IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ජනපති පාප්තුමා බැහැ දකී

ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේට මහින්ද රාජපක්ෂ ජනපති වතිකානයේ දී අද ආරාධනා කළේය.

ශ්‍රී ලංකාවට පැමිණීමට මහත් ඕනෑකමින් පසුවන බව පාප්තුමෝ ජනපතිට කීහ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග, අගවිනිසුරු මොහාන් පීරිස්  ඇතුළු නියෝජිත පිරිසක් සමග ජනපති ඉතාලියට ගියේය.

ජනපති එහි ශ්‍රී ලාංකිකයන් හමුවීමට ද නියමිතය.

03(31)



අදහස් (0)

ජනපති පාප්තුමා බැහැ දකී

තුසිත රෝමය Friday, 03 October 2014 04:50 PM

අපේ ජනාදිපතිතුමාට ජයවේවා (නදී)

:       0       0

ගීතා Friday, 03 October 2014 04:56 PM

අපේ මිනිස්සු මෙහේ බඩගින්නේ මැරෙනවා (නදී)

:       0       0

මාලි Saturday, 04 October 2014 07:24 AM

ආපසු යන්න කලින් අපේ ද්විත්ව පුරවැසි භාවයට කුමක් කරනවද කියල පොරොන්දුවක් දීල යන්න. (නදී)

:       0       0

සත්‍යයා Sunday, 05 October 2014 01:46 AM

යම් කිසි මනුෂ්‍යයෙක් කිසියම් ආගමික සමාජයක මුල් පුටුවට පැමිණියා කියා "ශුද්ධෝතම" හෝ "අති උත්තම" වෙන්නේ නැහැ. ඒ වගේම රටක පාලකයෙක් වූ පලියටම කෙනෙක් අති ගරු වෙන්නෙත් නැහැ. "පූජාත පුජනීයානං" ගැන අප ඇත්තෙන්ම දන්නේ මොනවාද? (නදී)

:       0       0

නිහාල් Saturday, 04 October 2014 07:42 AM

ගීතා, ලංකාවේ කොතනද කර්ටාස් ව්‍යාපාරය තියෙන්නේ කියලා කියන්න බලන්න. (නදී)

:       0       0

නිහාල් Saturday, 04 October 2014 08:43 AM

රටක නායකයෙක් රටේ සියලු ජනවර්ගයකටම සියලුම ආගම්වලට සේවය කලයුතුයි. අපේ ජනාධි පතිතුමා ඒ දේ හරියට කරනවා. නමුත් කනගාටුව ලෝකයේ සමහර නායකන්ගෙන් ඒ දේ සිදු නොවෙන එකයි.(නදී)

:       0       0

මෙවන් Sunday, 05 October 2014 05:13 AM

ජගත්, සත්‍යා ඔබට එකඟයි. එත් පැමිණීම සම්බන්ධව සතුටුයි. (නදී)

:       0       0

ගාමිණී කුවෙයිට් සිට Friday, 03 October 2014 07:50 PM

ගීතා, මට අනිත් මිනිස්සු බඩගින්නේ හිටියට කමක් නැහැ. ඔයා දවල්ට මොනවද කෑවේ කියන්නකෝ. (නි)

:       0       0

සුනිල් Friday, 03 October 2014 07:51 PM

අපේ ලංකාවට මේක කොච්චර ගෞරවයක්ද? (නි)

:       0       0

වසන්ත Friday, 03 October 2014 08:10 PM

ගීත මොකෝ මේ වෙලාවේ බඩ මතක් වුණේ? පාප්තුමා එන එක අපට ගෞරවයක් වගේම බටහිර රටවලට හොඳ කනේ පහරක්. ජනාධිපතිතුමාට ශක්තියක්. (නි)

:       0       0

ඇසළ Saturday, 04 October 2014 10:14 AM

ගීතා රත්නපුරේ බස් නැවතුම් පල ලග හොද කෑම තියනවා. ඇයි බඩගින්නේ ඉන්නේ. පාප් වහන්සේ ලංකාවට එන එකට ඉරිස්සියාවෙන්ද ඉන්නේ. (නදී)

:       0       0

ෂෙහාන් නිර්මාල් Saturday, 04 October 2014 10:14 AM

ඔක්කොම හොදයි. එත් මේ තරම් ලොකු පිරිසක් එක්ක පාප් තුමාට ආරාදනා කරන්න ඉතාලි එන්න අවශ්‍ය නැහැනේ. අපරාදේ රටේ සල්ලි. (නදී)

:       0       0

ධම්ම Friday, 03 October 2014 09:33 PM

කවුරු කෙසේ කීවත් අද ලෝකය පාලනය වන්නේ මෙතැනින්. අපේ රටේ වාසනාවට ජනාධිපතිතුමා ඒ ගැන හරි අවබෝධයෙන් ඉන්නේ. (නදී)

