19 වැනි සංශෝධනය සම්මත කරගැනීමට බල කරමින් සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියන් අද (27) 19 සංශෝධනය සම්මත කරගන්නා තුරු කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවැත්වීමට නියමිතව තිබූ සත්‍යග්‍රහය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ව්‍යවස්ථා සංශෝධනය සිදුකරන බව සහතික කරමින් ලබාදුන් ප්‍රකාශය හේතුවෙන් අත්හිටවූ බව සංවිධායකයෝ කියති.
සෝභිත හිමියන් ඇතුළු පිරිස අද (27) පැවැත්වූ විරෝධතා පාගමනින් පසු එම සත්‍යග්‍රහය පැවැත්වීමට නියමිතව තිබුණි.
වීඩියෝ - සනත් ඩෙස්මන්
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනපති පොරොන්දුවෙන් සඟරුවනේ සත්‍යග්‍රහය නවතී
පිටබැද්දර ජයා Monday, 27 April 2015 12:18 PM
අවසර අපේ හාමුදුරුවනේ ,ඡන්දෙ පවත්වන හෙට දිනයේ එම වෙලාවටම සියලුම විහාරස්ථාන වල ගන්ඨා නාද කරමින් සෙත් පිරිත් සත්ගායනය කරමුද ? අඩුම තරමේ මේකට විරුද්ධ ගෙවලයෝ , කුම්බාන්ඩයෝ , මල පෙරේතයෝ එහෙම ඉන්නවනම් උන් සක්වල ගලෙන් එපිටට වත් යන්නේ නැතෙයි ! (ස)
විජිත Monday, 27 April 2015 12:21 PM
අපි සෝබිත හාමුදුරුවන්ට ගරු කරනවා සහ හොඳින් දන්නවා. එ්ත් එදා ඉඳල හාමුදුරුවෝ එක්සත් ජතික පක්ෂයට කතා කලේ. ජේ ආර් ජයවර්ධන සමග හිටිය. එදා 17 ගෙන්න උදව් කල අය. අද චන්ද්‍රිකා සමග මොනවද මේ කරන්නේ. (ස)
අබේ Monday, 27 April 2015 12:27 PM
හාමුදුරුවනේ බය වෙන්න එපා. රනිල්ව කොහොම හරි ලොකුම ලොක්ක කරලා තමෙයි මම යන්නේ. මිනිස්සු මොනවා කීවත්, එයාට මිනිස්සු ලොක්ක වෙන්නේ නැති උනාට මේ විදියට හරි මම එ්ක කරනවා .(ස)
දිල්ශානි Monday, 27 April 2015 01:22 PM
නිශාඩ් කියන දේ හරි. මේ රටේ හැම ආයතනයකම දේශපාලන ඇඟිලි ගැසීම් තිබෙනවා. අන්තිමට හැමෝම පිරිහෙනවා. බටහිර රටවල මිනිස්සුන්ට දේශපාලන පක්ෂ බයයි. අපේ රටේ මිනිස්සු දේශපාලුවන්ට බයයි. කවදා මොලේ පහල වෙයිද? (අ)
පුෂ්පකුමාර Monday, 27 April 2015 02:34 PM
මේ වගේ හොඳ වැඩ වලටත් විරුද්ධව දේශපාලකයින්ට කඩේ යන බඩගොස්තරවාදීන් කීපදෙනෙක් අදහස් පළකොට තිබෙනවා. ඒ අයගේ අදහස් වලින් වැඩක් නැහැ. රටට සැබෑ ලෙස ආදරය කරන, ගරුතර ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි!!! (අ)
රංගන Monday, 27 April 2015 02:40 PM
ලංකාවේ ප්‍රථම වතාවට පට්ට රජෙක් . (අ)
රොහාන් සෞදි Tuesday, 28 April 2015 06:05 AM
පිටබැද්දර ජයා අදහස නම් එළකිරි. (අ)
අබේරත්න ටෝකියෝ Monday, 27 April 2015 03:56 PM
මොනවා කරන්නත් මන්ත්‍රීන් ඡන්දය දෙන්න ඕනනේ . ජනාධිපති කොහොමද මෙය සම්මත කරන්නේ. (අ)
ලොකුගේ Monday, 27 April 2015 04:36 PM
දියුණු රටවල් සියල්ලගේම පුද්ගලයෝ වැදගත් නැහැ. ක්‍රමය තමයි වැදගත්. ඒත් අපේ රටේ ගොඩක් අයට ක්‍රමය මොකක් වුණත් වැඩක් නැහැ පුද්ගලයා තමයි වැදගත්. (නි)
දුමින්ද Monday, 27 April 2015 09:54 AM
කඩ උන පොරොන්දුවක් නොවේවා(නදී)
සුජීවා Monday, 27 April 2015 10:05 AM
