IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘‘ජනපති පරදවන්න මුළු වැර යොදනවා”

තමා කිසිම පක්ෂයකට නොයන නමුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා දිනවීමට මුළු ශක්තියම යොදන බව ශ්‍රීලනිපයෙන් හා පානදුර පුරපති පදවියෙන් ඉල්ලා අස්වූ නන්දන ගුණතිලක මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.

2005 දී මහින්ද රාජපක්ෂ ජනපති බලයට පත් කිරීමට වෙහෙසවූ අයුරින්ම 2014 දී ඔහු පරාජය කිරීමට මුළු වැර යොදන බව ඔහු කීවේය.

විධායක ජනාධිපති ක්‍රමය පරාජය කිරීම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම හා ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම තම මූලික අරමුණු බවද ඔහු කීවේය.

DSCN9689 DSCN9692

මුදිතා දයානන්ද

_DSC0264 _DSC0280 _DSC0322 DSCN9689

ජයමාල් චන්ද්‍රසිරි

 

 



අදහස් (0)

‘‘ජනපති පරදවන්න මුළු වැර යොදනවා”

අනුර Friday, 14 November 2014 12:21 PM

මෙතුමා මුදල් පසුපස නොයන, ඒ වගේම ජනතාව වෙනුවෙන් සහ ආගම ධර්මය වෙනුවෙන් හොඳින් කැපවෙන දේශපාලඥයෙක්. අපි ඒ ගැන පෞද්ගලිකව දන්නවා. පානදුරේට වැඩක් කරන්න පුළුවන් ශක්තිමත් සිතක් ඇති නායකයෙක්. (නි)

:       0       0

බුද්ධික Friday, 14 November 2014 12:27 PM

ඔබ අපිට ඕනෑ. පානදුරේට අපේ නගරයට සේවය කරන්න. වෙන පැති වලට යන්න එපා. ඔබ අවංක දේශපාලඥයෙක් (නි)

:       0       0

ලහිරු Saturday, 15 November 2014 02:13 AM

බන්දුල මහත්මයෝ පොදු අපේක්ෂකයා දිනවලා වෙනදේ එදාට බලා ගනිමු.විධායකය නම් දැන් ඇති. (බ)

:       0       0

මින්දික Friday, 14 November 2014 12:29 PM

අාසිරි, ඔබ හරි. මෙතුමා අවංකයි (නි)

:       0       0

ජයන්ත Friday, 14 November 2014 12:47 PM

නන්දන ගුණතිලක මහතා ඔබ පානදුරේ වෙනුවෙන් ලොකු අඩබ්බරයක් ඔබ එඩිතර අවංක නායකයෙක් සුබ පතනවා ඉදිරි වැඩ කටයුතුවලට. (ර)

:       0       0

නයනා Friday, 14 November 2014 12:49 PM

ඔබතුමා යලිත් පානදුරටම සේවය කරන්න එන්න. අපි බලා සිටිමු. (ර)

:       0       0

ලෝගේෂ්වරන් Friday, 14 November 2014 12:49 PM

මේ පාර ජනාධිපතිවරණයට ඉල්ලන්න. (ර)

:       0       0

වජිර Friday, 14 November 2014 12:52 PM

මෙතුමා ආදර්ශමත් නායකයෙක් කෙලින් වැඩකරන අවංක දුසන වංචා නැති ප්‍රබල චරිතයක්. (ර)

:       0       0

ආකාශ් Saturday, 15 November 2014 03:07 AM

අන්තිමට එයාල දිනයි අපි පරදියි.(හේ)

:       0       0

රවී Saturday, 15 November 2014 03:20 AM

ඔය කවුරු මොනවත් කරත් නැතත් මේක මේ විදිහට තමා ලංකාවේ මේ ලෝකේ විනාසේ වෙනකම්. (හේ)

:       0       0

බන්දුල Friday, 14 November 2014 12:56 PM

නන්දන ගුණතිලක මහතා අපි ඔබ සමගයි. (ර)

:       0       0

චන්ද්‍රසිරි Friday, 14 November 2014 01:00 PM

පානදුරය වෙනුවෙන් ඔබ ඉදිරියට එන්න. ඔබගේ සේවය අපිට අවශ්‍යයි (නි)

