IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘ජනපති පුටුව අපි පිරිසිදු කර ගත්තා‘

‘මහින්ද රාජපක්ෂ පාලනයේ දී කප්පම් කාරයින්ගෙන්, හොරුන්ගෙන්, මංකොල්ලකාරයන්ගෙන්, කුඩු කාරයන්ගෙන්, එතනෝල් සහ ජාවාරම්කාරයන්ගෙන් පිරී තිබූ පාර්ලිමේන්තුව පිරිසිදු කරන්නේ කොහොමද කියා ජනතාව අතර කතාබහක් තිබෙනවා. එය කරන්නේ කෙසේද කියා කරුණු පැහැදිලි කිරීමට අපි ගමින් ගමට නගරයෙන් නගරයට යනවා. ‘යි ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක බිමල් රත්නායක මහතා අත්තනගල්ලේ දී කීවේය.

‘ජනවාරි අට වැනි දා අපි ජනාධිපති පුටුවනම් පිරිසිදු කර ගත්තා. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පැරදිලා මැදමුලනට ගියා පස්සේ තමයි කිව්වේ මම හොරු ආරක්ෂා කළා කියා. ජනපති පුටුවේ ඉන්නකම් කට ඇරුණේ නෑ එය කියන්න. ‘



අදහස් (0)

‘ජනපති පුටුව අපි පිරිසිදු කර ගත්තා‘

ශාමන්ත වෙල්ගම Sunday, 26 July 2015 08:27 AM

පාර්ලිමේන්තුව පිරිසිඳු කිරීමේ පූර්ණ බලය අප සෑම ශ්‍රී ලාංකික ඔබට අගෝස්තු 17 දා බාර දෙනවා. එය පිරිසිඳු කොට , නිදහස්, නිවහල්,සෛ්වරී,දේශයක් කිරීම ඔබට බාර දෙනවා.(ම)

:       0       0

අර්ජුන රණවන Sunday, 26 July 2015 09:19 AM

ඒ සදහා ඔබට අපි සහයෝගය දෙන්නෙමු. (ස)

:       0       0

ධර්මප්‍රිය Sunday, 26 July 2015 10:16 AM

වලේ වැටෙන්නම ඕන මොලේ පැදෙන්න (ම)

:       0       0

ප්‍රකාශ් Sunday, 26 July 2015 11:11 AM

71, 87-89 මේ රටේ මිනීමරු ත්‍රස්තවාදය ඇති කළේ ජේ. වී. පී. එක බව ජනතාව දන්නවා.(බ)

:       0       0

හේවා සරත් Sunday, 26 July 2015 11:19 AM

රතු අලියන්ට මෝඩ චුන් (නදී)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Sunday, 26 July 2015 11:24 AM

තවත් කතාවක්! ඤාව් ! ඤාව්! කියනවා (බ)

:       0       0

උක්කු බණ්ඩා Sunday, 26 July 2015 11:30 AM

පිරිසිඳු කරපු තරම කොහොමද කිවොත් දැන් එක පරණ වේවැල් පුටුවක් වගේ. (බ)

:       0       0

ධම්ම Sunday, 26 July 2015 11:48 AM

අගමැති පුටුව පිරිසිදු කරන්න නම් ජවිපෙ කෙනෙක් එතන වාඩිවෙන්න ඕනෑ. වෙනත් කෙනෙක් වාඩි උනොත් තව ජරා වෙනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 181 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1511 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 945 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1538 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1144 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2689 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20765 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19693 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site