IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ජනපති පෝදා නිව්යෝක් පන්සලේ

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 70 වැනි සමුළුව ඇමතීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට පැමිණ සිටින ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා බිනර පුන් පෝ දිනයේදී ආගමික වතාවත් ඉටු කිරීමට නිව්යෝක් ක්වීන්ස් බෞද්ධ විහාරයට ගියේය.

එහිදී ආගමික වතාවත්වලට සහභාගීවූ ජනපති ශ්‍රී ලාංකික ජනතාවද හමුවිය. විජයදාස රාජපක්ෂ, මහින්ද සමරසිංහ හා ඩී.එම්.ස්වාමිනාදන් යන අමාත්‍යවරුද එම අවස්ථාවට එක්වූහ.

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා හා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය රොහාන් පෙරේරා මහතාද ආගමික කටයුතු සඳහා එක්ව සිටියහ.

president_newyork20159280 president_newyork20159281 president_newyork20159282

president_newyork20159286 president_newyork20159287

president_newyork20159283



අදහස් (0)

ජනපති පෝදා නිව්යෝක් පන්සලේ

ධම්ම Monday, 28 September 2015 04:48 AM

අවශ්‍යයම තැන දහම් පුතා පේන්න නැහැනේ. (බ)

:       0       0

අප්පුහාමි Monday, 28 September 2015 06:42 PM

ඔබට යහපතක්ම වේවා! (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 28 September 2015 06:14 AM

තමාගේ දෙපා යට මහපොලව නැති කලෙක මෙන් හැසිරෙන මිනිසුනේ. ජනාධිපති තුමා දොහොත් මුදුන් දී මෙරටදී මෙන්ම පිටරට දී ආගමික වතාවත්වල යෙදෙන සැටි අවධි සිහියෙන් බලත්වා. (අ)

:       0       0

නිෂාන්ත Monday, 28 September 2015 06:28 AM

රටේ සංවර්දනයට දෙවියන්ගේ පිහිටයි (අ)

:       0       0

සාලිය වික්ස් Monday, 28 September 2015 07:12 AM

ඒ පුතා ලන්ඩනයේ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට ආපු වෙලාවෙත් පන්සලට ආවේ නෑ. අනේ තාත්තා නම් ආවා. (අ)

:       0       0

තිලක් Monday, 28 September 2015 07:22 AM

දහම් පුතා දෙවැනි පේලියේ ඉන්නවා. (අ)

:       0       0

යහපාල Monday, 28 September 2015 08:07 AM

බලන් ගියාම ඔක්කොමලම එකයි. (අ)

:       0       0

පිරීස් Monday, 28 September 2015 08:26 AM

හොද අවස්ථාවක්.(හේ)

:       0       0

කෝකිලා රණසිංහ Monday, 28 September 2015 09:02 AM

එයාට පන්සල් වල මුල් පෙලෙන් වෙඩක් නෙහැ , එකසත් ජාතීන්ගේ සංවිදානය වාගේ තැන වල මුල් පෙළ තියෙන නිසා (අ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 28 September 2015 11:22 AM

යහපාලනයක් කොරන්ඩ ආ මෛත්‍රී මහතාණනි කරුණාකර පුතාව තවත් අර වගේ කෙනෙක් නොකරන්න. (බ)

:       0       0

සිරි Monday, 28 September 2015 11:46 AM

ඖෂධ පණත හැංගුව කියල චෝදනා කරපු අයගේ මහත්තයත් මෙතන ඉන්නවද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 34 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 98 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 334 0

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 988 0

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 725 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1460 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14560 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 147 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site