:       0       0

පුබුදි Saturday, 15 November 2014 04:07 AM

කොහොමද වැර යොදන්නේ.(හේ)

:       0       0

අසංග Saturday, 15 November 2014 04:15 AM

ඕක තමයි වෙන්නේ දෙයක් නොලැබුණාම.(හේ)

:       0       0

ජයසෝම Saturday, 15 November 2014 04:16 AM

මේක නම් හොද විහිළුවක්.(හේ)

:       0       0

නදික Saturday, 15 November 2014 04:35 AM

බලමුකෝ ඉස්සරහට.(හේ)

:       0       0

යාපා Friday, 14 November 2014 05:37 AM

ඔබට සුබ පතනවා! ඔබගේ සියළු කාර්යයන් සාර්ථක‍ වේවා! (නි)

:       0       0

පද්මිණි Friday, 14 November 2014 01:22 PM

ඔබතුමාට ජය වේවා! (නි)

:       0       0

යොහාන්‍ Friday, 14 November 2014 05:38 AM

බලන්න මිනිස් සිතක් වෙනස්වෙන ඉක්මන! (නි)

:       0       0

තිලක් -ඩුබායි Friday, 14 November 2014 05:42 AM

රටේ හෙට උපදින්න ඉන්න දරුවන් වෙනුවෙන් අනිවාර්යෙන්ම මේ යන ක්‍රමය නම් පරාජය කරන්නම ඕනේ.(හේ)

:       0       0

වසන්ත Friday, 14 November 2014 05:46 AM

ඉල්ලපු දෙයක් දෙන්න නැතුව ඇති.වෙන මොකක්ද?(දිල්)

:       0       0

නාලක Friday, 14 November 2014 01:46 PM

ජනමතයට මම හිස නමනවා (දී)

:       0       0

කුරුවිට Friday, 14 November 2014 05:57 AM

බැරිදේ පුලුවන්ද දත් මිටි කෑවට(දිල්)

:       0       0

තිලක් ඩුබායි Friday, 14 November 2014 06:00 AM

හැමෝම ඉවසගෙන ඉදල තියෙන්නේ "දෙන්නම්" කියාගෙනම තමයි.කවුද මේ ක්‍රමයට කැමති වෙන්නේ.(දිල්)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Friday, 14 November 2014 06:00 AM

පක්ෂයකින් අස්වෙද්දි තනතුරෙන් අස්වෙන එක නම්බුකාර ක්‍රියාවක්(දිල්)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 14 November 2014 06:02 AM

අපේ රටත් උගන්ඩාවක්, ඉතියෝපියාවක්, සොමලියාවක්, කෙන්නියාවක්, සුවසිලන්තයක් වෙන්න කලින් තීරණයක් ගත්තු එක ගැන අගය කරනවා. (ර)

:       0       0

බුද්ධික Friday, 14 November 2014 06:02 AM

සුබ පතනවා. ඔබ එඩිතර නිසා ඔය තීන්දුව අද ගත්තේ. ඒ වගේම ඔබ හොරකම් නොකළ නිසා. (ර)

:       0       0

රුක්ෂාන් Friday, 14 November 2014 01:59 PM

ජනතාවට සේවය කල පුද්ගලයා දිනනවා, ඒක තමයි ස්වභාවය (දී)

:       0       0

බුද්ධික Friday, 14 November 2014 02:00 PM

දේශපාලනයට මිනිස්සු දැන් කැමති නැහැ කවුරු හෝ කැමති නම් ඒ තමන්ගේ යහපත සඳහා පමණයි (දී)

:       0       0

පද්මේන් Friday, 14 November 2014 06:08 AM

නම්බුකාර වැඩක්, තනතුරු අතහැර අයින්වීම. සැමට සමානලෙස සලකන මිනිසුන් සිටින ශ්‍රී ලංකාවක් බිහිවේවා. (ර)

:       0       0

චාමර Friday, 14 November 2014 06:18 AM

පානදුරෙන් පළාත් සභාවට යන්න ඡන්ද ගන්න බැරිකෙනා කොහොමද ජනාධිපති පරද්දන්නෙ (බ)

:       0       0

රේණුක Friday, 14 November 2014 02:08 PM

ජයසිරි, තවමත් ඔයා පරණ හිටි තැනම වගෙයි ඉන්නේ (නි)

