(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට වී ගිනි තබා අලාභානි කළැයි කියන තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්ලුව මහතා පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ පරීක්ෂණයකින් පසු මෙම තරුණයන් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් පිළියන්දල හා නාරහේන්පිට ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18 හා 22 අතර පසුවන බවක් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය
කිරින්ද , පුස්තෝලමුල්ල ජයවික්‍රම කණිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයෙහි පැවැති අංක 98 ඡන්ද මධ්‍යස්ථානයෙහි බිමතින් රාජකාරි සේවයෙහි යෙදි සිටි පොලිස් න
කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 20220, සජිත් ප්‍රේමදාස 46063, රනිල් වික්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 52380, සජිත් ප්‍රේමදාස 31603, රනිල් වි
මාගම ගලවිලවත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකු බව කියන පුද්ගලයකුට අද (15) අලුයම නාදුනන අයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන
ගාල්ල දඩල්ල ප්‍රදේශයේ නිවසකට අද(15) අලුයම මුහුණ වසාගෙන පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කළ පහරදීමකින් එම නිවසේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලීසිය කිය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති නිවෙසට ගිනි තැබූ තුනක් මාට්ටු
sharm warn Tuesday, 02 August 2022 09:28 AM
ඔච්චර දුක් විඳින්න දෙයක් නැහැනේ... දැන් එතැනින් අයින් වෙච්චි පොලිස් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට කතා කළා නම් කට්ටියගේ නම් ගම් ලේසියෙන් ගන්න පුළුවන්... මේ වගේ බොරු වැඩ කර කර ඉන්න ඕනෙ නැහැ.
gaming01 Tuesday, 02 August 2022 12:42 PM
දේශපාලකයෝ එයාලට ඕන ඕන විදියට යටිමඩි ගහමින් මුලු රටම විනාශ කරනවා. පාලකයෝ කියන්නේ කට්ට කයිරාටික හොරු රැළක් බව රහසක් නොවෙයි.
BTTuesday, 02 August 2022 02:59 PM
හොඳම විසඳුම වන්නේ සෑම පුද්ගලයෙක්ම නීති ගරුකව, ස්වයං පාලනයක් කරගැනීමයි. එම ප්‍රාතිහාර්යය සිද්ධ වනතුරු, මෙරට මුල් යුගයේ මෙන් ගම්සභා ක්‍රමයට (village council) ප්‍රතිගමනය කිරීම වඩාත් උචිතය. එවිට, මහා පරිමාණ මැතිවරණ සඳහා මුදල් අවශ්‍ය නොවේ; පාර්ලිමේන්තුව, ප්‍රාදේශීය සභා ආදී ආයතන නඩත්තු කිරීම අවශ්‍ය නොවේ; පාලන ආයතන වෙත ගමන් කිරීමට ඉන්ධන හෝ රථවාහන හෝ අවශ්‍ය නොවේ. එමෙන්ම එමඟින් බෙදුම්වාදීන් වඳ වේ. මක් නිසාද යත්, අමුතුවෙන් බෙදාගැනීමට තරම් විශාල භූමි ප්‍රදේශයක් ඉතිරි නොවන බැවිනි.