IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ජනපති පරීක්ෂණ කණ්ඩායම විමල්ගේ අමාත්‍යංශයේ

ජනාධිපති  ලේකම් කාර්යාලයයේ විශේෂ විමර්ශන ඒකකය ගිය අඟහරුවාදා  ජාතික නිවාස  සංවර්ධන අධිකාරියේ පරීක්ෂණයකට ගිය බව නිවාස අධිකාරියේ ආරංචි කියයි.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති තිලක්  ඉද්දමල්ගොඩ මහතා ගේ නායකත්වයෙන් පවත්නා ඒකකය එහි ගියේ ජනාධිපතිවරයාට ලැබී ඇති පැමිණිල්ලක් ගැන සොයා බැලීම සඳහාය.

රජයේ ආයතනවල සිදු වන එවැනි දේ ගැන සොයා බැලීම සඳහා වන බලතල ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනපතිට පැවරී ඇත.

එම කණ්ඩායම එහි ගියේ කුමක් සඳහා දැයි පැහැදිළි නැතැත් ඉහළින් ආ නියෝගයක් අනුව එසේ කරන්නට ඇතැයි දැනගන්නට ඇත.

මේ පරීක්ෂණය සඳහා ගිය පිරිස පසුව අපසු පැමිණි බවද දැනගන්නට ඇත.

(සන්ඩේ ටයිම්ස් )

 



අදහස් (0)

ජනපති පරීක්ෂණ කණ්ඩායම විමල්ගේ අමාත්‍යංශයේ

ඩෙන්සිල් Monday, 12 May 2014 04:44 AM

මට නම් මේක පෙනෙන්නේ වෙන විදියකට (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 12 May 2014 05:13 AM

විමල් සහෝදරයාටත් ලෝක සත්‍යයට මුහුණ දෙන්න වෙලා වගේ නේද? (නි)

:       0       0

අයේෂ් Monday, 12 May 2014 05:58 AM

ඒ ගමන තවත් අලුත් දෙයක් වෙයි වගෙයි නේද? (නි)

:       0       0

අයේෂ් Monday, 12 May 2014 05:58 AM

බලමු මොකක්ද දැන් වෙන්නේ කියලා (නි)

:       0       0

කැනඩා දිසා Monday, 12 May 2014 06:09 AM

මම නම් හිතුවේ පසුව යමක් දැනගන්න ලැබෙයි කියලා. දැන් බලනකොට සියල්ල දැන්මම පටන් අරගෙනත් ඉවරයිනේ. අපි ඔය පැත්ත බලාගෙනමයි ඉන්නේ (නි)

:       0       0

නුවන් Monday, 12 May 2014 06:26 AM

ඇත්ත කතාකරනකොට සමහරුන්ට රිදෙනවා (නි)

:       0       0

බෙන්තරආරච්චි Sunday, 11 May 2014 06:28 PM

අර ආණ්ඩුවෙන් වෙන් වෙනවා කියපු ප්‍රකාශය සමහරවිට ත්‍රස්තවාදී ප්‍රකාශයක් වෙන්න ඇති. (ස)

:       0       0

ලාල් විජේසීංහ Sunday, 11 May 2014 06:32 PM

අර කුඩු කන්ටේනර් එක ගැනත් හොයන්නකෝ ?(ස)

:       0       0

අර්ජුන රණවන Sunday, 11 May 2014 06:33 PM

අපට වැඩක් නෑ කුමට ගියාද කියා (ස)

:       0       0

විපුල Monday, 12 May 2014 05:05 PM

අර විල්පත්තුව අභය භුමිය සම්බන්ධ ප්‍රශ්න ඇති අයගේ කාර්යාල පරික්ෂා කරන්නේ නැද්ද ? (නි)

:       0       0

මෙවන් Sunday, 11 May 2014 06:35 PM

වරකා ගහටත් හෙණ ගහයිද??? (ස)

:       0       0

රොෂාන් Monday, 12 May 2014 07:53 AM

මොනවා වුණත් ඔය පරීක්ෂණ කරන්න යන මහත්තුරු පරිස්සමින්. (නි)

:       0       0

අබේ Monday, 12 May 2014 07:54 AM

කොන්දක් ඇති ඇමතිවරයෙක්. (නි)

:       0       0

ප්‍රදීප් Monday, 12 May 2014 07:57 AM

දැන් බොහෝ දෙනෙකුට වෙලා තියෙන්නෙ "මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක්. ඉන්නත් බැහැ, ලැජ්ජාවක් නැතුව මේ වෙන වැඩ වලට, දමා යන්නත් බැහැ. (නි)

:       0       0

නිමල් ලලිත Monday, 12 May 2014 08:30 AM

ඇත්ත වශයෙන්ම වරදක් වී ඇති බවට පැමිණිලි ලැබී තිබේ නම් එය අනිවාර්යයෙන්ම සෙවිය යුතුයි. නමුත් නොයෙකුත් වැරදි ඇහැට පෙනී පෙනී සිදුවෙද්දී ඒවා ගැන නොතකමින්, සුළුවෙන් හෝ විවේචනය කළ පමණින් විමර්ශන කණ්ඩායම් යවනවා නම් ,එහි එකම තේරුම කුමක්දැයි වැටහෙනවා නේද? (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 11 May 2014 07:15 PM

ආණ්ඩුව බය කරන්න ගියොත් වෙන්නේ ඕක තමයි. ඔය පොඩ්ඩයි. (ස)