:       0       0

ලක්මාල් Friday, 14 November 2014 06:19 AM

එන්න හොරණ සංවිධායක කම ගන්න අලියාගෙන්.. ජය වේවා.. (බ)

:       0       0

ජයසිරි මනමේන්ද්‍ර Friday, 14 November 2014 06:21 AM

මිනිස්සුන්ගේ නරක වෙලාව ලැබුවම ඔවැනි දේවල් හිතට එනවා. උදාහරණයක් ලෙස පෙන්නන්න පුළුවන් සරත් ෆොන්සේකා මහතා. ඔහු මොකද කළේ ජනාධිපති තුමත් සමග එකට ඉඳ යුද්දය ජයග්‍රහණය කරලා ඉන් පසු ජනාධිපතිතුමාට විරුද්ධව ක්‍රියා කළා. අද මොකද්ද ඔහුගේ තත්වේ? එවැනි අදහසක් ඔහුගේ සිතට ආවේ ඔහුගේ නරක වෙලාව ලබපු නිසාය. මෙයද එවැනිම සිද්දියකි. ඔබ ගැන කණගාටුව ප්‍රකාශ කිරීම හැර වෙන කරන්නට දෙයක් නැත (බ)

:       0       0

අශෝකා Saturday, 15 November 2014 06:42 AM

අඩ කලෙ කවුරුවත් නොකරන වැඩක් තමයි ඔබතුම කරල තියෙන්නෙ. ඔබගෙ වැඩ ගැන අපිට ගොඩාක් අඩම්බරි. (අ)

:       0       0

සදුන් බණ්ඩාර Friday, 14 November 2014 06:21 AM

ඇත්තටම දැන් නම් මේ ගොල්ල "ඇති හිටියා" (බ)

:       0       0

ජෝයි ඩයස් Friday, 14 November 2014 06:26 AM

සෑගවුන අමුත්තා මෙයාද?....නියම විදියට ඉල්ලා අස්වුනා ...නමුත් මෙරටේ මහජනයාගේ..ඡන්දබලයට වටිනාකමක් තිබිය යුතුයි...කවුරු ආවත් ගෙම්බො වගේ පනින දෙශපලන ක්‍රමය අහෝසි නොකර කිසිවක් කාටවත් කරන්න බෑ...මොකද මාස 3න් 3නට රජයවල් මාරුවෙයි ..ලංකාවම අස්ථාවර වෙයි...දෑනට මේ ක්‍රමය පාලනය කරගෙන යන්නේ...විධායක ජනපති ක්‍රමයයි...මේ ක්‍රමවේදය අහෝසි වෙනවනම් කලින් කී දෙවල් වලටත් පිළියම් යෙදිය යුතුයි. (බ)

:       0       0

වීරවංස Friday, 14 November 2014 06:30 AM

මේ යන ක්‍රමයේ තියෙන වරද මොකක්ද ? (බ)

:       0       0

යසලාල් ගුණවර්ධන Friday, 14 November 2014 06:30 AM

සුබ පැතුම් ! (බ)

:       0       0

ෆාතිමා Friday, 14 November 2014 06:34 AM

හරි ඉතින් පරාදකරන එක නෙමෙයිනේ වැඩේ කාවද දිනවන්නේ හදිස්සි නොවී දිනවන්න කෙනෙක්ව හදාගෙන වැඩේට බහිමුද ? නැත්නම් අපි ඔක්කොම පරාදයි නේද එහෙමනම් අපිත් කැමතියි (බ)

:       0       0

අජා Friday, 14 November 2014 06:43 AM

ජය වේවා (බ)

:       0       0

ටිරෝන් Friday, 14 November 2014 06:46 AM

ඇතුළෙන් වැඩ පටන්ගත්තාවත්ද ඉස්සර වෙලා චීන පටස් පස්සේ ගුණ්ඩු තුන්හුලස් එහෙම පුපුරයි ඔබට ජය නන්දන! (බ)

:       0       0

දයාන් Saturday, 15 November 2014 07:00 AM

මේ අය ඔක්කොම එකතු වෙලත් ජනපතිතුමාව පරදවන්න බැරිවුනොත් ඊලඟට මොකද වෙන්නෙ. (අ)

