බලමු කවුද දිනන්නේ කියලා. (නි)

:       0       0

ටෙහාන් Monday, 07 November 2016 02:20 AM

අනේ මන්දා ඉතින්, මේවට මුදල් වැයවෙන්නෙ නැද්ද? (නි)

:       0       0

ජගත් ලියනගේ Sunday, 06 November 2016 10:24 AM

මේ අවුරුද්දට කී පාරක් රට ගියාද ? (ර)

:       0       0

සමන් Sunday, 06 November 2016 10:28 AM

එයා එනකොට මෙයා යනවා. මෙයා එනකොට එයා යනවා. රටට හොඳ කලක් යයි. (ර)

:       0       0

කුමාර Sunday, 06 November 2016 04:48 PM

අපි බදු ගෙවනවා, ඔවුන් රට සවාරි ගහනවා.... (නි)

:       0       0

ජනහිත Sunday, 06 November 2016 05:17 PM

දැන් මේ ගමන් අපි ගමේ යනවා වගේනේ. කමක් නැහැ කවදා ආවත්, ප්‍රධාන වැඩ තියෙන්නේ රටින් පිට නිසා ඒවාට ප්‍රමුඛත්වය දුන්නට කවුරුත් මොකුත් කියන එකක් නැහැ. මේවා අපිට ආඩම්බර වෙන්න පුළුවන් දේවල්නේ. (නි)

:       0       0

සිරිල් Monday, 07 November 2016 01:06 AM

අගමැති කොහෙවත් යන්නෙ නැද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 41 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 199 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1037 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 2722 9

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 1099 2

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 1078 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39844 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25873 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 103 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1265 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site