:       0       0

ප්‍රියන්ත Friday, 03 October 2014 09:41 PM

වතිකානු වෙබ් එකේ ඔය කියන දේවල් නැහැනේ (නදී)

:       0       0

ලලිත් Friday, 03 October 2014 09:45 PM

තුසිත අපේ ජනාධිපති තුමාට විතරක් නෙමෙයි පාප් තුමාටත් ජයවේවා! (නදී)

:       0       0

හෂාන් Friday, 03 October 2014 10:50 PM

පාප්තුමාගෙන් අපේ රටට ශාන්තියක් වේවා! (නි)

:       0       0

අනුර ඇමරකාව Saturday, 04 October 2014 11:15 AM

අග විනිසුරු මොහාන් පිරිස් මොකටද ජනාධිපති එක්ක ගමන් යන්නේ ? (නදී)

:       0       0

සුදත් ඇන්තනි ලේක්කෝ Saturday, 04 October 2014 11:23 AM

අනේ මෙහෙමත් මුදල් නාස්තියක්. (නදී)

:       0       0

මහේෂ්‍ Friday, 03 October 2014 11:51 PM

ඔබට අපේ සුබ පැතුම්! (නි)

:       0       0

තිසර Saturday, 04 October 2014 12:06 AM

ගීතා, ලංකාවේ තාම කවුරුවත් කන්න නැතුව මැරිලා නම් නැහැ (නි)

:       0       0

ගාමිණී Friday, 03 October 2014 01:26 PM

පැමිණීම ,ආරාධනය බොහොම හොඳයි. මේක රත්තරන් රටක් (නි)

:       0       0

යහම්පත් Friday, 03 October 2014 01:29 PM

විදේශ ඇමතිත් ඉන්න නිසා කියන්නේ. රෝමේ තානාපති කාර්යාලයේ වංචා සොයා බලා යන්න (නදී)

:       0       0

අසංක මිලානෝ Friday, 03 October 2014 01:30 PM

අතිගරු ජනාධිපතිතුමනි, ඔබ තුමාව අපි සාදරයෙන් පිළිගනිමු. ඔබ තුමාට අපගේ උණුසුම් සුභ පැතුම් (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 03 October 2014 01:34 PM

ඇමති කෙනෙක් ඊයේ පෙරේදා මිලාන් වලට ඇවිල්ලා කට්ටිය එකතු කරනවා. (නදී)

:       0       0

වජිර Saturday, 04 October 2014 12:23 PM

අපේ ආණ්ඩුවටයි විපක්ෂයටයි මේ තියෙන එකමුතු කම ජීනීවා යද්ද්දීත් තියෙනවා නම් කොච්චර හොදද (නදී)

:       0       0

චතුල වෙරෝනා Friday, 03 October 2014 01:39 PM

ජේසු පිහිටයි (නදී)

:       0       0

නි න ගමගේ Saturday, 04 October 2014 12:41 PM

නන්දන පනාගොඩ මිලානෝ ඹබ හරි (නදී)

:       0       0

දාස් Saturday, 04 October 2014 01:11 PM

පාප් වහන්සේ ලංකාවට එන එක ප්‍රකාශ කලේ ගිය අවුරුද්දේ. ඔහොම වියදන් කරන ගිහින් බුලත් දුන්නේ නැතත් උන් වහන්සේ එනවා නම් එනවා. කොහොම හරි කට්ටිය අපේ සල්ලි වලින් වතිකානුවත් බල ගත්තා. (නදී)

:       0       0

ශෙහාන් Saturday, 04 October 2014 03:01 AM

රටට කොච්චර ලොකු ආශිර්වාදයක්ද? (නි)

:       0       0

ලිනාර Saturday, 04 October 2014 01:57 PM

අපේ ජනාධිපතිතුමා කොහොමත් දක්ෂ කෙනෙක් (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 06 October 2014 03:39 AM

අනේ වජිර, අපේ අය කවදාද එකට එකතුවෙලා ජිනීවා ගියේ? (නි)

:       0       0

ජගත් Saturday, 04 October 2014 02:32 PM

ගීතා කියපු දේ වරදක් නැහැ. අසීමිතව ඉන්න මැති ඇමතිවරුන්ගෙ වියදම් දරන්න වෙලා තිබෙන්නේ දුප්පත් අපට. අපි ඉතින් මැරි මැරි ජීවත් වෙනවා. මෙහි කොමෙන්ට් දාපු අය හුහක් පොහොසත් අය වෙන්න ඇති රටේ ඇත්ත තත්වය නොවැටහෙන්නේ ඒකයි මගේ හිතේ. (නදී)

:       0       0

සදු Friday, 03 October 2014 04:13 PM

බෞද්ධයෙකු ලෙස මමද ඉහලින්ම අගයමි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 41 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 49 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 152 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 31 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 262 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 210 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38138 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25099 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 252 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site