:       0       0

රණවීර Friday, 14 November 2014 06:49 AM

දෙන දෙයක් කාල තියෙන දේ ගෙන බලාගෙන ඉන්න මහත්තයෝ ඔයාට අපේ ජනපති පරදන්න ටිකක් වෙලා යනවා.....(බ)

:       0       0

ටිරෝන් Friday, 14 November 2014 06:57 AM

බලාගෙන යනකොට මේ රට තවම පාලනය කරන්නේ ජේ ආර් විධායක ජනාධිපති ක්‍රමයෙන් කොහොමද මොලේ කාලයක් ගිහින් තමා තේරෙන්නේ මේ වෙලාවට තමා අර තලගොයි කතාව මතක් වෙන්නේ (බ)

:       0       0

මලිත් Friday, 14 November 2014 02:20 PM

ඒක ජනතාව තීරණය කරයි (දී)

:       0       0

මංගලී ෆොන්සේකා Friday, 14 November 2014 06:58 AM

අය්යෝ පරද්දන එක සුළු දෙයක් .සාධාරණ ඡන්දයක් තිබ්බොත් එ්ක කාට කාටත් දැනගන්න පුළුවන් .දිනන්න පුළුවන් නම් අැයි මේ දුෂණය හොර ඡන්ද මිනි මැරුම් කරන්නේ ? රනිල්ට බැරි නම් එක්සත් ජාතික පක්ෂය බය ඇයි ? (බ)

:       0       0

නිමල් Friday, 14 November 2014 02:24 PM

රට වෙනුවෙන් ඉදිරියට ආපු ඔබට පානදුරේ ජනතාවගේ ප්‍රණාමය. (ර)

:       0       0

ප්‍රියන්ත Friday, 14 November 2014 07:01 AM

එහනම් හොදට නාල කියල එන්න කෝ ..(බ)

:       0       0

නුවන් Friday, 14 November 2014 02:32 PM

ඔබතුමා මම පුද්ගලිකව ගරු කරන පුද්ගලයෙක්. (ර)

:       0       0

අරුණ Friday, 14 November 2014 02:48 PM

පානදුරේ ජනතාව කෙලින් මිනිස්සු බුද්දිමත්. (ර)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Friday, 14 November 2014 02:51 PM

කෝ බන්දුල පෙරේරා. (ර)

:       0       0

දිල්ෂාන් Friday, 14 November 2014 07:08 AM

මෙයාද දන්නෑ පොදු අපේක්ෂකයා... අන්තිම වෙනකම් මුකුත්ම කියන්ඩ බැරි වෙයි වගේ....(දිල්)

:       0       0

මොරිස් Friday, 14 November 2014 02:52 PM

දුෂ්කර, අසීරු මාවතක් තෝරාගෙන සිටි ඔබ පසු කලක එහි දුෂ්කර බව දරා ගත නොහැකිව වඩාත් සුවපහසු මාවතක් තොරගත්තත් හෘද සාක්ෂියට අනුව තවදුරටත් එතන රැඳී සිටීමට නොහැකි බව. පමාවී හෝ තේරුම් ගෙන වරප්‍රසාද පසෙකලා ඒමට ධෛර්යක් තිබීම ගැන ගරු කරමි. (ර)

:       0       0

සේනාධීර Friday, 14 November 2014 07:15 AM

පොදු අපේක්ෂකයාගේ එකම අරමුණ ජනපති පරාද කිරීම පමණි....ඊට පස්සේ විපක්ෂයේ සියලු දෙනා එකමුතු වෙලා පක්ෂ විසිරුවා හැරලා එක පක්ෂයක් වෙනවා..ආණ්ඩුවක් පිහිටුවල මේක සුරපුරක් කරනවා.. එක තමා මේ වෙන්න යන්නේ.. කාටද ආඩම්බර.(දිල්).