තම බලය අඩු කර ගන්න කැප වෙන ජනාදිපති කෙනෙක් දකින්න පින් කරලා තියනවා අපි (නදී)
නයනි Monday, 27 April 2015 10:07 AM
හොරුන්ට දඬුවම් දෙන්ඩ ඉල්ලා පා ගමනක් යමු. බල කරමු.(නදී)
හර්ෂනී Monday, 27 April 2015 10:11 AM
අවිශ්වාසයක මහත (නදී)
ක්‍රිස් Monday, 27 April 2015 10:15 AM
මගේ අදහස සෝබිත හිමි ඒ අයුරින්ම සත්‍යග්‍රහය පැවැත්වුවා නම් එය 19 ට ජන්දය දීමට මන්ත්‍රී වරුනට උත්තේජකයක් වේවි. අපරාදේ නවතා දැමුවේ (නදී)
ගමගේ Monday, 27 April 2015 05:32 PM
ඔබවහන්සේ අපේ ආයුෂත් ලැබ නීරෝගීව චිරාත් කාලයක් ආයුබෝ වේවා! (නි)
උදය Monday, 27 April 2015 06:09 PM
ජනපතිතුමා කිවු සේ මේකෙ ඉන්න සමහර වහලුන්ට උවමනා හැමදාම වහල්කමේ ඉන්න. අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ජයවේවා !!! (නි)
ලාලනි Monday, 27 April 2015 10:28 AM
නිවන් අවබෝධ කරගන්න වීරිය වඩනු මැනවි. එතකොට මුළු රටම ගොඩ දන්නා පුළුවන්. එහෙම නැත්නම් සිවුර හැර දේශපාලනය කරනු මැනවි අවසර.(ම)
සුනෙත් Monday, 27 April 2015 10:33 AM
අනිත් අයට හොරු කියලා තමන්ගේ හොරකන් වහගන්න හදනවා..(දිල්)
සේනාධිර Monday, 27 April 2015 10:33 AM
19 නැතුව හොරු අල්ලන බැරිබව අපි දන්නේ දැන්(දිල්)
නිෂාද් Monday, 27 April 2015 10:49 AM
අපි අනිකුත් ජාතින් හමුවේ හැල්ලුවට ලක් නොවී ශිෂ්ට ජාතියක් හැටියට යා යුතුයි. එයට හොඳම මාර්ගය දුෂණයෙන්, භීෂණයෙන්, සොර මැරකම් සහ අපරාධ වලින් තොර යහපත්, ශිලාචාර සහ සාමකාමී සමාජයක් පවත්වාගෙන යාම සඳහා අදාල ආයතන වලට දුෂිත දේශපාලඥයන්ගේ ඇඟිලි ගැසීම්වලින් තොරව ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම මෙම නව ව්‍යවස්ථා සංශෝධනයෙන් සකසා දීමයි. සාමය අගයන සහ ශිලාචාර සමාජයක් ආසා කරන යහපත් පුරවැසියන්ගේ ඒකායන පැතුම එයයි. (ස)
ඉන්දික Monday, 27 April 2015 10:53 AM
සෝභිත හාමුදුරුවෝ 19 සම්පුර්ණයෙන් කියවලා තියෙනවද දන්නේ නැහැ. හොඳ දේවල් අතරේ නරක දේවල් හංගලා තියෙනවා. එකයි භයානක. අනික එක එක වෙලාවල එක එක තැනට එක එක ව්‍යවස්ථා පෙන්නන්නේ ඇයි?(දිල්)
යාපා Monday, 27 April 2015 11:25 PM
දැන් අපිට තියෙන්නේ බලාගෙන ඉන්න (නි)
කළණි Monday, 27 April 2015 11:32 PM
අනේ ඉතින් තාම මේවට රැවටෙන මිනිස්සු ලංකාවේ ඉන්නවනේ. (නි)
අනිල් Monday, 27 April 2015 11:09 AM
මෙහෙමත් විහිළු සැපයීම්. (බ)
නාමල් Tuesday, 28 April 2015 01:00 AM
සෝභිත හාමුදුරුවනේ, මොකක්ද කරන්න යන්නේ කියලා හොඳටම පැහැදිලියි. (නි)
දහම් Monday, 27 April 2015 11:30 AM
ජනපති කොහොමද එහෙම පොරොන්දු දෙන්නේ. ඡන්දෙ තියෙන්නේ මන්ත්‍රීවරුන් අතේනෙ. (ස)
මුණසිංහ Monday, 27 April 2015 11:49 AM
තුම්මුල්ලේ විමලේ අංක 2! (ස)
සුමන මානන්දුව Monday, 27 April 2015 11:55 AM
ඉන්දික මහත්තයෝ,අද ඉන්න ප්‍රධාන භික්ෂූන් වහන්සේලා අතර දේශපාලනයෙන් තොරව රට ජාතිය ගැන හිතල අවංක ප්‍රතිපත්තියක ඉන්න සඟ පීතෘනමක් වන්නේ ගරු මාදුළුවාවේ සෝබිත හාමුදුරුවෝ ,නිකන් මෝඩයෙක් වගේ අදහස් දාන්න එපා. (ස)