අද අලුයම ගින්නකින් විනාශයට පත් වූ පුන්ඩලුඔය නගරයට ගිය ජනපති මහින්ද රාජපක්ෂ මහතා විධිමත් සැලැස්මක් යටතේ නගරය යළි ගොඩ නගරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.
මේ ගින්නෙන් කඩකාමර 30ක් පමණ විනාශ වී ඇතැයි සිංහල හා දෙමළ ව්‍යාපාරිකයෝ කීහ.
අවිධිමත් ලෙස කළ ඉදිකිරීම් ගින්නට හේතු වන්නට ඇතැයි ජනපති කීවේය.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනපති පුන්ඩලුඔය විනාශය බලයි
සත්‍යා Saturday, 22 February 2014 01:55 PM
ඔන්න මම නෙමෙයි ගිනි තිබ්බේ....! (දිල්)
විවේක Saturday, 22 February 2014 05:15 PM
නිසි පිළිවෙලක් නැති එක තමයි හේතුව (දී)
පිටබැද්දර ජයා Saturday, 22 February 2014 05:15 PM
පිළිවෙලකට නගරය හදන්න . (දී)
ගමා Friday, 21 February 2014 09:09 PM
සියලුම කඩ විදි, කුඩා නගර සහ නගර භූ විෂමතා අනුව සුළු සුළු වෙනස් ඇතිකරමින් හැකිතාක් දුරට එකම සැලැස්මකට අනුව නිර්මාණය කිරීමෙන් අලංකාරයක් ලැබෙනවාක් මෙන්ම විනාශයද අවම කර ගැනීමට හැකිවනු ඇත. ජපානයේ සෑම ගමක්ම නගරයක්ම එකම වගේ. (දී)
කවීන්ග Saturday, 22 February 2014 06:31 AM
ගිනි දෙවියෝ පාරට බැහැලා? (දිල්)