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Saturday, 15 November 2014 07:51 AM

දයාන් ඊළගට මොකද වෙන්නේ? (දිල්)

:       0       0

අාසිරි Friday, 14 November 2014 07:34 AM

බලය තත්ත්වය අත අරින්න ශක්තිය තිබුනා කියන්නේ හොඳ බලවත් මිනිසෙක්.(හේ)

:       0       0

ප්‍රදීප් Friday, 14 November 2014 07:35 AM

තනතුරු, වරප්‍රසාද අතහැර යන එක විරල ක්‍රියාවක්.(හේ)

:       0       0

රන්ජිත් Friday, 14 November 2014 03:40 PM

ඇමතිකමේ ඉන්නකොටත් වඩේ එකක් කාලා ප්ලේන්ටියක් බීපු බිම පයගහලා ඉන්න හොඳ මනුස්සයෙක්. (ර)

:       0       0

සීල ද සිල්වා Friday, 14 November 2014 07:44 AM

මෙන්න නියම දේශපාලඥයෙක්. හොඳ ආදර්ශයක් (නි)

:       0       0

කැලුම් Friday, 14 November 2014 07:46 AM

දැන් මෙයාද එතකොට මේක වෙනස් කරන්නේ? (නි)

:       0       0

විජිත් Friday, 14 November 2014 03:55 PM

ඔබ පානදුරේ සිටිය යුතුය. (ර)

:       0       0

පුබුදු Friday, 14 November 2014 08:04 AM

ඔබ ගැන කණගාටුයි.(හේ)

:       0       0

පද්මිණි Friday, 14 November 2014 04:31 PM

මම හිතන්නේ ජනපති ක්‍රමය පරදවනවා කිව්වා නම් තමයි හරි. තවත් පද්මිණි කෙනෙක් අදහසක් දාලා තියෙනවා. (ර)

:       0       0

චානක. Saturday, 15 November 2014 09:37 AM

පරදවන්න දෙයක් ඉතිරිවෙලා නෑ (දිල්)

:       0       0

කරුණාජීව Sunday, 16 November 2014 09:36 AM

සමහරු මෙතන කියනවා දෙයක් නොලැබුණු නිසා මෙහෙම වෙනවා කියලා .ඒක නොවෙයි සත්‍යය.දෑත් පිරිසිදු නිසා මෙහෙම වෙනවා.දෑත් අපිරිසිදු නම් මෙහෙම වෙන්නේ නැහැ.(දිල්)

:       0       0

බානුක Friday, 14 November 2014 08:16 AM

රටේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට පගා ගැනීමෙන් තොර රටක් ඇති කිරීමට වෙර යොදා කළ යුතු දෙයක්. (හේ)

:       0       0

බමුණු Friday, 14 November 2014 08:19 AM

මුළු වෙර යොදා කරන්න යන්නේ පගාව, දූෂණය එ්කාධිපති වාදය පරදන්න. සිටින ජනාධිපතිට එය කරන්න පුළුවන්නම් හැමදාම ඉන්න. නමුත් ඉන්න ජනාධිපති එහෙම කරනවා කියා කියන්නේ නැහැනේ. එ්කයි මට තිබෙන පුදුමය. (බ)

:       0       0

අශාන් Friday, 14 November 2014 08:20 AM

වීරවංස මහත්තයෝ,ඔබ තුමා ලංකාවේද ඉන්නේ? ඔබේ ප්‍රශ්නෙට මට කියන්ඩ තියෙන්නේ කුණු ගොඩේ ඉන්න පනුවට ඒකේ ගද දැනෙන්නේ නැහැ කියල තමයි. (බ)

:       0       0

නිශාන්ත Friday, 14 November 2014 05:47 PM

බන්දුල පෙරේරා, ඔබ තුමා කොහේදෝ ? (ර)

:       0       0

චානක. Friday, 14 November 2014 06:18 PM

තව තව බලකණු ඉදිරියේදී විපක්ෂයට එන්න සැළසුම් කර තිබෙනවා .ජය වේවා! අපිට පිරිසිදු රටක් ,පිරිසිදු පාලනයක් ඕනෑ. (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 14 November 2014 06:21 PM

මේ යන විදියට මොනවද කරන්නේ කියල හිතාගන්න අමාරුවෙන් ඉන්නේ. (ර)

:       0       0

සනත් Friday, 14 November 2014 07:36 PM

ඔබට ජයවේවා! මේ විධායක ජනපති ක්‍රමය නැතිකිරීමේ සටනට එඩිතරව ඉදිරිපත්වීම ගැන සහෝදරයා, ඔබට අපගේ ස්තුතිය! (නි)

:       0       0

ලෙස්ලි Saturday, 15 November 2014 11:12 AM

ජ වී පී ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊළඟට පුරපති මහපාරට. (අ)