:       0       0

සිරා Monday, 12 May 2014 09:13 AM

ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් (නි)

:       0       0

රකිත් Monday, 12 May 2014 09:34 AM

කලබල වෙන්න දෙයක් නැහැ. තවත් අන්තර් ජාතික කුමන්ත්‍රණයක් පමණයි. (ස)

:       0       0

රත්නායක Monday, 12 May 2014 09:35 AM

කඩේ යන එක නවත්වනවා කිව්වනේ ඒකයි ඔය. (ස)

:       0       0

රකිත් Monday, 12 May 2014 09:36 AM

18 වන සංශෝධනයට අත ඉස්සුවේ කොහොමද කියන එක තමයි මටත් තියෙන ප්‍රශ්නය. (ස)

:       0       0

ජනක Sunday, 11 May 2014 07:30 PM

අර අතේ තියෙන මොබයිල් ගැන පරීක්ෂණයක් කරාවිද දන්නේ නැහැ. (ස)

:       0       0

ප්‍රවීන් Sunday, 11 May 2014 07:34 PM

ජනාධිපතිතුමනි ඔය ලංවෙලා ඉන්න කට්ටිය ගැන හොඳ සෙල්ලම් අපි දන්නවා. (ස)

:       0       0

පිටිගල Sunday, 11 May 2014 07:44 PM

නැව ගිලෙන්න යනවද? එතකොටනම් මීයෝ පනිනවා! (ස)

:       0       0

චන්දන Sunday, 11 May 2014 07:47 PM

සියල්ල රඟපෑම්. (ස)

:       0       0

සුබසිංහ Sunday, 11 May 2014 07:49 PM

තෝර මාළු කෑවානම් විඳවාපන් බලලෝ කියා කියමනක් තියෙනවා නේද ?... (ස)

:       0       0

නන්දා Monday, 12 May 2014 10:34 AM

අබේ, ඔයා හොඳ සිහියෙන්ද කතා කරන්නේ? (ස)

:       0       0

සම්පත් Monday, 12 May 2014 10:35 AM

අමාත්‍යංශවල වල වැඩ හොයල බලන්නම වෙනවා ගොඩක් තැන්වල කරන්නේ ඇන්දවිල්ල විතරයි (අ)

:       0       0

නිමල් Sunday, 11 May 2014 08:15 PM

ඇයි මේකට මෙච්චර ප්‍රමාද උනේ? ආණ්ඩුව විවෙචනය කරපු නිසාද? හරි නම් හැම අමාත්‍යංශයක්ම පරීක්ෂා කල යුතුයි. හැබැයි දැන් නම් මිනිස්සු අන්දන්න ටිකක් අමාරුයි. (ස)

:       0       0

රණතුංග Tuesday, 13 May 2014 02:43 AM

ප්‍රදීප් ,ගියොත් ඉවරයි.කැමතිනම් යන විට, තොණ්ඩුවකුත්, තමන්ම අරගෙන ගියා නම් හොදයි. (ස)

:       0       0

ඇල්බට් Sunday, 11 May 2014 08:37 PM

අයියා මල්ලී වාගේ කිවුවා නේද ? (ස)

:       0       0

ජයශාන්ත Sunday, 11 May 2014 08:42 PM

හොඳයි වැඩේ. (ස)

:       0       0

චන්දන මල්ලවආරච්චි Sunday, 11 May 2014 09:06 PM

අනේ දෙවියනේ !!! පංචායුධය කෝ. (ස)

:       0       0

ගජේන්ද්‍ර Sunday, 11 May 2014 09:48 PM

ලංවෙලා ඉන්න අය ගැන විතරක් නොවෙයි වටේ ඉන්න ගෝල බාලයෝ ගැනත් ජනතාව දන්නවා. (ස)

:       0       0

රංජිත් සිල්වා Sunday, 11 May 2014 09:57 PM

තව මැති අැමතිලා ගැන හොයා බලන්න වෙනවා. (ස)

:       0       0

වීරසේකර Sunday, 11 May 2014 10:04 PM

ඕකටත් මාරාන්තික උපවාසයක් කරනවා සිකුරුයි. (ස)

:       0       0

පිටිගල Sunday, 11 May 2014 10:45 PM

අනේ ඉතින් කඩේ යන්නේ කව්ද? (ස)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Sunday, 11 May 2014 11:06 PM

ආණ්ඩුවේ ඇතුලේ ඉද්දි, ආණ්ඩුවට කඩේ යද්දී ඕනෑම කෙනෙක් ඕනෑම වැරද්දක් කලොත් ඒ වැරැද්ද වහලා එයාලව බේරාගන්නවා වගේම තමා ආණ්ඩුවට විරුද්ද උනොත් නැති වැරදි පටෝලා නැති නීති හදල හරි හිර කරලා දානවා. මේක තමා මෙතෙක් කාලයක් කඩේ ගිය ගොඩක් අය‍ට සිද්ද උනේ. (ස)

:       0       0

කුසුම් Sunday, 11 May 2014 11:43 PM

අලුත් කතාවක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

රණතුංග Monday, 12 May 2014 07:56 PM

සතුටින් ගතකළ කාලය අවසානද? (නි)

:       0       0

ජිලෝ Monday, 12 May 2014 12:09 AM

නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්..... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1508 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1324 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2074 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2390 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 564 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1141 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35894 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site