:       0       0

ඒකනායක Friday, 14 November 2014 09:01 AM

මුදලට බලයට යටනොවී ගත් එඩිතර පියවරක්. ඔබට සුබ පතනවා. (නි)

:       0       0

කොළඹගේ Friday, 14 November 2014 08:31 PM

බලමුකෝ එහෙනම් උත්සාහ කරලා.... (නි)

:       0       0

ප්‍රනීත් Friday, 14 November 2014 09:16 AM

රටේ අනාගතය ගැන හිතලා ගත්ත හොඳ තීරණයක්, සමහරු වගේ බොරු නාට්‍ය රඟපාන්නේ නැතුව, රටට ආදරේ ඇති මිනිස්සු ඉදිරියට එන්න.ජයවේවා ,(හේ)

:       0       0

සමන් - පැරිස් Friday, 14 November 2014 09:19 AM

පාර්ලිමේන්තුවට, පළාත් සභාවට වත් යන්න බැරි ඔයා මොනවා කරන්නද?(හේ)

:       0       0

ඩිල්ශාන් Friday, 14 November 2014 09:30 AM

වීරවංස මන්ද බුද්ධිකයෙක් වෙන්න ඇති ඔය වාගේ මෝඩ අදහස් දාන්නේ. (බ)

:       0       0

බන්දුල පෙරේරා Friday, 14 November 2014 09:26 PM

හැමෝම විරුද්ධ නිසා පොදු අපේක්ෂකයා දිනවලා විධායක ක්‍රමය වෙනස්කළා කියමුකෝ. හැබැයි ඊළඟ මැතිවරණයේදී වෙන දේ ගැනත් හිතා බලන්න වෙනවා (නි)

:       0       0

රොෂාන් Friday, 14 November 2014 09:44 PM

ඔබ ගැන කණගාටුව ප්‍රකාශ කිරීම හැර මට වෙන කරන්නට දෙයක් නැත (නි)

:       0       0

රාජ් Friday, 14 November 2014 09:40 AM

ජනපති තුමනි ඔබට ජය වේවා..!(දිල්)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Friday, 14 November 2014 09:53 PM

රේණුක, අතීතය මට හොඳට මතකයි. මට පමණක් නොවේ අපේ රටේ 75% වැඩි ජනතාවට අතීතය හොඳට මතකයි. ඔවුන් සියලුම දෙනා ජනාධිපති සමඟයි. කොටි ත්‍රස්ත්‍රවාදීන් විනාශකිරීමට එඩිතරව අණදුන්නේ කවුද? රේණුක, ඔයාලා වගේ අයට කියන නම මට මෙතන ලියන්න බැහැ. මම කිවුවා කියලා හිතාගන්න. (නි)

:       0       0

තිස්ස Friday, 14 November 2014 10:58 PM

බලය සහ මුදල් වලට ඕනෑම දෙයක් කළහැකිය (නි)

:       0       0

කරුණාජීව Saturday, 15 November 2014 12:40 AM

ජයසිරි මනිමේන්ද්‍රට, බන්දුලට ජයවේවා! (නි)

:       0       0

නදිනි Friday, 14 November 2014 10:37 AM

ඔන්න ඔය කියන ඉවසීමේ සිමාව ඉක්මවා යාම තමා මේ රටේ ජනතාවටත් තියෙන්නේ. (හේ)

:       0       0

ජයසෝම වැල්ලම්පිටිය Friday, 14 November 2014 10:41 AM

මෙයා ඉල්ලපු දේවල් සහ බලාපොරොත්තු වුන දේවල් ෂුවර් එකට නොලැබිලා නැතුව ඇති.(හේ)

:       0       0

දසුනි Friday, 14 November 2014 11:15 AM

ඇයි දන්නේ නැහැ මෙයාට මෙහෙම අසාධාරණයක් වුණේ? මේ ක්‍රමය අනිවාර්යයෙන්ම වෙනස් කළයුතුයි. (නි)

:       0       0

සහන් Friday, 14 November 2014 11:24 AM

හිතනවාද මේ වැඩේ සාර්ථක වෙයි කියලා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 580 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1399 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1313 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 374 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 329 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 2364 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38450 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25330 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site